ගානකට නැති රටක්
ලංකාව මුහුණදෙන අර්බුදය බහුමානී ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයත්, සාමය සහ ජාතිය ගොඩනැගීමේ අර්බුදයත් අන්තර්ගත කරගන්නා දේශපාලන අර්බුදය එකකි. ආර්ථික අර්බුදය තවත් එකකි. ඒවාට අමතරව, මානසික අර්බුදයක් ද, ආචාරධාර්මික-සදාචාරමය අර්බුදයක් ද, සාරධර්ම අර්බුදයක් ද…