සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation

‘වගවීම’ යනු මරණ 40,000කට හේතු දැක්වීමයි – දරුස්මාන්

ලංකාව පැහැදිලි කළයුතුයි යුද්ධයේ අවසන් දිනයේදී ඝාතනයවූ සිවිල් ජනයාගෙන් 40,000 කට වුනේ කුමක්ද යන්න, යනුවෙන් එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ විද්වත් කමිටුවේ ප්‍රධානී මරුසුකී දරුස්මාන් පවසා සිටියේ ඉන්ටර්සිටි ප්‍රේස් පුවත් සේවයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

13 වන සංශෝධනය සහ විමල් වීරවංශගේ රට බෙදන ජනමත විචාරණය

ජනාධිපතිවරයාගේ ලොකු පුත‍්‍රයා ලෙස විරුදාවලී ලත් පාර්ලිමේන්තු මංත‍්‍රී විමල් වීරවංශ මහතා වැදගත් යෝජනාවක් කර තිබේ. එනම් 13වන ව්‍යවස්ථාව අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ය. එම යෝජනාවට පක්ෂව දැනටමත් අන්තවාදී…

සිංහල, Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

#UPRLKA: ශ‍්‍රී ලංකාව පිළිබඳ UPR සමාලෝචනය ආශ‍්‍රිත පූර්ණ tweet ලේඛනාගාරය සහ අදාළ දෘශ්‍ය රූප

[Image courtesy: Sydney Morning Herald] පසුගිය 2012 නොවැම්බර් 01 දා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී, විශ්ව කාලීන සමාලෝචනයේ(UPR) කොටසක් ලෙස ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සාකච්ඡාවට ලක් විය. පසු ගිය UPR…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

UPR – Sri Lanka | ‘ආණ්ඩුවේ මායාව, ජාත්‍යන්තරය විසින් වෙනසක් නැතිව ඉරලා දැම්මා‘ – ජිනීවා සිට සුනන්ද දේශප්‍රිය ‘විකල්ප‘ සමග

‘‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් යූපීආර් සාකච්ඡාව පැවැත් උනා. මේ සාකච්ඡාව ඇත්තටම මේ දවස්වල ජිනීවා නගරයේ තියන දැඩි සීතල ගතිය නැති කරන දැඩි උණුසුම් අවස්ථාවක් බවට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Vauniya

යුධ අපරාධ සහ ආරියවතී

යුධ අපරාධ, සාමුල ඝාතන මේ යුද්ධය පැවති සමයෙත් යුද්ධයෙන් පසුවත් සහ තවමත් ඇසෙන වචන ය. ජාතීවාදීන්ට නම් මේ වචන පෙන්නන්න බැරි ය. ඔවුන්ට අනුව මේ යුද්ධයෙන් මැරුණේ කොටි පමණ ය. සිවිල් වැසියන්…

සිංහල, Colombo, Democracy, Governance, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මොකද්ද වලංගු, තුන, දහතුන, දහතුන ප්ලස්

ආණ්ඩුවේ අන්තවාදී දේශපාලන ගුණ්ඩුවෙන් තමන්ගේ දේශපාලන පැවැත්ම වඩාත් ශක්තිමත්ව තහවුරු කරගත් මැකියාවෙලියානු කෛරාටක නරියෙක් පසුගියදා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දහතුන ප්ලස් තබා දහතුනවත් වලංගු නැති බවයි. ඒ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

13වන සංශෝධනය සහ ශ‍්‍රී ලංකාවේ ඉරණම

පළාත් සභා නීතිය වන ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි 13වන සංශෝධනය අහෝසි කළ යුතු බවට ජනාධිපති සහෝදර සහ ශ‍්‍රී ලංකාවේ නොනිල යුද්ධ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ දැන් දේශපාලන ව්‍යාපාරයක් දියත්කර තිබේ. ඔහුගේ මට්ටමෙහි වන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘‘ මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ | අතුරැදහන් වූවන්ගේ ස්මාරකය අසල මව්වරැ හඩා වැටෙයි

‘‘හොරුත් උන්, මුරකාරයොත් උන් තමයි. මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ ‘‘මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, මේ ආණ්ඩුව කරන උන්ට ඒක පිළිගන්න බෑ. ඒක උන්ට ඔරොත්තු දෙන්නේ නෑ, නොදැක්කා වගේ ඉන්නවා.’’ ‘‘මම ආවේ…

සිංහල, Colombo, Featured Articles, Features

මලායා යූසෆාසි – ඝාතක දේශපාලනයට බිය නොවූ නොවූ පුංචි වීඩියෝ තරුව

[Malala Yousafzai in Islamabad, Pakistan, on 8 March 2012. Malala was shot and wounded by Taliban gunmen in Swat on 9 October. Photograph: T Mughal/EPA] දහ හතර හැවිරිදි යෞවනියක වූ මලායා යූසෆාසි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Peace and reconciliation

අපේ රටේ මිනිස්සු ඇත්තටම එහෙමද?

මේ දවස්වල ලංකාවේ රූපවාහිනි නාලිකාවල අපුරු වෙලද දැන්වීමක් ප‍්‍රචාරය වෙනවා. එක්තරා දුරකථන ජාලයක දැන්විමක් වන මෙය දිග හැරෙන්නේ මෙසේය. විශාල කොස් ගහක් තියෙනව වත්ත මැද්දේ. මේ කොස් ගහ තියෙන්නෙ ඉඩම් දෙකක මායිමේ….

Colombo, Featured Articles, Features

‘‘දිවි නැගුම’’ කා සඳහා ද?

මේ පැනයට ආණ්ඩුව දෙන පිළිතුර වන්නේ, ‘‘අඩු ආදායම්ලාභී පවුල් පහළොස් ලක්ෂයක ජීවිත ගොඩනැගීම සඳහා’’ වන බව යි. ඒ බව, පසු ගිය දා කොළඹ සහ ඒ අවට පෙදෙස්වල තාප්ප පුරා අලවා ඇති පෝස්ටරයකින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Politics and Governance

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහරදීම : ‘පහර දුන්නේ නිළ අපරාධ කරැවන්’ නීතිඥයින් විරෝධතාවයක

‘මංජුල තිලකරත්න මැතිතුමාට පහරදීලා රෝහල් ගත කරලා තියනවා. ඒ පහර දුන්නෙ මංජුල තිලකරත්න මහතාට නොව මේ රටේ අධිකරණයටයි. මම පොලීසියෙන් ඉල්ලා සිටිනවා, කුඩු කාරයෝ, ගංජා කාරයො ගෙනැල්ලා මේකේ සැක කාරයෝ කරන්න සූදානම්…

end of the War, Featured Articles, Features, Jaffna, Peace and Conflict, Politics and Governance, Vauniya

ජිනීවාවට බිලි වූ වන්නියේ ගැහැණූ

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo credit | Dushiyanthini Kanagasabapthipillai] ‘‘මේ මිනිස්සු මෙහෙම කැලයට ගෙනත් දාල තියෙන්නේ මැණික් ෆාම් කඳවුර වහලා ඹක්කොම යළි පදිංචි කරපු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න’’ – යුද හමුදා නිලධාරියෙක්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and Conflict, Peace and reconciliation, Vauniya

මැණික් ෆාම් වසා දැමීමෙන් පසු : මුලතිව්, කේප්පාපිලවු ජනයා යළි අනාථ කරයි.

පසුගිය සැප්තැම්බර් 24 වෙනි දින මැණික් ෆාම් අවතැන් කඳවුර සදහටම ඉවත් කරන බව රජය විසින් කියා සිටියා. මේ පිළිබඳව රජයේ මාධ්‍ය විසින් ප‍්‍රකාශ කර සිටියේ මෙසේ ඉවත් කරන්නේ ලෝකයේ තිබෙන මහා පරිමාණ…

Colombo, Featured Articles, Features

‘මේක සිංහලයන්ගෙ රට, ඒක පිළිගෙන ඉන්න පුලුවන්, බැරි කෙනෙකුට යන්න පුළුවන්’ [අවිහිංසාවාදය සහ මෛත්‍රිය ගල්ගැසීමෙන් අවසන් වූ හැටි]

‘මගේ ශාස්තෘන් වහන්සේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඉගැන්වීම අවිහිංසාවාදයයි. අපි කටයුතු කරන්නෙත් ඒ අවිහිංසාවාදී පදනම උඩ ඉඳගෙනයි. සාමයට ලැදි, මිනිස්සු ජීවත් වෙන රටක් හැටියට අපි ලේ වලට කැමති නැහැ. අපි ආයුධ…

සිංහල, Economic issues, Education, Governance, Human Rights, Life quips, Moneragala

ගුරුවරයෙක් සහ ඇස් ලොකු කරගත් දැරියක්

ගිනිතියලා දැවුණු වෙල්යායක නටඹුන් පසුකරගෙන එන වියලි හුලඟක් මැද්දේ ගුරුවරයෙක් ප‍්‍රාථමික පන්තියක ළමයි කිහිපදෙනෙකුට කවියක් කියලා දෙනවා. ‘‘සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද ?ට…