Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාණ්ඩුවේ සැබෑ වෙනස

Image Credit: asiantribune දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

අපේ සමාජය අද මුහුණදෙන සංකීර්ණ අභියෝග

ගරුතර පූජ්‍ය පක්ෂයෙන් සහ සම්භාවනීය සභාවෙන් අවසරයි, මං කතා කරන්න නැගිට්ටේ, එක්තරා විදිහක මිශ‍්‍ර හැඟීම් සමුදායක් එක්ක. අතීතයේ මේ සම්මානයෙන් ගෞරවයට සහ සම්භාවනාවට පාත‍්‍ර වෙච්ච පිරිසට එක් වෙන්නට ලැබීම ගැන මට තියෙන්නේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නවී පිල්ලේගේ පැමිණීම: ඈ ආවාය. දැක්කාය. එකඟ නොවුණාය.

Image Credit: UN එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මියගේ සතියක ලංකා සංචාරය, කරුණු කිහිපයක් නිසා කැපී පෙනේ. කෙසේ වෙතත්, නිතර සිදුවන්නා සේ, වෙනත් දේශීය සහ විදේශීය සිදුවීම් කිහිපයක් නිසා, ඇගේ…

Arts and Theatre, Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

“සාධු ජනරාවය” (අ)දේශපාලන වේදිකාවල පිළුනු වීමට පෙර

මේ සටහන ලිවීමට අදහස් කළේ, වැලිවේරිය ජනයාට හමුදාව වෙඩි තැබීමට එරෙහිව, පසුගිය අගෝස්තු 14වනදා කොටුවේදී එජාප ප්‍රධනත්වයෙන් සංවිධානය කර තිබූ විරෝධතාවයට සහභාගී වීමට ගොස් පැමිණි පසුය. ඒ අන් කිසිවක් නිසා නොව විරොධතාවයත්,…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict, Politics and Governance

ශ‍්‍රී ලංකාවේ හමුදාකරණයක් නැතැ යි කීමට ජී. ඇල්. පීරිස් හේතු සොයාගන්නේ කොහෙන්ද?

Image courtesy : Wikipedia ශ‍්‍රී ලංකාවේ වර්තමාන විදේශ ඇමති ජී. ඇල්. පීරිස්ගේ ප‍්‍රකාශයක් ගැන ගිය වසරේ අපේ‍්‍රල් මාසයේ ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත ලියූ වැකියක් ඔහු පිළිබඳ අපූරු චිත‍්‍රයක් සපයයි: ‘‘පශ්චාත්- නිදහස් ශ‍්‍රී…

Colombo, Featured Articles, Life quips

සුනිලා: නිම නොවූ ගමන

Image Credit: nytimes 2009 මැයි මාසයේ මැද දවසක ක්වාලාම්පූර් අගනුවර සිට සුනිලා කොළඹ සිටි මට කතා කළේය. “මැයි මාසයේ අග ජිනීවා යන්න තියෙනවා. වෙන කෙනෙක් නැහැ. අප කව්රැ හරි යන්නම ඕන” යැයි…

Colombo, Culture, Featured Articles, Life quips, Media

සනත්, ‘මේ සොඳුරු දඩබිමෙහි….’ මංජුල, ‘මගේ ආදරණීය යක්ෂණී’ සමග කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ

සනත් බාලසූරිය ගේ ප‍්‍රථම නවකතාව වන ‘මේ සොඳුරු දඩබිමෙහි’ සහ මංජුල වෙඩිවර්ධන ගේ අභිනව නවකතාව ‘මගේ ආදරණීය යක්ෂණී’ ඇතුළු සාහිත්‍ය කෘති පහක් සමඟින් ‘සම’ ප‍්‍රකාශකයෝ මෙ වර කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දී…

Colombo, Featured Articles, Gender, Human Rights, Media and Communications, Sexuality

ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම

“මෙම වැඩසටහන විමර්ශන ජනමාධ්‍යවේදය (investigative journalism) යොදා ගන්නා වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි අතර බොහෝ විට විමර්ශන ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආචාරධර්ම අතර නොවිසඳුනු අර්බුදයක් පවතී. එහෙත් එසේ කී පමණින්ම ඔවුනට ජනමාධ්‍යවේදයේ පිළිගත් ආචාර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ජාතික ප‍්‍රශ්නය වන්නේ ආඥාදායකත්වය ආපස්සට හැරවීමයි

එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය, ලංකාවේ ‘ජාතික අර්බුදයේ’ සැබෑ ස්වභාවය සහ තරම වටහා ගැනීමට වසර ගණනක් තිස්සේ එක දිගටම අසමත්ව සිටියදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය ලංකා සංචාරය අවසානයේ පැවැත්වූ…

Colombo, Featured Articles, Human Rights, Media and Communications, War Crimes

“මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න.” කැලම් මැක්රේ [Sri Lanka’s Killing Fields]

“මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න. මා එහි ඉඳ තිබෙනවා. මා හිතන විදියට ශ්‍රී ලංකාව කියන්නේ මුළුමනින් ම මනහර රටක්. එය උණුසුම් ලෙස සහ සාදරයෙන් පිළිගන්නා තැනක් මට මට දැනෙනවා. ඒ නිසා මා…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

මුස්ලිම් අන්තාවාදය පිළිබඳ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රකාශය

Image Credit: sankav16mm ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ‘මුස්ලිම් අන්තාවදයක් ලංකාවේ පැතිරෙමින් තිබේය’ යැයි පසු ගිය දින පැවති ආරක්‍ෂක සමුළුවකදී ප‍්‍රකාශයක් කිරීම නිසා දැනටමත් ත‍්‍රස්ත වී අසරණ වී සිටින ලාංකික මුස්ලිම්…

Colombo, Democracy, Featured Articles, Northern Provincial Council, Politics and Governance

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම: ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රිස්මයෙන් එබී බැලීමක්

ශ‍්‍රී ලංකාව අද හැඳින්විය හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් ද, ඒකාධිපති රටක් වශයෙන් ද යන්න අරභයා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළ වුණු ඇතැම් අදහස් ඕනෑ කමින් කියැවිමි. සැප්තැම්බර් 7 වැනි සෙනසුරාදා ඔස්ටේ‍්‍රලියාවේ මහ මැතිවරණය…

Colombo, Poems

සුනිලා සුනිල ගඟ

[Image Credit:HRW] රෑ වුණ අහස තරු නිහඬව ඔහෙ බලාගෙන සොබමන් සුනිල් මිණි නිල් සඳ බැස ගොසින නපුරින් අඳුර බර වුණු රැය පෙර සේ කරබාන විලිකුන් සුරත් පල සේ ඇය සුනිලාන – අගක්…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict, Politics and Governance

“සුනිලා, අරගලය ඇතුලේ ජීවිතය විඳපු කෙනෙක්” | සුනන්ද දේශප්‍රිය

“අද සුනිලා වගේ ගැහැණියකගේ අඩුව පුරවන්න බැරි අන්තර්ජාතික වශයෙන්, දේශීය වශයෙන් සහ මතවාදී වශයෙන් වගේම බිම් මට්ටමින් සහ ඒ වගේම ප්‍රතිපත්තිගරැක, මානව දයාවෙන් පිරි මේ ඔක්කොම සංකලනයක් සුනිලාගේ තිබුණ නිසා. ඇත්තටම මහන්සියක්,…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict

සුනිලා

Image Credit: bbcworldservice කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද හදවතේ අඳුර විතරක් රැඳුණාද මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද නිදහසේ තනිව ඉන්නට හිතුණාද – කැවුඩියන් කරව් නඟනා පිළිරාව යුග සවන් පෙලයි, පවසන්නද කාට ඔය හඬින් ගලන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Northern Provincial Council, Peace and reconciliation, Politics and Governance

පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට: ඉතිං මොකෝ?

Image : Vikalpa file|Location, Jaffna 2013 පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීමට එරෙහි වන්නන් නගන ප‍්‍රධාන තර්කයක් බව පෙනෙන්නේ, බෙදුම්වාදී සහ ජාතිවාදී න්‍යාය පත‍්‍රයන් සඳහා ඔවුන් විසින් ඒ බලතල පාවිච්චි කළ…

Colombo, Featured Articles, Human Rights, Life quips, Peace and Conflict, Women

‘හිමින්සැරේ පියා විදා‘ සුනිලා සමුගත්තා ය.

Image courtesy : BBC World Service ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ සුනිලා අබේසේකර මහත්මිය අද(09) අප අතරින් සමුගත්තා ය. කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙලීමට ප්‍රථම සුනිලා දිගු කාලයක් රෝගාතුරව සිටියා…