Brutally murdered Nimalruban was buried, finally…
[youtube]http://www.youtube.com/watch?v=Ix5xnEKxikI&feature=plcp[/youtube]
[youtube]http://www.youtube.com/watch?v=Ix5xnEKxikI&feature=plcp[/youtube]
”නඩුවක් නැතිව බැහැ මුන්ට මිනියක් පවා වලලන්ට සොෆොකිලස් සොෆොකිලස් එවාපන් ඇන්ටිගනී අවසන් ගෞරවය දක්වන්ට ඊ ළඟට අවජාතක මරණයට” ක්‍රෙයෝන් විසින් පොලීනියස්ගේ මෘත දේහයට ගෞරවනීය අවසානයක් සිදු කිරීමට තීබයේ වැසියන්ට තහනම් කළේය. තීබයේම…
වව්නියාව බන්සනාගාරයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර අතිව තිබූ ගැටුම නිමාවට පත්වූයේ, රාජයේ හමුදාව් මැදිහත්වීම හා ඉන්පසුව විසඳුමක් වශයෙන් සිද්ධියට සම්බන්ධ සිරකරුවන් නැවත වතාවක් ත්රස්තවාදීන් බවටත්, එල්ටීටීඊ ය නැවත හිස ඔස වන්නේ…
1983 ජූලි 24 දින එනම් හරියට වසර 29කට පෙර සමස්ත ශ්‍රි ලංකා වාසි දෙමළ ජනතාවගේ ඉතිහාසය වෙනස් කළ ඒ දිනය; 83 කලූ ජූලිය දිනය – 1983 ජූලි 24 සිටඅගෝස්තු මුල් සතිය දක්වා…
අවසානයේ ගනේෂන් නිමලරුබන් නික්ම ගියේ ය. ඊයේ(24) වව්නියාව, නෙලුකුලම් පොදු සුසාන භූමියේදී මිහිදන් කල නිමලරූබන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් සහභාගී වී නොසිටියත් නිමලරූබන්ගේ ඝාතනයෙන් කම්පනයට පත් මිනිසුන් ටික දෙනෙක් ඔහු…
[අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 29ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස ඝාතනය කළ…
[Photo by : www.vikalpa.org] වර්ගවාදයේ සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් පාලකයන්ගේ ආරක්ෂාවමත දෙමළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප්රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී සාහාසිකත්වයට එනම්…
‘සියළු ඒකාධිපතියන්ගේ දෙපා සැදී ඇත්තේ මැටියෙනි – මා ඕ සේතුං’ ප්‍රාණය නිරුද්ධ වූ 28 හැවිරිදි නිමලරූබන්ගේ සිරුර පසුගිය 04 දා මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට බාර දුන්නේ අසාධ්‍ය රෝගියකු යැයි ව්‍යාජ සඳහනක් සමගිනි….
[Photo by – www.jdslanka.org] අවසානයේ ගනේෂන් නිමල රූබන් මරණයට පත් විය. ඔහු වව්නියාව බන්ධනාගාරයේ සිටි දේශපාලන සිරකරුවෙකි. වව්නියාව බන්ධනාගාරය තුළ පසුගියදා සිදු වූ සිදුවීම් ගණනාවක අතරමැද සිදුවීමකදී නිමල රූබන් ඇතුළු තවත් දේශපාලන…
[Photo by www.eelanatham.info] යමක් ඉල්ලන යාචකයෙක් නොතකා හැරීම සඳහා අපට ඕනෑ තරම් හේතු ඇත. ‘ඔය බොරු කරන්නෙ’, ’මිනිහට හොඳට සල්ලි තියෙනවා’, ‘ඔය මිනිහා හොරෙක්, ඔය විදිහට සල්ලි එකතු කරලා හවසට බොනවා’, ‘හිඟන්නන්ට…
‘කෝමා’ තත්ත්වයේ, කකුල් වලට දම්වැල් දමා සිටින මුත්තුරාසා දිල්රුක්ෂන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මන්නාරම ඉලූප්පයිකඩවෛ ප්‍රදේශයේ පදිංචි පස්දරු මවක් වන මුත්තුරාසා රීසා(47* පසුගිය 07 වනදා සවස මහර බන්ධනාගාරයේ…
‘මම, පුතාගේ මංගල්ලයේදී ‘පන්දල්’ දාන්න හිතාගෙන හිටියෙ. ඒත් ඒක දැන් බැරිවුණා. ඒත් පුතාගේ අවසන් කටයුත්තේදීවත් පන්දල් දාන්න අවසර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.’ මෙසේ ආයාචානා කර සිටියේ, වව්නියාව බන්ධනාගාර ප්‍රහාරයෙන් මියගිය දෙමළ…
දෙමළ දේශපාලන සිරකරුවෙක් වන නිමලරූබන්ට මිලේච්ඡු ප්‍රහාරයක් එල්ල කළ බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් වෙත ඇති චෝදනා ඔප්පු කොට, ඔවුන්ව තනතුරු වලින් ඉවත් කර, නීත්‍යාණුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමළ…