Colombo, Featured Articles, Features, Politics and Governance

දූෂණයට එරෙහිව උද්ඝෝෂණය කරන්නන්ට අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය යුක්ති සහගත කළ හැකි ද?

කුප‍්‍රකට ද්වේෂ සහගත උද්ඝෝෂකයෝ පිරිසක් රාජ්‍ය මාධ්‍යය තුළ දෝෂාභියෝගයට මහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන්හ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය දූෂණයට එරෙහි සටනේ දී ගත් නිවැරදි පියවරක් බවත්, එවැනි දෝෂාභියෝගයක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ආඩම්බර විය හැකි…

Colombo, end of the War, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

2012: රිදී රේඛා තුනක්

ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ. මේ රිදී රේඛා විසින් සංකේතවත්…

Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

ඒකාධිපති මළ බෙර හඬ

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් පත් කෙරුණු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ වාර්තාව යළිත් වරක් ‘ස්වාධීන’ කමිටුවකින් විමර්ශනය කළ යුතු යැයි ජනාධිපතිවරයා ම දැන් ප‍්‍රසිද්ධියේ කියමින් සිටී. ඒ බව පළමු වරට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ…

Colombo, Featured Articles, Features

නැවත විමර්ශනය කළ යුත්තේ තීන්දුව නොව, සමස්ත ක‍්‍රියාදාමයයි.

මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති නිර්වචනය කරමින් සිටී. ඒ අනුව, එක අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කෙළේය. ආණ්ඩුව ඊට හිස නැමුවේ නැත. තව අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශයක් ඉදිරිපත් කෙළේය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ත‍්‍රීවීලර් දේශපාලනය සමග විරුද්ධ පක්ෂ දේශපාලනය ‘සෙට්’ වීම

[Photo Credit:www.nation.lk] දෝෂාභියෝගය විමර්ශනය කරන තේරීම් කාරක සභාවේ සංයුතිය සහ විමර්ශන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් පමණක් නොව, එවැනි මහජන නියෝජන සභාවක් විසින් ව්‍යවස්ථාමය කටයුත්තක් නොවන අධිකරණමය ක‍්‍රියාමාර්ගයක් ගනු ලැබීම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද…

Colombo, end of the War, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

අලූත් කඩේ කොටි සහ යාපනයේ කොටි

අගවිනිසුරුවරියට එරෙහිව අලූත් කඬේ අධිකරණ සංකීර්ණය අසළට රැගෙන ආ රාජපාක්ෂික ඝෝෂකයෝ අත අපූරු සටන් පාඨයක් තිබුණි. එනම් ‘‘රට බෙදන අධිකරණය අපට එපා!’’ යනුවෙනි. මෙම උද්ඝෝෂනය කැදවන ලද්දේ රාජපක්ෂ දෝශාභියෝගයට පක්ෂව සහ අගවිනිසුරුවරියට…

Colombo, Featured Articles, Features

ශිරාණි : ගැටලුවේ පිළිතුර

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම පත් කිරීමේදී සිදු කරගත් වැරැද්ද සිදු කර ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා යලිත් යොමු නොවන බව එකලදීම අදාළ කොමිසමේ නිර්දේශයන් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන්ගේ අනුගාමිකයන් හසුරවනු ලැබූ ආකාරයෙන්…

Colombo, Featured Articles, Features

අධිකරණය ඉදිරිපිට ආණ්ඩුවේ කුලීකරැවන් හෙලිකල ආණ්ඩුවේ නිරැවත: ‘අපි එව්වේ ලසන්ත ඇමතිතුමා‘[Video]

අධිකරණයටත්, අගවිනිසුරැවරියටත් අපහාසවන අයුරින් ඊයේ(04) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුපක්ෂයේ කුලීකරැවන් විසින් පැවැත්වූ විරෝධතාවයේ ඡායාරෑප සහ සටහන් විකල්ප වෙබ් අඩවිය ඊයේ ප්‍රචාරය කල අතර පහත දැක්වෙන්නේ ඒවායේ විඩියෝ සටහන්ය. විශේෂයෙන් එයින්…

Colombo, Featured Articles, Features, Politics and Governance

“දේශපාලනික අත්තනෝමතිකත්වයට එරෙහිව, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙලගැසිය යුතුයි” [කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් කියති]

ශ්‍රී ලංකාවේ අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සැළකිලිමත් වන පිරිසක් වශයෙන් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රථම සහ අවසාන මුරදේවතාවා අධිකරණය වන බවට දැඩි විශ්වාසයක් තමන් තුළ තිබෙන බව ප්‍රකාශ කරන ප්‍රවීන කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක්…

Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

දෝශාභියෝගයට පසුවදනක්

[Photo Credit:AFP] අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පාලක සන්ධානයේ දෝශාභියෝගය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හතයි හතරේ අනුපාතය අනුව තින්දු වීම හුදෙක් කාලය පිළිබඳ ප‍්‍රශ්ණයක් පමණි.ශ‍්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම භ්‍රමණය වන්නේ හුදෙක් සංඛ්‍යාත්මක බහුතරයේ…

Colombo, Featured Articles, Features

කැකිල්ලේ දෝෂාභියෝගය

[Photo Credit:www.sundaytimes.lk] අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් යමෙකු පෙනී සිටින මුත්, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට එරෙහි නොවීම, පරස්පරයක් මතුනොකරන, එකිනෙකින් ස්වාධීන ආස්ථාන දෙකක් විය හැකි ද? මේ පැනයට, ‘ඔව්‘ සහ ‘නැත’ යනුවෙන් පිළිතුරු දෙකක් තිබේ….

Colombo, end of the War, Featured Articles, Features

උරුලෑවන්ගෙන් සුවඳ විලවුන් නිපදවීම හෙවත් දූෂණයට එරෙහිව සරත් සිල්වා අභිෂේක කිරීම

සිද්ධාර්ථ නමින් මෙලොව ජන්මය ලැබීමට පෙර මහබෝසතාණෝ පස්මහ බැලුම් බැලූහ. කාලය, දේශය, දීපය, කුලය, මව් යනුවෙනි. අනිත් කාරණා පසෙකින් තබා, කුලය නැමති සාධකය මෙහි දී වැදගත් වුණේ ඇයි දැ යි සළකා බලමු….