Colombo, Featured Articles, Gender, Human Rights, Life quips

සම ලිංගිකයෝ

Image Credit: www.flickr.com සමලිංගික පුද්ගලයන් එසේත් නැතිනම් සමලිංගිත්වය යන වචනය ඇසුණු සැණෙන් අපේ හිතට නැගෙන්නේ පිළිකුල් හැගීමක්. සදාචාර විරෝධී, සංස්කෘතියට පටහැනි චර්යාවන් ඇති පුද්ගලයන් පිරිසක් ලෙසටයි. බොහෝ විට සම ලිංගික පුද්ගලයන් පිළිබද…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

“උතුරට බලතල ඉල්ලීම සාධාරණයි” | හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

“ආරක්‍ෂක ලේකම් මේව ගැන හදාරල නැහැ. බලය බෙදාහැරීම ගැන ඉස්සරලම අහන්න ඇත්තේ මේ ළඟකදියි. එක එක්කෙනාගෙ නම් කියන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවෙම උගත් ඇමතිවරුන් ගණනාවක් ඒකට උත්තර දීල තියනවනෙ. ඒක එහෙම නෙමෙයි කියල….

Colombo, Democracy, Featured Articles, Northern Provincial Council, Northern Provincial Council Election, Politics and Governance

උතුරෙන් මතුවන යුද්ධාවසානයෙන් පසු නොනැසුනු දෙමළ අභියෝගය

[@Image: Vikalpa File | ඡායාරෑපය, පසුගිය 03වනදා යාපනයේදී දෙමළ ජාතික සංධානය විසින් සිය මැතිවරණ ප්‍රකාශණය එළිදැක්වූ අවස්ථාව] උතුරු පළාත් සභා මැතිවරණය ජන්ද මංකොල්ළයක් බවට පත්නොවුන හොත් දෙමළ ජාතික සන්ධනයේ ජයග්‍රහණය ස්ථිර ය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව මොන තරම් සහතික කොට කියා සිටියත්, තවමත් උතුරේ ති‍්‍රවිධ හමුදා මැදිහත්වීම බරපතලයි | ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’

Image Credit: jdsrilanka.blogspot.com “දිග් ගැස්සුණු සන්නද්ධ ගැටුමක් අවසානයේ අපේක්ෂා කරන සාමය සහ සංහිඳියාවට අත්‍යාවශ්‍යක අංගයක් වශයෙන් ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ එක දිගටම අනුදත් කාරණයක් වන්නේ, දේශපාලනික බලය බෙදාහැරීමයි. උතුරු පළාත් සභාව සඳහා නිදහස් හා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ලංකාවේ ජනාධිපතිවරයා ඒකාධිපති පාලකයෙක් ද?

Image Credit: therepublicsquare විටින් විට ඡන්ද පැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමා ඒකාධිපතියෙකු නොවන බව යැයි ජනාධිපතිවරයා ගිය සතියේ උදම් ඇනීය. මේ කියන සමහර මැතිවරණ නියමිත කාලය ඉකුත්ව බොහෝ කල් ගොස් පවත්වන ඒවා ය….

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

”රටේ මානව අයිතිවාසිකම් තත්වය ගැන නිරීක්ෂණ කිහිපයක්” | නවි පිල්ලේ කොළඹ දී නිකුත් කළ මාධ්‍ය නිවේදනය ​[Sinhala Translation]

Image courtesy : UN එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනිදන් පිල්ලේ මහත්මිය ලංකාවේ සංචාරය නිමා කරමින් පසුගිය අගෝස්තු 31වනදා කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා Opening remarks by UN…

Colombo, Development, Economy, Environment, Featured Articles, Politics and Governance

ඇමති හොර ‘අලි‘ වෙළදාමකට සැරසෙයි

නීති විරෝධී ලෙස කැළෙන් අල්ලා ගත් අලි – ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා සහන කාලයක් ලබාදීමට වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු කිරීම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමකි. මීට…

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

තකට තක

Photo courtesy: twitter.com/PresRajapaksa මැක්සිකොවේ උතුරු ප්‍රදේශයේ පිහිටි සොනොරා නමැති ප්‍රාන්තයේ වෙසෙන යකුයි නමැති ආදිවාසී ජනයා අතර පැවතෙන කතාවක් ගැන අප කවුරුත් අසා තිබේ. ඒ වූ කලී නරියා සහ කොකා අතර හදිසියේ ඇති…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ජනතාවට ජනතාව අමතකවීම හෙවත් අවිචාර සමය

දිගින් දිගටම අනෙකාව රවටා ර‍දවා තබා ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේය. ඒ සදහා වෙනම යාන්ත්‍රනයක් දියත් කළ යුතු වන අතර කිසි ලෙසකින්වත් සත්‍ය හෙළිදරවු වීමට ඉඩ නොතබා අනෙකා රැවටීම නොහොත් ඇන්දවීම අද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ආගමික නියාමන මණ්ඩලය | “මේ නීතිය පැවති වකවානුවක වික‍්‍රමසිංහ ‘බවතරණය’ ලියුවේ නම්, ඔහුට විරුද්ධව නඩු පැවරෙනු නියතයි”

[ඡායාරෑපය- බොදුබල සේනා ඇතුලු බෞද්ධ සංවිධාන විසින් කොළඹ පිහිටි, බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධයට පැමිණ සිටි කුඩා හිමිවරැන්, මෙම විරෝධතාවයේදී බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයට ගල් ප්‍රහාරයන්ද එල්ල විය. | දිනය-2012 ඔක්තෝබර් 05…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

හමුදාකරණය සහ ආඥාදායකත්වයේ ද්විත්ව විපත

‘‘මම ඒකාධිපතියෙක් නොවෙයි’’ යනුවෙන් මේ සතියේ ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය, ඔහුගේ ලෝලී හෙංචයියන්ගේ සිත්සතන් තුටුපහටු කරනු ඇතත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන කෙමෙන් කඩා ඉහිරවති යි හඟින පුරවැසි ජනයාගේ අනියත බිය පහ කිරීමට නම් කොහෙත්ම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘රාවණා බලයට කියන රහස’ | [‘අපේ ලොක්කා මොනවා හිතයි ද දන්නේ නෑ…’] Updates

රාවණා බලයට කියන රහස | [ඡායාරෑපය ගැන…පාඨක අදහස්] Updates: August 27, 2013 | 02.56pm ‘‘අපේ ලොක්කා මොනවා හිතයි ද දන්නේ නෑ, අනික මගේ ඊළග ප්‍රමෝෂන් එක. ඒකයි මම වැන්දෙ, නැතිනම් සර් ජෝන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

පිල්ලේට එරෙහිව විරෝධය නතරකරන්නැයි රාවණා බලය ඉදිරියේ පොලීසිය වැදවැටෙයි.[Photos]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය නිළ සංචාරයක් සදහා ඊයේ(25) ලංකාවට පැමිණියේ ය. ඇය ලංකාවට ඒමට ප්‍රථම සිට රාවණා බලය වැනි අන්තවාදී සංවිධාන ඇයගේ සංචාරයට විරැද්ධව විවිධ ප්‍රකාශ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ඊළඟ ‘අන්තෝ ජටා බහි ජටා’

‘‘සෑම ජාතියක් අතරම බොරුව විශ්වාස කෙරේ. කිසි විටෙක කිසි ජාතියක් සත්‍යයේ තනි හිමිකරුවා විණි ද?’’ – අබ්දල්ලා අල්-මාර්අරී (ක‍්‍රිස්තු වර්ෂ 973-1057) මාර්ටින් වික‍්‍රමසිංහගේ ‘භව තරණය’ ප‍්‍රථමයෙන් ප‍්‍රකාශයට පත්වු අවස්ථාවේ එය බුදුරජාණන් වහන්සේට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

රාජපක්ෂ පාලනයේ මීළඟ මර්දන අවිය බුදු දහම ද?

[ඡායාරෑපය- කොළඹ, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ලග බොදු බල සේනා විරෝධතාවයකට පැමිණ සිටි, කුඩා භික්ෂුවක් | Image:Vikalpa File @2013] මේ වනාහී විය නොහැකි දෙයක් ලෙස පෙනී යන දෙයකි. මන්ද යත් බුදු සමය වනාහී…

30 Years Ago, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අමතක නොකිරීම’

]‘අමතක නොකිරීම’ | සංජන හත්තොටුව සමග ’30වසරකට පෙර’[ “මේ වැසටහන ගැන, සරලව කිව්වොත් අවුරැදු 30කට ඉස්සෙල්ලා සිදුවෙච්ච දේවල් ඒකාලේ, අවුරැදු 30කට පෙර මාධ්‍යයෙන් කොහොමද නිරෑපනය උනේ, ඒ කාලේ හිටිය පුද්ගලයන්ගේ, ඒවා කොහොමද…