සනත්, ‘මේ සොඳුරු දඩබිමෙහි….’ මංජුල, ‘මගේ ආදරණීය යක්ෂණී’ සමග කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ
සනත් බාලසූරිය ගේ ප‍්‍රථම නවකතාව වන ‘මේ සොඳුරු දඩබිමෙහි’ සහ මංජුල වෙඩිවර්ධන ගේ අභිනව නවකතාව ‘මගේ ආදරණීය යක්ෂණී’ ඇතුළු සාහිත්‍ය කෘති පහක් සමඟින් ‘සම’ ප‍්‍රකාශකයෝ මෙ වර කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දී…