තෙල් පස්සේ වහවැටුණු කුලප්පුව
මින් දෙවසරකට පෙර, 70 දශකයේ දී වරක් සිදුවූ පරිද්දෙන්ම, ශ‍්‍රී ලංකා මුහුදෙන් තෙල් සොයා ගැනීමේ අභිලාෂය පෙරදැරි කරගත් සන්නියක් ඇති වුණි. දෙවසරක් තිස්සේ කරන ලද සොයා බැලීම්වලින් පසුව තෙල් සොයා නොගැනුණු නිසා,…
මින් දෙවසරකට පෙර, 70 දශකයේ දී වරක් සිදුවූ පරිද්දෙන්ම, ශ‍්‍රී ලංකා මුහුදෙන් තෙල් සොයා ගැනීමේ අභිලාෂය පෙරදැරි කරගත් සන්නියක් ඇති වුණි. දෙවසරක් තිස්සේ කරන ලද සොයා බැලීම්වලින් පසුව තෙල් සොයා නොගැනුණු නිසා,…
Photo by Seshanka Samarajiwa/The Picture Press බිහිසුණු 1983 කලු ජූලිය වැන්නක් ‘යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම‘ යන්න තේමා කොට ගනිමින් ”30 වසරකට පෙර” නම් වෙබ් අඩවියක් සමග ඒ හා…
‘‘මට අනුව මෙම සිදුවීම මාධ්‍ය සිදුවීමක් විතරයි. මෙවැන්නක් වැලිවේරියේ සිදුවෙලා නෑ. දැන් ඔබට මතක ඇති ඉරාක යුද්ධයේදී, ඒ කියන්නේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරා. ඒ වෙලාවේ ප්‍රංශයේ දාර්ශණිකයෙක්ගෙන් ඇහුවා, ඔබට මේ යුද්ධය…
[Image Credit: Reuters|AMR Abdullha Dalsh|Yahoo] ඊජිප්තුවේ රඟගත වීමට යන්නේ, කලකට පෙර චීනයේ ‘තියනමෙන් චත‍්‍රරශ‍්‍රයේ’ සිදු වූ ඒ මහා මිනිස් ඝාතනය ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත් වූ පසු බලහත්කාරයෙන් පලවා හරින ලද මොහොමඞ් මෝර්සිට…
හරි අපූරු සිදුවීම් දෙකක් කොළඹ අභිත පුවත් පත් සහ වෙබ් අඩවි පුවත් ලෙස වාර්තා වුනි. ඉන් එකක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, වැලිවේරිය සංහාරයට විරුද්ධව කොටුවේ පැවති විරෝධතාවයකදී බෞද්ධ භික්ෂුවකගේ කරේ…
Image courtesy : Huffington Post taken by Ishara S.KODIKARA/AFP/Getty ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දුන්නේ අප නොවේ යැයි බුදු දහමේ නාමයෙන් පෙනී සිටින අන්තවාදී කල්ලි සියල්ලම දැන් පපුවේ දෑත් ගසා දිවුරයි. මෙම දිවිරිලි…
ඇතුලු දොර වසාගත් ප්‍රේමයේ කවුලුවක් අඳුර මැද මඳක් විවර කර බලාගෙන – ඔබේ ලෝකය දැල් වූ පහන් සිල අඳුරු සුළඟෙහි සඟවාන ඔබේ කවුළුව අසල මම – ප්‍රේමය තුරුළු කරගෙන පහන් එළියෙන් පින්තාරු…
මෙය, පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන් සහ මාධ්‍යවේදියෙකු අතර ඇති වූ සිත්ගන්නා සංවාදයකි. මෙම කතිකාව තුළ දිදුළමින් දිස්වන්නේ, සැබෑ බෞද්ධ ආකල්පයේ සාරයයි. ආජාන් බ‍්‍රාහ්ම් යනු, අපවත් වී වදාළ තායි ජාතික අතිපූජ්‍ය අජාන් චා…
[Image Credit: srilankathinktankuk.org] වරක් කළ වරදක්, බුද්ධිමත් සංස්ථාවකින් නැවත සිදුවන්නේ, කලාතුරකිනි. එහෙත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එසේ නොවේ. දැන් දැන් පෙනෙන්ට ඇති පරිදි, දෙමළ සුළුතරය සමග තිස් අවුරුද්දක් තිස්සේ කළ යුද්ධයෙන් ශ‍්‍රී ලංකාවේ…
[Image Credit: GNP] වැලිවේරියේදී අවු 17 ක් වයසැති අකිල දිනේෂ් වෙඩි තබා මරා දමා ඇත. මිය ගිය අකිල දිනේශ්ගේ අවමගුල් කටයුතු රජය මැදිහත්ව ඉතා ඉහළින් කරන බව ආණ්ඩුවේ පොලිස් නායකයෙක් උදාරම් ලෙස…
[Image Credit: www.ft.lk] උද්වේගකර නාටකීය ගතියක් පෙන්නුම් කරන උද්ධෘතය ගැන මම සමාව නොඅයදිමි. මන්ද යත්, එය, අදට සපුරා ගැළපෙන, මීට සමාන ඓතිහාසික අවස්ථාවක, ජර්මනියේ නියෝමල(ර්) පූජකතුමා කළ ප‍්‍රකට ප‍්‍රකාශයක් ලංකාවට සරිලන අයුරින්…
අතුරැදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම, අවතැන්වූවන්ගේ සහ ඉඩම් අහිමිවූවන්ගේ තත්ත්වය මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද(13) සවස කොළඹ සීඑස්ආර් ශාලාවේදී පැවැත්විය. නිදහසේ වේදිකාව සංවිධානය කර තිබු එම සාකච්ඡාවට මාධ්‍යෙව්දීන් මෙන්ම සිවිල් සංවිධාන වල නියෝජිතයන් ද සහභාගී…
]1953 අගෝස්තු මස 12 වෙනිදා ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ විසින් කැඳවන ලද මහා හර්තාලය ආරම්භ විය. ඒ හරියටම අදින් වසර හැටකට පෙරාතුවය. ‛හර්තාල් ක්‍රියාව අනුගමනය කිරීම’ යන්න පැහැදිලි කළ කොල්වින්…
(පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.) සාදු හදවතින් පුදදෙන හිනාවා යාළු තොපට නැතුවද කල්පනාවා සාලවනය මැද බුදු වන්දනාවා පාළු අතට හෙට දවසක් ගෙනාවා ……………………. ……………………
ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ඊයේ(10) අන්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරමින් ගොඩනැගිලිවලට මෙන්ම ත්‍රීවිල් රථ වලට ද හානි කර ඇති අතර එම ගැටුම්වලින් තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පස් දෙනකු පොළිස්…
ලොව පුරා සෛද්ධාන්ත භෞතික විද්‍යාඥයන් සියවස් දෙකක් පමණ තිස්සේ ව්‍යාකූලත්වයට පත් කළ “කාළය තරණ ” කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන ඇති බව දෙරණ වාද පිටියේදී රංජිත් ද සොයිසා මන්ත්‍රී වරයාගෙන්…