Colombo, Corruption, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

නාමල් කුමාර තවමත් නිදැල්ලේ හෙවත් සොරදෙටු දේශපාලනඥයන් කවදත් නිරුපද්‍රිත වීම

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශපාලනඥයෙකු විසින් එම ප්‍රහාරය කලින් සැලසුම් කර…

Democracy, Featured Articles, Governance, Human Rights, Impunity, Life, Militarization, Politics and Governance

තාජුඞීන් මතකද? ශානි අබේසේකර ඊළඟ තාජුඞීන් විය යුතු ද?

iMage: Wasim Thajudeen Photo by: roar.media/ Shani Abesekara Photo by: srilankamirror ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඞීන්ගේ සිරුර 2012 මැයි 17 වැනිදා පාන්දර, කුඩුපට්ටම් වී දැවී ගිය ඔහුගේ වාහනය…

Colombo, Corruption, Democracy, Economic issues, Featured Articles, Governance, Politics and Governance

දේශපාලනික සංස්කෘතියෙන් නිදහස් ආර්ථික සංවර්ධනයක් නොමැත

iMage: hindustantimes.com ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයි කී විට එයින් අදහස් වන්නේ, ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය යැයි කීම නොවේ. ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන බැවිනි. පවුලක ගෘහ මූලිකයාගේ ආදායමේ වැඩි වීමක්…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

‘‘අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!’’

iMage:reuters.com සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන…

Colombo, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Freedom of Expression, Media, Media and Communications, Media Literacy, Social Media

“කළු ජාතික ගැහැනියක් නිරුවත් කොට ඇගේ ඇඟට මූත්‍රා කළ සුදු ජාතිකයන්ගේ කතාව”

iMage: guggenheim.org ‘‘ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. එවැනි මාධ්‍යකරුවාට,…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද?

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය මේ අවස්ථාවේ යොමුවෙමින් තිබෙන බවට මාධ්‍ය වාර්තා කරයි. මේ වෑයම, ජනාධිපති ක්‍රමය පටන්ගත් දා සිටම, එනම්, 1978 සිට එක දිගටම සමාජ සංවාදයට භාජනය වී ඇති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ හෙවත් වික්‍රමසිංහ ලෝකය ජයගැනීම!

iMage: SS/DW Interview රනිල් වික්‍රමසිංහ යනු උගතෙකියි කියති. වැඩකාරයෙකියි කියති. මීට කලින් ජනාධිපති පදවියේ සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සමග සසඳන විට, ඔහු උගතෙකු බව ඇත්තයි. ඒ සැසඳීමෙන් එහාට ගොස්…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance

රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි!

iMage: mdwlive.net ක්‍රිකට් ක්‍රීඩාවේ, ‘බැට්’ කිරීම සහ ‘ෆීල්ඞ්’ කිරීම යැයි අංශ ද්වයකි. තමාට හිතුමතේ ‘බැට්’ කිරීම සඳහා ‘ෆීල්ඞ්’ නොකර ඉන්නැයි කෙනෙකු ඉල්ලා සිටී නම්, එතැන කිසි ක්‍රීඩාවක් ඉතිරි නොවේ. පාලකයෝ බැට් කරති….

Colombo, Corruption, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance, Religion and faith

‘‘ටෘත් විත් අහවලා’’

‘‘බේබද්දෙකු වීමට, අලසයෙකු වීමට, බියගුල්ලෙකු වීමට, වලත්තයෙකු වීමට ඔබට නිදහස ඇත. එහෙත්, නිදහසේ හිතන්නට ඔබට නිදහස නැත.’’ – ජෝර්ජ් ඕවල් ඉහත කී උද්ධෘතයේ මුලින් කී කාරණා සඳහා ලැබෙන නිදහස සහ දෙවැනුව කී…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance

Channel 4 අනාවරණය වහන සෙල්ලම: තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්?

මිනීමරුවා ජීවතුන් අතර සිටීම, මිනීමැරුමක සුලමුල සොයාගැනීමට ඇති ප්‍රධාන මාර්ගයයි. මිනිමරුවාත් මියගොසින් නම්, ඒ අපරාධය ලිහාගැනීම තරමක් දුෂ්කර වන්නේය. පාස්කු ප්‍රහාරයේ බිම් මට්ටමේ මිනීමරුවන් මියගොසිනි. මේ අපරාධයේ ක්‍රියාන්විතයට නොගොස් පිටත සිට එය…

Colombo, Corruption, Featured Articles, Health, Healthcare, Human Rights, Human Security, Life, Politics and Governance

හිරේ දැමීම වෙනුවට විශ්වාසභංගයක රැකවරණය සැපයීම

iMage: SLMirror මේ ලිපිය පළවෙන මොහොත වන විට විශ්වාසභංගයෙන් ජයගෙන සිටින කෙහෙලිය ජයකෙහෙලි නංවමින් සිටිනු ඇත. ලංකාවේ ආණ්ඩුවකට විරුද්ධ විශ්වාසභංගයක් ජයගෙන ඇති එකම අවස්ථාව වන්නේ, මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලනය තුළ පත්කරගත් දින 52…

Art and Literature, Colombo, Culture, Culture, Democracy, Featured Articles, History, Identity

‘අඳුරු යුගය’ හරිම කළුවරලූ

iMage: turkeyvisa.a එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා

iMage: greecehighdefinition ‘තද කළු’ සහ ‘සුදෝසුදු’ යන වර්ගීකරණය අයෝමය නියාමයක් සේ භාවිතයේ යෙදී ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඉතිහාසයේ දක්නට ලැබේ. එකක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරිසුදු ආරම්භය ගැන කියැවෙන ග්‍රීසියේ ඇතන්ස් නුවර කතාවස්තුවයි. දෙවැන්න…

Agriculture, Colombo, Democracy, Development, Economy, Featured Articles, History, Land, Life

ශිෂ්ටාචාරයේ තොටිල්ල පැද්දුන පැත්ත

iMage: Smithsonian National Museum of Natural History/ Washington DC/ Sampath Samarakoon (මේ ලියවිල්ල, වර්තමාන විඩාවෙන් විරාමයක් පතන හුදී ජනයා වෙනුවෙනි) වර්තමාන ශිෂ්ටාචාරය පටන්ගන්නේ ස්ථිර පදිංචියත් සමග ය. මේ ශිෂ්ටාචාරයට කලින් සිටි මිනිසා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඉතිහාසය කියාදෙන එකම පාඩම, ඉතිහාසයෙන් කිසිවක් ඉගෙනගන්නේ නැති බවද?

iMage: Vikalpa File රටේ ජනතාවගේ මනෝභාවයේ ස්වභාවය පිළිබඳව ‘වෙරිතේ රිසර්ච්’ ආයතනය මාස හතරකට වරක් සමීක්ෂණයක් කරයි. එහිදී, ආණ්ඩුවට තිබෙන ජනතා අනුමැතිය කොපමණද යන්නත්, රටේ දේවල් සිදුවන සමස්ත ආකාරය පිළිබඳ ජනතාවගේ තෘප්තිමත් භාවය…

Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, Media and Communications, Media Freedom, Politics and Governance

පාලකයා මදිවාට මාධ්‍යයත්, පූර්ණ මුක්තිය හිමි දෙවිවරුන් විය යුතු ද?

iMage: theindianfreepress.com ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසරය තුළින් පූර්ණ මුක්තිය භුක්ති විඳින්නේ අපේ රටේ එක පුද්ගලයෙකු පමණි. ඒ ජනාධිපතිවරයා ය. වෙන කිසිවෙකුට නීතියෙන් මුක්තියක් හිමිවන්නේ නැත. එහෙත් ඉතිරි පාලකයන් සහ රටේ ජනමාධ්‍යත් නන් අයුරින්…

Children, Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Gender, Human Rights, India, Life, Politics and Governance, Women

ෆාතිමාගේ කායික නිරුවත සහ පිරිමියාගේ සදාචාරයේ නිරුවත

iMage: theleaflet.in ලිංගික ආශාව කායිකයි. එහෙත් ඒ, අත්තිවාරමක් වශයෙන් පමණි. ඒ අත්තිවාරම මත ගොඩනැගෙන විශාල ගොඩනැඟිල්ලක් මේ ලිංගික ආශාව තුළ තිබේ. දළ වශයෙන් ඒ සියල්ල වැටෙන්නේ මානසික ලෝකයටයි. අත්තිවාරම බිඳුණොත්, ගොඩනැඟිල්ල කඩාවැටෙයි….