ළමුන්ට අතවර කරන්නේ අන්තර්ජාලයද?
පසුගිය ජූනි 11වන දා අපූරැ පුවතක් වෙබ් අඩවියක පළවී තිබිණි. එම පුවතේ ශීර්ෂය ලෙස සදහන් ව තිබුණෙ ‘අන්තර්ජාලය නිසා අද රටටම ජංජාලයක්‘ යන්න යි. එම පුවතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරී…
පසුගිය ජූනි 11වන දා අපූරැ පුවතක් වෙබ් අඩවියක පළවී තිබිණි. එම පුවතේ ශීර්ෂය ලෙස සදහන් ව තිබුණෙ ‘අන්තර්ජාලය නිසා අද රටටම ජංජාලයක්‘ යන්න යි. එම පුවතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරී…
ශ‍්‍රී ලංකාව අද වන විට ‘සාමයේ පූර්ණ ප‍්‍රතිලාභ’ භුක්ති විඳින්නේ යැයි, කොතලාවල ආරක්ෂක කටයුතු පිළිබඳ ‘විශ්ව විද්‍යාලයේ’ දී කතාවක් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසීම, ඕනෑම දිනක මේ රටේ පුවත්පතක ශීර්ෂ පාඨයක් ගෙන බැලූවොත්…
සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය…
පසුගිය අවුරුදු කිහිපය පුරා මම අපේ රටේ යොවුන් නාට්‍ය උළෙල සමීපව ඇසුරු කළෙමි. මේ උළෙල තුළ ඉතා විශාල ශක්‍යතාවක් ගැබ් වී ඇති බව මගේ හැඟීමයි. නමුත් අද එයින් විශද වන්නේ ඒ සැබෑ…
යුග නිර්මාණක ජනමාධ්‍යවේදියකු වූ ඇත්ත පුවත්පතෙහි කර්තෘව සිටි බී.ඒ. සිරිවර්ධන ළකුණ සහිත පුවත් ශිර්ෂ පාඨයක් කළකට පසු දැක ගන්නට ලැබුණේ වෙබ් අවකාශයේ ය. ‘‘ඒ ගව ඝාතන නවතනු, අරුන්දික රැක ගනිමු’’ යන්නයි. එජාප…
‘‘ආණ්ඩුවේ වංචාව සාර්ථකව හෙළිදරව් කළ හැක්කේ, යදම් රහිත නිදහස් මාධ්‍යකට පමණි’’ (පෙන්ටගන් ලියවිලි පිළිබඳ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය) රාජපක්ෂලා ඔවුන්ගේ ‘මාධ්‍ය ආචාර ධර්ම යෝජනා’ රටේ නීතියක් බවට පත්කළහොත්, ශ‍්‍රී ලංකාවටත් ‘ඇමතිසත්‍යයක්’ (සත්‍යය අමාත්‍යාංශයක්) ලැබෙනු…
[Image:vikalpa file] අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම් මා පමණක් නොව තවත් බොහෝ අය අරුන්දික ප‍්‍රනාන්දු වැන්නන් දැන හඳුනාගන්නේ නැත. එහෙත්…
‘පුවත්පත් පිටපත් අලෙවියේ හිරු බටහිරින් බැස යද්දී පෙරදිග ලෝකයේ නම් තවමත් අලෙවියට හොඳ හැටි හිරු පායමින් තිබෙනවා’ යයි 2013 ජූනි මුල සතියේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ (World Association of…
ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියන පරිදි, සියලූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සඳහා වන ‘ආචාර ධර්ම පද්ධතියක්’ හඳුන්වා දීමට ආණ්ඩුව සැරසෙයි. රජයේ ‘ඬේලි නිව්ස්’ පුවත්පතට අනුව, ‘රටට වැඩදායක මාධ්‍ය සංස්කෘතියක්’ නිර්මාණය…
කොළඹ, කොල්ලූපිටිය පෙරේරා මාවතේ අරලියගහ මන්දිරයට පිටුපස පිහිටා තිබෙන අවුරුදු 80ක් පැරණි අයිතිහාසික ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස නගර සංවර්ධන අධිකාරිය නියෝග කර ඇත. ඒ අනුව ඊයේ(12) ශී‍්‍ර…
මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප‍්‍රශ්නය…
‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’) රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු…
[‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ කෙටුම්පත නීතිගත කොට, ඔබලාගේ මාධ්‍ය සදාචාරය කුදලාගන්න] බටහිර ලෝකයේ මෙන්ම ඉන්දියාව වැනි වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ද, ලංකාවේ වාගේම දේශපාලනික දූෂණ, කුහක කම්, වංචා මගඩි, යටගැසීම් සහ මහජන…
| Image Credit: Vikalpa රාජපක්ෂ ආණ්ඩුවේ පුත්තලම දිස්ත්‍රික්, පාර්ලිමේන්තු මංත්‍රී අරුන්දික ප්‍රනාන්දු විසින් පසුගිය 5වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අතුරැදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ප්‍රංශයේ ජීවත්වන බවය. ඒ සම්බන්ධයෙන් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී…
[ Cartoon Credit: ada.lk] [Cartoon Credit: Thinakkural-07.06.2013]
මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…
ගෑනු කොටට අදින්නේ කොල්ලන්ට බලාපියව් කියලා – රත්නපුර මහේස්ත්‍රාත්රත්නපුර මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර අපුරැ නියෝගයක් දී තිබේ. එනම් ලිගංක බලහත්කාරයකට ලක් වූ හෙදියකගේ ඇඳ සිටි ඇඳුම ගැන පරික්ෂණයක් කරන ලෙසයි. ඔහු මෙසේ කී…