Colombo, end of the War, Featured Articles, Features

”උගත් පාඩම් හා සංහිඳියා කොමිසම” [2]

මේ කොමිසම පිහිටුවන ලද්දේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නොවේ. ඊට විසඳුම් සෙවීම සඳහා මීට පෙර කිහිපවරක් විවිධ කොමිෂන් සභා පත්කොට, ඊට අදාළ සෑම කාරණයක් සම්බන්ධයෙන්ම අදහස් උදහස් උපයාගෙන තිබේ. ජාතික ප්‍රශ්නය…

Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ වාර්තාව: විවේචනාත්මක කියවීමක්

[Photo credit Ada Derana] උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම (එල්එල්ආර්සී) පිහිටුවා ගෙවුණු මේ කාලය තුළ දී, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තමන් විවේචනයට ලක් කරන්නන්ගෙන් ඉල්ලා සිටියේ, එල්එල්ආර්සීයේ වාර්තාව සම්පූර්ණ කොට ප්‍රසිද්ධ කෙරෙන…

Democracy, Governance, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation

මන්නාරමේ කඳුඑ සයුර

මන්නාරම් වෙරළ තීරයට වැටුනු හිරු රැසින් වෙරළ තීරයේ මවන්නේ අපූරු චමත්කාර දසුන් පෙළකි. කලකට ඉහතදී මේ වෙරළත්, මේ භූමියත් ලෙයින්, කඳුළින් තෙමුනත් අද හිරු රැසින් විචිත්‍රවත් වීම ලේ සුවඳ වෙනුවට ජීවිතය ඉල්ලා…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

“අපි ශ්‍රී ලංකිකයෝ ආරක්ෂක හමුදාව” යන නමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ආචාර්යවරුන් පිරිසකට මරණ තර්ජන

දෙසැම්බර් 16 වන දින උදේ යතුරුපැදිවලින් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණි නන්නාදුනන කණ්ඩායමක් විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට සහ ආචාර්යවරුන් 03 දෙනෙකුට “අවසාන නිවේදනයක්” ලෙස අනතුරු අගවමින් මෙම මරණ තර්ජනය පෝස්ටරයක් ලෙස අලවා…

Colombo, end of the War, Featured Articles, Features

“මට ඔබ තදින්ම වුවමනා වූ මොහොතේ ඔබ හිටියේ කොහේද?”

ශ්‍රෙක් යනු බියුලොක් නම් සුන්දර රාජධානියේ මඩ වගුරක ජීවත් වන රාක්ෂයෙකි. එමෙන්ම ඔහු අනවසර පදිංචිකරුවෙකි. මිනිසුන් ඔහුට පණ බයේ සිටින බැවින් කිසිවකු ඔහු අසලට ළඟා නොවෙන අතර ඔහු තනිවම තමන්ගේ පාඩුවේ ජීවත්…

Colombo, end of the War, Featured Articles, Features

ත්‍රස්තවාදියා සහ ලංකා සමාජය

‛‛ත්‍රස්තවාදීන්’’ යන වචනය මුලින්ම ලංකා සමාජය තුළ සුලබව භාවිතාවීම ඇරඹෙන්නේ 71 අප්‍රේල් කැරලිකරුවන් හැඳින්වීම සඳහායි. ඉන්පසුව එම හැඳින්වීමෙන්ම 70 ගණන්වල තමනටත් තම භාෂාවටත් සම අයිතීන් ඉල්ලන දෙමළ තරුණ තරුණියන් වෙත දමාගසනු ලබයි….

Colombo, end of the War, Featured Articles, Features

වධහිංසා විරෝධී එ.ජා.ගේ කමිටුවෙන් ශ්‍රී ලංකාණ්ඩුවට

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුවෙහි 47වන සැසිවාරය පසුගිය 25දා අවසන් විය. එම සැසි වාරයට නොවැම්බර් 08/09 යන දෙදින තුළ පවත්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සැසිය ද ඇතුළත් විය. ශ්‍රී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation

නොවැම්බරය: දෙවිදියකට සැළකෙන විරු සමරු මාසය

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සිංහල තරුණ කැරැල්ලේ නායකයා වූ රෝහණ විජේවීර සහ දෙමළ තරුණ කැරුල්ලේ නායකයා වූ ප්‍රභාකරන් අනුස්මරණය කිරීම දෛවෝපගත සිදුවීමක් පරිද්දෙන් එකම මාසයක දී සිදුවෙයි. එනම් නොවැම්බරය යි. රෝහණ විජේවිර ඝාතනය…

Colombo, end of the War, Featured Articles, Features

අවනීතිය, කැලෑපත්තර සහ ෆැසිස්ට් වාදය

යම් කිසි රටක නීතිය සහ එහි ආධිපත්‍යය හරියාකාරව ක්‍රියාවට නැංවේ නම් එම රටේ ජනතාවට තම ජීවිත වලට ආරක්ෂාවක් ඇති බවට විශ්වාසක් ඇතිවෙයි. රාජ්‍යය සහ පාලකයන් නීතියේ අධිපත්‍ය්‍යට අනුව විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක…

Colombo, end of the War, Featured Articles, Features

ඉල් මහ විරුසමරු සහ හෘද සාක්‍ෂිය

ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් බිඳීගිය කණ්ඩායමක් මේ දිනවල ලංකා දිවයින තුළත් ලොව පුරා විවිධ නගරවලත් උත්සව ශ්‍රීයෙන් ඉල්මහ විරුවන් සමරනු ලබයි. මේ සැමරීම්වලදී මේ අය කරන්නේ එදා එනම් දැනට වසර 22කට…

Colombo, end of the War, Featured Articles, Features

“සෙල්වම්” ගෙන් දාන සෙල්ලම්

දමිළ ජනයාගේ විමුක්ති අරගලය සන්නද්ධව සමතලා කිරීමෙන් පසුව පශ්චාත් යුධ සමය තුළදී රාජපක්ෂ රේජීමය එම ජනයාගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදෙන්නට උත්සහ කරන්නේ සැලෝලයිට් පට ඔස්සේය. මාතෘ, ගාමණී ගෙන් පසු කරළියට එන අලුත් සැලෝලයිට්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක් ඇම්නස්ට් ජාත්‍යන්තර [Amnesty International] සංවිධානය මගින් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන පරිදි,…… වධහිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකිල්ලකට, දඬුවමකට හෝ භාජනය කිරිමට එරෙහි සම්මුතිය…

Colombo, end of the War, Featured Articles, Features

දේශපාලන රාජාණ්ඩුව සහ සමාජයීය අරාජකත්වය එකම කාසියේ දෙපැත්තයි

රාජාණ්ඩුවක් යළි ගොඩ නැගීම පිළිබඳ අලංකාර කතා වලින් පසුගිය වසර කිහිපයේ ලංකාවේ දේශපාලන සංවාදය පිරී ඉතිරී පැවතිණ. ඇතැම් සිංහල කලාකරුවන් ජනාධිපති රාජපක්ෂ බුදුන්ට හා දුටුගැමුණුට සම්බන්ධ කරමින් නව ඉතිහාස මිථ්‍යාවන්ද ප්‍රචලිත කළහ….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

අපේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඇමරිකාවේ අධිරාජ්‍යවාදය

අංගොඩ බස් නැවතුම් පොළ අසළ සිදු වූ භාරත ලක්ෂ්මන්ගේ ඝාතනයේ පරීක්ෂණ තවමත් සිදුකෙරෙමින් පවතිත්දී, ලිබියාවේ සර්ට් හිදී සිදුවූ ගඩාෆිගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමරිකාව බව ලංකාව විසින් සොයා ගෙන ඇත. ගඩාෆිගේ ඝාතනය…

Colombo, end of the War, Featured Articles, Features

පුද්ගල බලය ඉදිරියේ ජනතාව පනුවන් වීම

”…මේ කියන සියවස තුළම, එකිනෙක රටවල් අතර සිදු වූ යුද්ධවලින් ඝාතනය වී ඇති ජනගහනය මිලියන 34 ක් පමණි. මතක තබාගත යුතු කාරණය වන්නේ, මෙම සියවසේ දී ලෝක යුද්ධ දෙකක්මත් සිදු වී තිබීම…

Colombo, end of the War, Featured Articles, Features

රජයේ පාතාලය වීදි බැසීම හෙවත් නාඳුනන තුවක්කුකරුවා හඳුනා ගැනීම

ආණ්ඩුවේ පාතාලය යැයි නොලියා රජයේ පාතාලය යැයි ලියන්නේ හිතාමතාම ය. රාජ්‍යය සාපේක්ෂ වශයෙන් ස්ථිතික යි. ස්ථාවර යි. ලංකාව රාජ්‍යයකි. ආණ්ඩුවක් යනු මේ රාජ්‍යයේ පාලනය තාවකාලිකව දරණ භාරකාර මණ්ඩලය යි. රාජපක්ෂ ආණ්ඩුව යැයි…