දවසේ කාටූන්(ආඩම්බරකාර තාත්තා පාන් කෑල්ලටත් දුන්න නේද?)
[Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:www.dailymirror.lk] වෙනස [Cartoon Credit:Thinakkural 30 October 2012]
[Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:www.dailymirror.lk] වෙනස [Cartoon Credit:Thinakkural 30 October 2012]
ආණ්ඩුවේ අන්තවාදී දේශපාලන ගුණ්ඩුවෙන් තමන්ගේ දේශපාලන පැවැත්ම වඩාත් ශක්තිමත්ව තහවුරු කරගත් මැකියාවෙලියානු කෛරාටක නරියෙක් පසුගියදා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දහතුන ප්ලස් තබා දහතුනවත් වලංගු නැති බවයි. ඒ…
පළාත් සභා නීතිය වන ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි 13වන සංශෝධනය අහෝසි කළ යුතු බවට ජනාධිපති සහෝදර සහ ශ‍්‍රී ලංකාවේ නොනිල යුද්ධ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ දැන් දේශපාලන ව්‍යාපාරයක් දියත්කර තිබේ. ඔහුගේ මට්ටමෙහි වන…
විශ්ව විද්‍යාල ආචාර්ය සටන දීප ව්‍යාප්ත සමාජ කතිකාවක් බවට පත්කෙළේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුය යන තේමාව යි. එයම, ආණඩුව පැත්තෙන් වඩාත්ම අභියෝගයට ලක්වු කාරණය ද…
‘‘හොරුත් උන්, මුරකාරයොත් උන් තමයි. මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ ‘‘මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, මේ ආණ්ඩුව කරන උන්ට ඒක පිළිගන්න බෑ. ඒක උන්ට ඔරොත්තු දෙන්නේ නෑ, නොදැක්කා වගේ ඉන්නවා.’’ ‘‘මම ආවේ…
[Malala Yousafzai in Islamabad, Pakistan, on 8 March 2012. Malala was shot and wounded by Taliban gunmen in Swat on 9 October. Photograph: T Mughal/EPA] දහ හතර හැවිරිදි යෞවනියක වූ මලායා යූසෆාසි…
[ Cartoon Credit: Thinakkural 26.10.2012]
මේ දවස්වල ලංකාවේ රූපවාහිනි නාලිකාවල අපුරු වෙලද දැන්වීමක් ප‍්‍රචාරය වෙනවා. එක්තරා දුරකථන ජාලයක දැන්විමක් වන මෙය දිග හැරෙන්නේ මෙසේය. විශාල කොස් ගහක් තියෙනව වත්ත මැද්දේ. මේ කොස් ගහ තියෙන්නෙ ඉඩම් දෙකක මායිමේ….
මේ පැනයට ආණ්ඩුව දෙන පිළිතුර වන්නේ, ‘‘අඩු ආදායම්ලාභී පවුල් පහළොස් ලක්ෂයක ජීවිත ගොඩනැගීම සඳහා’’ වන බව යි. ඒ බව, පසු ගිය දා කොළඹ සහ ඒ අවට පෙදෙස්වල තාප්ප පුරා අලවා ඇති පෝස්ටරයකින්…
සරෝජා නංගීව ඝාතනය කෙරුණි. එසේ ඝාතනය කිරීම සඳහා උඩගෙඩි දුන් සිංහල කලාකරුවෝ බොහොමයකි. එයින් සමහරෙකු එය කෙළේ සිය කලා කෘති තුළින්මයි. තවත් සමහරු තමන්ගේ කලා කෘතිවලින් නොව, අත්සන පමණක් යෙදීමෙන් එම ඝාතනය…
[Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit:Thinakkural-09 October 2012]
‘මංජුල තිලකරත්න මැතිතුමාට පහරදීලා රෝහල් ගත කරලා තියනවා. ඒ පහර දුන්නෙ මංජුල තිලකරත්න මහතාට නොව මේ රටේ අධිකරණයටයි. මම පොලීසියෙන් ඉල්ලා සිටිනවා, කුඩු කාරයෝ, ගංජා කාරයො ගෙනැල්ලා මේකේ සැක කාරයෝ කරන්න සූදානම්…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo credit | Dushiyanthini Kanagasabapthipillai] ‘‘මේ මිනිස්සු මෙහෙම කැලයට ගෙනත් දාල තියෙන්නේ මැණික් ෆාම් කඳවුර වහලා ඹක්කොම යළි පදිංචි කරපු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න’’ – යුද හමුදා නිලධාරියෙක්…
පසුගිය සැප්තැම්බර් 24 වෙනි දින මැණික් ෆාම් අවතැන් කඳවුර සදහටම ඉවත් කරන බව රජය විසින් කියා සිටියා. මේ පිළිබඳව රජයේ මාධ්‍ය විසින් ප‍්‍රකාශ කර සිටියේ මෙසේ ඉවත් කරන්නේ ලෝකයේ තිබෙන මහා පරිමාණ…