දවසේ කාටූන්
[Cartoon Credit:Thinakkural-23 November 2012] [Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit:www.lakbima.lk]
[Cartoon Credit:Thinakkural-23 November 2012] [Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit:www.lakbima.lk]
[Photo Credit: www.nowpublic.com] ශ‍්‍රී ලංකාව අතීතයේ සිටම මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. විවිධ අවස්ථාවන්හි සිදුවු විදේශිය අක‍්‍රමණයන් නිසාම ක‍්‍රමක් ක‍්‍රමයෙන් මිනිස්කම ලංකීය සමාජයෙන් තුරන්ව ගිය ද, නගරයන්හි කෙසේ…
2009 වසරේ මැයි 18 වැනිදා ගෙවන විට සුවහසක් දකුණේ සිංහල ජනතාව සිහින මවමින් සිටියේ තමන්ගේ සිහින පුරය නොහොත් කේතුමතිය දහස් ගණනක් දෙමළ ජනයාගේ මළකඳන් මතින් හෝ ඉදි කිරීමට ය.කේතුමතිය ගොඩනැඟීමට,දරුවන්ට හරියට බෙහෙත්…
[Thinakkural-21 November 2012] [Cartoon Credit:www.ada.lk]
[Photo Credit:www.dailymirror.lk] පහුගිය සතිඅන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වෙලා තිබුණේ ලංකාවෙන් යවන්න හදන චන්ද්‍රිකාව ගැනයි. මට මේක දැකල හිතා ගන්න බැරි උනේ, මේ ගැන සංතෝෂ වෙන්නද, දුක් වෙන්නද, කියලයි. ඒ මොකද…
[Photo Credit:www.upge.wn.com] භයංකාරත්වයෙන් රටම බියගැන්වීමට සමත් රජයකට එරෙහිව මැෂින් තුවක්කු දෙක තුනක් ඇතිව චන්ඩින් සේ අභියෝග කරන වැලිකඩ බන්ධනාගාර වහළ මත නැගුනු රුදවියන් සහ සිරකරුවන්ගේ ජායාරූප අපට කියන්නේ කුමක් ද? එම අභියෝගයට…
නොවැම්බර් මාසය ලෝකයේ සෑම කතෝලිකයෙක්ටම සුවිශේෂි මාසයකි. ඒ ඔවුන් මෙම මාසය මළවුවන් වෙනුවෙන් වෙන් කර ඇති නිසාය. ඒ වගේම මේ මාසය ලංකාවේ දේශපානයටද සුවිශේෂි මාසයකි. ඒ රෝහණ විජේවීර ප‍්‍රමුඛ ඉල් මහ විරුවන්…
[Cartoon Credit: Thinakkural-15 November 2012] [Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit: Divaina 15 November 2012]
සමූල ඝාතන ඇඟට නොදැනෙන සමාජ පුරුද්දක් වූ විට ඝාතකයින්ට එය විනෝදාංශයක් වූ විට බෞද්ධ දර්ශනයේ අවිහිංසාවාදය යට කළ හැක්කක් නොමැත. ගහක පතක් නොසිඳන්නැයි උගන්වන බුදු දහම මේ රටෙහි මුල් බැස ඇත්තේ වෙන…
පසුගිය වසරේ වස් කාලයෙහි අපේ පන්සලේ වැඩ වසන්නට ඇමෙරිකාවේ සිට එක් උගත් වයෝවෘද්ධ හාමුදුරුවන් වහන්සේ නමක් වැඩියහ. මේ හාමුදුරුවන් වඩාත් ප‍්‍රකටව සිටියේ විචිත‍්‍ර ධර්මකථිකයෙකු ලෙසය. ඒ දිනවල මගේ අසල්වාසී සිංහල මිතුරෙකුගේ ගෙදර…
රටක උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. මෙම ලියවිල්ලට රට්ටු ගරු කරති. ඔවුන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් උල්ලංඝණය කිරීමට ඉඩක් නැත. එම අවකාශය ඇත්තේ පාලකයන්ට ය. එසේ කරන උල්ලංඝණයන් පවා යුක්ති සහගත කර ගැනීමට පාලකයා…
[Image courtesy: Sydney Morning Herald] පසුගිය 05 වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි අසාමන්‍ය සිදුවීමක් ඇති විය. එදින සවස පැවැති සැසි වාරයේ දී පේරු සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් විශ්ව වාරික සමාලෝචන…
[Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit:Thinakkural-08 November 2012]
[Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit:Thinakkural-07 November2012] [Cartoon Credit:www.lakbima.lk]
ඉදිරියේ දිනෙක දි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් තමන් හමුවීමට මරිච්චිකට්ටු කැලෑවට පැමිණෙන බවත්, එහිදි 2007 සිට පුරා වසර පහක කාලයක් තිස්සේ තමන් විඳි අපමණ දුක් ගැහැට, පිඩාවන් වලට…
ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක සෘජූ මැදිහත් වීමකින් තොරව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් ගෙන ගිය GDP 6% වෘත්තීය සමිති අරගලය ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ වැඩි අවධානයට ලක්වූවක් විය. සිංහල, දමිළ, පක්ෂ භේදයකින්…