Video of slain UNP MP T. Maheswaran’s funeral in Colombo
Vikalpa captured scenes from the assassinated UNP MP T. Maheswaran’s funeral held In Colombo on 3rd January 2008.
Vikalpa captured scenes from the assassinated UNP MP T. Maheswaran’s funeral held In Colombo on 3rd January 2008.
සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාණ්ඩුව 2008 ජනවාරි 02දා එල්ටීටීඊ ය සමඟ 2002 පෙබරවාරියේ දී අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත් වීමට තීරණය කිරීම වැදගත් ඉඟි කිහිපයක් සපයයි. 1. 2008 වර්ෂයේ ලංකාණ්ඩුවේ…
සුනන්ද දේශප්‍රිය විසිනි මහේෂ්වරන්, බබියාන් සහ 2008 බබියාන් නොහොත් මුතුකුමාර් සිවපාලන් 2002 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් යාපනයට තරඟ කළ මහේෂ්වරන්ගේ දෙවැන්නා විය. එමෙන්ම ඔහු වලිකාමම් ප්‍රදේශයේ නමගිය පුද්ගලයකු ද විය….
අනවතර දුක් ගැහැට මැද දිවි ගෙවන සමාජයකට නව වසරක් උදා වීම කෙලෙසක සංකේතවත් කරන්නේ ද යන පැනය ඉන් බාහිර ව සිතන්නෙකුට ඇති විය හැකි ය. සුබ ප්‍රාර්ථනා සහ දහසකුත් නැවුම් සිතුවිලි මැද,…
ශිරාල් ලක්තිලක ඒස්.සිවකුමාර් හතරවන ඊළාම් යුද්ධය ආරම්භවූ අවස්ථාවේ සිට මේ දක්වා ද්‍රවිඩ දේශපාලනඥයින් කිහිප පොළක්ම ඝාතනයට ලක්වූවා. ද්‍රවිඩ සංධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා නත්තල් දේව මෙහෙයක් අතරතුරදී ඝාතනය කළ අතර…
An eye-witness account of today’s bomb blast in Slave Island, Colombo.
I read, with great pain of mind, Ruki’s article on “Jaffna: Tears, Blood and Terror” posted on ‘Groundviews” on December 11, 2007. The comments on the article were no less moving. I…
2008 නව වසර විනාශයට එරෙහි ජීවිතය වෙනුවෙන් වු වසරක් වේවායි ! විකල්ප ප්‍රාර්ථනා කරයි 2008 புதுவருடம் அழிவுகளுக்கு எதிரான வாழ்க்கையின் நிமித்தமான ஆண்டாக திகழ விகல்ப வாழ்த்துகின்றது.
මට ටොයිලට් යන්න ඕන කොහේ හරි නතර කරමු ද…? කොළඹ ගොස් ආපසු මාතලේ එන ගමනේදී මගේ මිතුරෙක් වන චානක කීවේ ඉතාමත් අපහසුවෙන් බව මට තේරුම් ගියේය. මරු පොට් එකක් තියනවා. එතන නතර…
‛‛යාපනයේදී හමුවෙන හැම මිනිහෙකුටම කියන්න දුක හිතෙන කථාවක් තියෙනව’’ ‛‛මම යාපනයට ගියේ අවුරුදු ගානකට පස්සේ. මම කලින් යද්දි පාර ඇරල තිබුන. ඉතින් මං හිතන්නේ යන්න එන්න සෑහෙන්න ලේසියි. මෙ පාර මම ප්ලේන්…
උද්ඝෝෂණයේ අවස්ථා වෘත්තීය පත්‍රකළා ෙව්දීන්ෙග් සංගමය උප සභාපති හා රූපවාහිණී නිෂ්පාදක වරුන්ෙග් සංගමෙය් සභාපති කාංචන මාරසිංහ ඊයේ ( දෙසැම්බර් 27) උදෑසන ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට කඩාවැදුනු කම්කරු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා…
කොළඹ නගරය තුළ ඇති හෝටල් 90% පමණ අපිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂාවට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන බව කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ. කොළඹ නගර සභාවේ නියෝජ්‍ය…
මේ බලන්න මම දැන් නලලේ පොට්ටුව තියන්නේ නැහැ. ඒත් මගේ පාට කළු නිසා මං දෙමළ කියල දැනගන්න පුළුවන්නේ, එනිසා බස් එකේදි එහෙමත් බෝහෝ අය මං දිහා සැකෙන් බලන්නේ. චිත්‍රා කියාගෙන යනව. ඇයගේ…
‛‛නිරුවත්’’ ත්‍රස්තවාදය මෙහි උරුම වූ අහසක් නොමැත උරා බොන සුළග වුව අනුන්ගේ වස්තුවක් මෙන් දැනෙයි කොහොම මා ලියන්නද ගීතයක් තරු අනූදාහකුත් නුඹත් අහසත් අහිමි වූ විටෙක මට………….? (සෝලෙයික්කිලි/කාහම් කලෙයිත්ත කනවු) කොළඹ අහස…
සුනන්ද දේශප්‍රිය ජනමාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා පසුගිය 20දා පුවත්පත් සාකච්ඡාවක කතා කරමින් ජනමාධ්‍යවේදියාට අලූත් නිර්වචනයක් දුන්නේ ය. එනම් ආණ්ඩුවට අනුව ජනමාධ්‍යවේදියා යනු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත ඇති අය…
සුනන්ද දේශප්‍රිය කියනු! පකිස්තානය !! පකිස්තාන ජාතික කවියකු වන පායිස් ගේ කළකට පෙර ලියූ මේ වචන මුෂාරප් විරෝධි අරගලය තුල ළෙලදුනි. කියනු කියනු, ඔබ දෙතොල් නිදහස් ය කියනු, දිව ඔබේ ම දිව…
හෙළ උරුමයේ බහුජන අංශයක් වන ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය දැන් අපට කියන්නේ දෙවන ලෝක යුද සමයේ දී මෙන් දැන් කෙරෙන යුද්ධයේදීත් බජිරි කන්න කියා ය. කොළඹ එය පොස්ටර් අලවන්නේ දැන් බඩ ගැන…