ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්‍යව තිබේ
ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. විවිධ මතයන්, මානයන් තුළ මෙම සාකච්ඡාව දිග්ගැසෙමින් පවතනවා මිස ඔවුනට ආරක්ෂාවක්…