දවසේ කාටූන්
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:Thinakkural-02 October 12]
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:Thinakkural-02 October 12]
වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් කිතුල්ගල, මාකන්දාව වන රක්ෂිතය හරහා වනාන්තරය දෙකඩ කරමින් මාර්ගයක් ඉදි කිරීමට සැලැසුම් සකස් කර අවසන් කර තිබේ. පරිසර අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ගේ උපදෙස් මත…
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:Thinakkural-01 Octomber 2012] [Cartoon Credit:www.ada.lk]
ජනතාව විසින් නායකයන් බිහි කළ කාලය, අවසන් වෙමින් නොවේ නම් පරළ වෙමින්, තිබේ. අපට කම්කරු නායකයන්, ගොවි නායකයන් සහ ධනපති නායකයන් සිටි කාලයක් තිබුණි. මේ නායකයන් බිහි කෙළේ ඒ ඒ සමාජ පංතීන්…
ඇමෙරිකාවෙහි ජීවත්වන භූතයකු විසින් ඉස්ලාම් දහමට සහ මොහොමඞ් නබිතුමාට අපහාස කැරෙන තුට්ටු දෙකේ විත‍්‍රපටියක් නිර්මානය කරන ලදී. එහි රඟ පෑ පුද්ගලයින් වෘත්තීය නළු නිළියන් නොවූ අතර ඔවුන්ට ගෙවන ලද්දේ දවසකට ඩොලර් 75ක්…
[Photos|Video] ‘මෙතෙක් කලක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනුවෙන් සැලකුවේ මැතිවරණ දවස්වල අපේක්ෂකයින් වෙනුවෙන් මනාප ඉල්ලා පත්තර පිටුගණන් අත්සන් එකතු කරන පුද්ගලයින් ලෙසයි. නමුත් පසුගිය මාස 03 ඇතුලත පවත්වාගෙන ගිය අරගලය හේතුවෙන් ඔප්පු කරලා පෙන්නලා…
වසා දැමූ මැණික් ෆාම් කඳවුරේ සිටි අනාථයන් අතරින් යළි තම ගම බිම් කරා යෑමට අවස්ථාව අහිමි වූවන් හට කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බව එක්සත් ජාතීහු ප්‍රකාශ කරති. ලොව විශාලතම අනාථ කඳවුර…
අන්තර්ජාලය විසින් මිනිසාගේ පෙර පුරුදු ප‍්‍රශ්න කරමින් පවතියි. ඒවා අභියෝගයට ලක් කරමින් සිටියි. ඒ අභියෝගයන් හමුවේ නැවතත් මිනිසාගේ පෙරපුරුදු ප‍්‍රතිනිර්මාණය වෙමින් පවතී. පසුගිය දා හමුදා මේජර්වරයෙක් සහ පාසැල් දැරියක් අතර ඇති වූ…
[Cartoon Credit:Thinakkural-25.09.2012] [Cartoon Credit:Thinakkural-25.09.2012] [Cartoon Credit:www.dailymirror.lk]
එකම දේ නැවත නැවතත් දැකීම හෝ ඇසීම වෙහෙසට කරුණක් වශයෙන් අපේ ජනයා නොසලකන බව අතත්‍ය තලයක ඔප්පු කරන මාධ්‍ය ටෙලි නාට්‍ය යි. සෙම සොටු පෙරා ගත් ආලයේ බොළඳ පිටපත් විවිධ නම් යටතේ…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo Credit:www.sundaytimes.lk] මේ දෙබස මට මතක හැටියට තිබුණේ අපේ කාලයේ ගුවන් විදුලි – රූපවාහිනී විහිළුකරුවන් වූ ඇනස්ලි – බර්ටි විහිළු දෙබසක ය. තමා ගෝරියකට පැටලී ගුටි කෑ හැටි අසන්නා…
පසුගිය මාස කීපයතුලම මාධ්‍යයේ වැඩි ඉඩකඩක් වෙන්වුයේ දැනට ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වැඩවර්ජනය සඳහාය. ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දියත් වු මෙම අරගලය අද වන විට ඉතා තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් මෙම…
”මම 1970 දශකයේ ලිපිකාරයෙක් විදිහට කලා නිර්මාණ කරගෙන එනකොට, ඒ හිටපු පේ‍්‍රක්ෂකාගාරයට ගහපු මහ හෙනේ තමයි 80 ජූලි වර්ජනය. එදා නාට්‍යාගාර පිරිලා ඉතිරිලා ගියේ සාමන්‍යයෙන් පහළ මැදපාන්තික ප්‍රේක්ෂකයන්ගෙන් සමන්විත ඒ වෘත්තිකයන්ගෙන්. ඒ…
[Cartoon Credit: Lankadeepa-20 September2012] [Cartoon Credit:www.dailymirror.lk/] [Cartoon Credit:Thinakkural-20 September 2012]
[Editor Note: සාමූහික මතකයන් මෙන්ම, සාමුහික හෘද සාක්ෂිය පිළිබද ඉතිරිව ඇති එකම සිහිවටනයන් වන සොහොන් භූමි බිමට සමතලා කරමින්, ඒ මත විසල් මැදුරැ ගොඩනගමින් එය අමතක කිරීමට බොහෝ යුධකාමී පාලකයන් උත්සහ දැරැවත්…