සිංහල, Colombo, Democracy, Governance, Human Security

මොකද.. එල්.ටී.ටී.ඊ ද?

පසුගිය දෙසැම්බර් 18 වන දින මාත් මගේ බිරිදත් මාගේ මිතුරියකුත් ත්‍රීරෝද රථයකට නැග්ගේ නගරාන්තර දුම්රියේ ආසන වෙන්කරවා ගැනීමට කොටුව දුම්රිය පොළ වෙත යාමටයි. අප ගමන්ගත් ත්‍රීරෝද රථය දුම්රිය පොළ ඉදිරිපිට ඇති වාහන…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees

ලංකාවේ මානුෂවාදී අර්බුදය අතිශයින් බරපතලයි..

-විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අලුත්ම වාර්තාව පෙන්වා දෙයි- 2006-2007 වසර තුළදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ මානුෂවාදී අර්බුදය හා බැඳුණු ප්‍රධාන සිදුවීම් සහ තීරණාත්මක කාරණා අවධාරණය කෙරෙන වාර්තාවක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඊයේ…

සිංහල, Colombo, Democracy, Governance

ජනපතිට ආසන නොදුන් පීටර් හිල් ගෙදර….

ඩූබායි ජාතිකයකු වූ පීටර් හිල් එයාර් ලංකා සමාගමේ ප්‍රාධාන විධායක නිලධාරියා විය. ඔහු ඒ තනතුරට පත්කරනු ලැබූවේ එයාර් ලංකා සමාගමේ කොටස් 51ක් හිමි එමිරේට්ස් ගුවන් සමාගම විසිනි. නමුත් ශ්‍රී ලංකාවේ සිට මෙම…

සිංහල, Badulla, Corruption, Human Rights, Stories from the silent

වතුකරයේ බැංකු අසල පෝරම පුරවන තැරැව්කාරයෝ

උඩරට තේ වතුකරයේ ජනතාවට රාජ්‍ය ආයතන සහ බැංකු සමග ගනුදෙනු කිරීමට පුහුණුවක් නොමැති කමින් තමන්ගේ අවශ්‍යතා වලදි අතරමැදියන් සොයා යෑමට සිදුව තිබේ. මෙහිදී මේ අතරමැදියන්ට සැලකිය යුතු ගාස්තුවක්ද ගෙවීමට ඔවුන්ට සිදුවේ. හැදුනුම්පත්…

தமிழ், Gampaha, Governance

பல்வேறு தொழிற்சங்கத்தினரும் பங்கேற்பு

உலக மீனவர் தினத்தையிட்டு தேசிய மீனவ ஒத்துழைப்புப் பேரவையும் உலக மீனவ மக்கள் சம்மேளனமும் ஏற்பாடு செய்திருந்த மாபெரும் எதிர்ப்புப் பேரணியும்‚ எதிர்ப்புக் கூட்டமும் 28-11-2007 அன்று நீர்கொழும்பில் நடைபெற்றது. இதில்‚ ஐயாயிரத்துக்கும் மேற்பட்டோர் கலந்துகொண்டனர். உலக மீனவ தின வைபவத்தை நடத்தி விவசாய‚…

සිංහල, Colombo, Media

ஊடகப் போர் (Media War)

– நாரதர்- “அய்யேர பாவம் பாருங்கள் இந்தப் பாடசாலை பிள்ளை நுகேகொடையில் புலிகள் வைத்த குண்டு வெடித்ததில் பரிதாபகரமாக உயிரிழந்துள்ளார்.இவளின் தாய் தந்தையின் உள்ளம் எவ்வளவு வேதனைப்படும்” என என்னுடன் பணிபுரியும் பெரும்பான்மை யுவதியொருவர் புலம்பியதை கேட்ட எனக்கும் மிகுந்த வேதனை அளித்தது.ஆனால் (28.11.2007)…

සිංහල, Governance, Human Rights

ක්‍රිෂ්නාට වු හදිය සහ තැපෑල ….

දිනය 2007.10.21 වෙනිදා ක්‍රිෂ්ණා මට මුණගැසුනේ සවස දෙකට විතර කුරුණෑගලදි. මට සල්ලි ටිකක් ගන්න අනිවාර්යයෙන්ම බැංකුවට යන්ඩ සිද්ධවෙලා තියනවා. ක්‍රිෂ්ණ එහෙම කියපුවහම මම ඇහුවා ඇයි හදිසි කාරණයක් ද කියලා. ඊට පස්සෙ තමයි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

සුඵජාතීන් හා මානව හිමිකම්

බ්‍රිතානයේ ක්‍රියාත්මකවන Minority Right Group නැමැති සංවිධානය 2007 වසර පාදක කරගෙන නිකුත් කරනු ලැබූ සිය නවතම වාර්ථාව මගින් ශ්‍රි ලංකාව සුළු ජාතීන්ට විෂම ලෙස සලකන ප්‍රධානම රටක් ලෙෂ නම්කර තිබෙනවා. මෙම වාර්ථාවත්…

සිංහල, Human Rights, Media

මාධ්‍යකරුවන්ට භයානකම රටවල් අතුරින් ශ්‍රී ලංකාව 3 වන තැනට

The Press Emblem Campaign මගින් 2007 වසර තුළදී ලෝකයේ මාධ්‍යකරුවන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන පිළිබදව කරන ලද සමීක්ෂණයකට අනුව මාධ්‍යකරුවන්ට සිය වෘත්තියේ නියැලීම සදහා අනාරක්ෂිතම රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට…

සිංහල, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

නැගෙනහිර ජනතාවගේ ඉරණම

මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වීමත් සමග යළිත් නැගෙනහිර පළාත සම්බන්ධයෙන් කතාබහ කරලියට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායකයා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර මුස්ලිම් ජනයා වෙනුවෙන් කිසිවක් කර නොමැති බවකි. කොහොම නමුත් නැගෙනහිර…

සිංහල, Colombo, Democracy, Human Security, Peace and reconciliation

සිංහලයින්ට බෝම්බ තහනම් නෑ….

මමත් මගේ පෙම්වතියත් පුරුද්දක් විදියට සිකුරාදාට වැල්ලවත්තෙ මයුරාපති කෝවිලට යනවා. පහුගිය සතියේ සිකුරාදාත් කෝවිලට ගිහිල්ලා ආපහු ඇවිදගෙන ආවේ කොළඹ විශ්ව විද්‍යාලයට යන්න බස් එකට නගින්න හිතාගෙන. එතෙන තියෙන බුදු පිළිමය ගාව ලොකු…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

බජිරි කෑම හෙවත් ජාත්‍යාලය…..

අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන අප රටේ පුරවැසියන්ට ‛‛වී වගාව’’ යනු තවත් එක් බෝගයක් නොව ජාතිකමය වැදගත් කමක් ඇති සංකේතයක් ලෙස පිළිගැනීමට අපට සිදුව තිබේ.එවන් පසුබිමක සිට ජීවත් වන ශ්‍රී ලාංකිකයනට…

සිංහල, Gender, Kurunegala

රස්සාවයි ගෙදර වැඩයි…..!

පාසැල ඇරී ගෙදර ඒමට මා බසයට ගොඩ වුයේ වැහැර හන්දියෙන්. එතැන් සිට කුරුණෑගල නගරයට යාමට බසයට විනාඩි 10 ක් තරම් කාලයක් ගන්නවා. මා බසයට ගොඩ වූ තැනින්ම මැදිවියේ කාන්තාවක්ද ගොඩ වුණා. මා…

සිංහල, Colombo, Democracy

පුරවැසියකු මාධ්යකරුවකුගේ සටහන් – ඔක්කොම කොටි මතවාදය

සුනන්ද දේශප්‍රිය ගුණදාස අමරසේකර සහ ඇල්ලේ ගුණවංස හිමි මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ බහුජන සංවිධානයක් වන දේශහිතෙශී ජනතා ව්යාපාරයේ බලකනු වශයෙන් සිටියහ. නමුත් ඒ දෙනොට ම අනුව ජනතා විමුක්ති පෙරමුණ දැන්…

සිංහල, Governance

ජවිපෙ කොයිබටද?

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සංදර්භය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය බොහෝ කතාබහට ලක්වෙන්නක්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයෙකුව සිටි නන්දන ගුණතිලක මහතා මෑතකදී පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ ජාතිකවාදී සුළුතරයක් හා පංති…

සිංහල, Media, Peace and reconciliation

කොහොමද බං බජිරි කන්නෙ,කිලෝ එකක් 110 යිනේ …….

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අලවන ලද ඉහත පෝස්ටරය දුටු කොළඹ-හොරණ බස් රථයක ගමන් ගත් තරුණයෙක් තමන් ළඟ සිටි අනෙක් තරුණයාට අපූරු කතාවක් කීවේය. ’‛කොහොමද බං බජිරි කන්නෙ? කිලෝ එකක් එකසිය දහයයිනේ..තාම…

සිංහල

‛‛නිපුණතා’’ හැ‍කියාවන් සමරමු ඡායාරූප ප්‍රදර්ශනය කොටුව දුම්රියපොළේ…

ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය පසුගිය දෙසැම්බර් 03 වනදාට යෙදී තිබිණි. මෙවර එක්සත් ජාතීන්ගේ තේමාව වූයේ ‛‛අබාධ සහිත වූවන් සඳහා නිසි රැකියා අවස්ථා’’ යන්නයි. ශ්‍රී ලංකාවේ Handicap International ආයතනය මේ දිනය සමරනු…