Colombo, Culture, Featured Articles, Life quips

කාහල නාදයට පෙර පසු නැටුම

අප්‍රේල් 14 සිංහල අවුරුද්ද බව නොදන්නවා නෙවෙයි. අවුරුද්ද කියන්නේ පොඩි එකෙකුට ඒක විස්තර කළ නො හැකි හැඟීම් පිරි සතුටක් ඇති කරන සිහිනයක්. ඒත් ඒ සතුට හරිම සාපේක්ෂයි. එහෙම කියන්නේ සතුට ලඟා කර…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

මැරුනාලු ගෝපි, මැරුවාලු ගෝපි

මිනිහෙක් මැරෙන කං බලා සිට ලියන්නට තටමන කවියකැයි නො සිතන්න සොහොයුර – උපමා රූපක අලංකාරික ඔප දැමූ අකුරුවල කවියන්ගේ කවියක් යැයි නොසිතන්න සොහොයුර – උපදුනොත් මැරෙනවා සත්‍යකි ලොව දහම කියා කරබාගෙන ඉන්නටත්…

Colombo, Featured Articles, Poems

ජෙයපාලන් හැවිල්ල

දුද නොද බිද බද තෙද තද කෝටි තිස්තුනක් දෙව් රද සාමිනේ | ජයපාලන් ඔහු කවියා හිරකර ගෙන ඉන්න එකා තව එක මොහොතක් නොතකා හාර්ට් ඇටැක් වත් හැදිලා තොලොංචි කර දමනු මකා |…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ලංකාවේ අනාගතය සහ දේශපාලනය තුල සිනාරියෝ ගොඩනැංවීම

පළමු කොටස හැදින්වීම ලංකාවේ සමාජ දේහය සීග්‍ර ලෙස ඇතුලට කුණු වෙමින් පිටතට ඉදිමෙමින් නවීකරණය වීමක් දැකිය හැකිය. මේ හේතුවෙන් අභ්‍යන්තරික සමාජීය වෙනසක් සඳහා දේශපාලනික වෙනසක අවශ්‍යතාවක් දරුණු ලෙස පැන නගිමින් තිබේ. මෙම…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and Conflict, Politics and Governance

CHOGM | “සක්‍රයා ඇවිල්ලා සමුලු තිබ්බත්, එහි සභාපතිධූරය ගත්තා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ” | උදය ආර් තෙන්නකෝන්

[Video Interview] “දැන් මේ වෙනකොට වැඩකරගෙන යන විදිහ දිහා බැලුවහම මේ සමුලුව කිසිසේත්ස රටට ටහපතක් වෙන්නේ නැහැ කියන කාරණය තුළය අවැදගත් වෙන්නේ. නමුත් මේක වැදගත් වෙනවා නම් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ…

Colombo, Poems

තුනට පැලුණු ඉල්මහ විරු

Image Credit: sesatha තුනට පැලුණු ඉල්මහ විරු ඉල්මහ විරුවෙකු තුනට පැලී අහිමි මිහිකතෙන් නැගිට සිටී | රතු මල් අතුරන මන්තර මතුරන පර වූ ආතුර කට්ටඬි පිදේනි බලා සිටී | “අපි උඩ දමනා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නන්නත්තාර දයලෙක්තිකය සහ ප්‍රගතිය උදෙසා අගතිය වෙන් කරගැනීම

සමාජයක් හා සමාජයක වෙසෙන මිනිසුන් වශයෙන් අප මේ ගෙවන යුගය වනාහී අන්‍යෝන්‍ය ලෙස එකිනෙකා නන්නත්තාර කරනු ලැබූ තනුක කාල පරිච්ඡේදයකි. පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා සෑම දේහයක්ම තනුක වෙමින් (එහි ඇති ඝණත්වයට දියර…

Colombo, Features, Politics and Governance

වමේ පටු හදවතට පුළුල් පථයක් අවැසිය

ලාංකීය භූ දේශපාලනයේදී දකුණට ප්‍රතිමුකව ඇති දිශාව උතුර වශයෙන් සැලකුවහොත්, එහි සහසම්බන්ධිත වැදගත්කම සලකුණු කර ගැනීමට නියෝජනය කරන දේශපාලන භාවිතාවන් හා මතවාදයන් දෙස බැලීමේ දී හමුවන උත්තරය කෙබඳු වේද?මෙම උපන්‍යාසයට පිළිතුරු සොයා…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම

දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම්…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

වමේ සමාජවාදය සහ ඔම්ලට් ධනවාදය

අද දවසේ ලංකා දේශපාලනය යනු විකල්පයක් නැති, දිශාවක් නැති, ප්‍රතිපත්ති විරහිත දේශපාලනයකි. ජයග්‍රහයකයාගේ ආස්ථානයේ සිට සැලකුව ද ජයග්‍රහයකයකු වී නැත. එනම් සමාජයක් ලෙස සිංහල බහුතරයට යුද්ධය අවසාන වීමෙන් බලාපොරොත්තු වූ සුසමාදර්ශී වෙනසක…