ඇමරිකානු කුමන්ත්‍රණයේ කී නොකී කතා
picture by – www.jdslanka.org ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනාවකට ඇමරිකාව සහයෝගය දක්වන බවට, මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් කරඇති නිවේදනය රටතුළ අර්ථ දැක්වෙමින් තිබෙන ආකාරය ප්‍රශ්නකාරීය….