සාමයේ රුදුරු සන්තාපය
පින්තූරය, සංකේතීය මූර්තියකි: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ වසර 52 ක ක‍්‍රියාකාරීත්වයක් සහිත, වයස 83 ක වයෝවෘද්ධයෙකු වන අලෙවි මව්ලානා, දෙකට නැමී, ජනාධිපතිවරයාගේ අත සිඹියි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථය, විවිධ තලවලවලින්, මේ…
පින්තූරය, සංකේතීය මූර්තියකි: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ වසර 52 ක ක‍්‍රියාකාරීත්වයක් සහිත, වයස 83 ක වයෝවෘද්ධයෙකු වන අලෙවි මව්ලානා, දෙකට නැමී, ජනාධිපතිවරයාගේ අත සිඹියි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථය, විවිධ තලවලවලින්, මේ…
යුද්ධය අවසන් කලා යැයි මීට වසර 4කට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ය. ඔහු තව දේවල් ද කීවේය. ඉන් එකක් නම් ‘දැන් අපි නිදහස් රටක්’ යැයි කියමින් තවත් බොහෝ දේවල් කීවේය. ඒ සියලූ…
තිස් වසරක යුද්ධයකට ද ලක්ෂය ඉක්මවූ ජන පිරිසක් ද මරණය කරා යැවූවා වූද ඇදහිය නොහැකි තරමේ මිනිස් සහ ද්‍රව්‍යමය සම්පත් ගිල ගත්තා වූ ද සිල්ලටම වඩා ශ‍්‍රී ලාංකික සමාජය උග‍්‍ර ධ‍්‍රැවීකරණයකට ද…
තවත් විජයග‍්‍රහණයේ සමරුවක් එළැඹෙයි. 2009 මැයි 18වැනිදා යුද්ධය අවසන්කළ බව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මේ පැවැත්වෙන්නේ සිව්වැනි විජයග‍්‍රහණයේ සමරුවයි. සමරුව සඳහා මේ දිනවල කොළඹ නගරයේ හදවත් ප‍්‍රදේශයෙහි අතිවිශාල වාහන තදබදයක්ද ඇතිකරමින්, මිනිස් පැය…
Update | 07.36pm යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ පසු අතුරැදහන් වුනා පැවසෙන පුදුවෙයි නම් ප්‍රකට කවියා පිලිබදව කිසියම් පිරිසක් විසින් ඔහු කොහේද කියා අසමින් කොළඹ නගරයේ තාප්පවල ලියන ලද වැකි…
[”මා දකින ආකාරයට අද දවසේ ශාස්ත‍්‍රඥයාගේ, සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයාගේ සහ මිනිස් නිදහස අගයන සාමාන්‍ය මිනිසාගේ කාර්යය විය යුත්තේ මර්ධනකාරී ආකෘතීන් ශක්තිමත් කිරීම හෝ ඒවාට උපදේශනය සැපයීම නොව පොදු ජන සමාජය තුල නිදහස…
අධිකරණය ‘පවිත‍්‍රව’ තබා ගැනීම සඳහා තමා දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව මෑතක දී ජනාධිපතිවරයා පැවසී යැයි වාර්තා විය. එම ප‍්‍රකාශය බොහෝ ප‍්‍රශ්න මතු කරයි. යහපත් අධිකරණයක මිම්ම වන්නේ, ස්වාධීනව කටයුතු කිරීමට ඊට ඇති…
අම්මාවරුන්ගේ දිනයක් ආවා ය මව්වරුනට දරු උණුසුම දැනුනා ය අම්මා මතක් වී මා සිත හැඩුවා ය සරස්වතී අම්මා සිහි වූවා ය වයස හැත්තෑ පහයි උපන්දිනේ දන්නේ නෑ දරුවන්ගේ නම් මතකයි පින්තූර මුකුත්…
]‘පොඩ්ඩක් අහන්න. කොටුවේ දැන් ආණ්ඩුපක්ෂයේ උද්ඝෝෂණයක් තියනවා. තමුන්නාන්සේලා ඒ පැත්තට ගියොත් විශාල ගැටුමක් ඇති වෙලා විශාල ලේ වැගිරීමක් වෙන්න පුලුවන්. සාමය කඩවීමක් වෙන්න පුලුවන්. – ශ්‍රී ලංකා පොලීසිය[ “විදුලි බිල වැඩි කිරීමට…
එසේ නම්, ආණ්ඩුවට අවඥා කිරීම හෝ ප‍්‍රතිවාදී වීම, ආණ්ඩුවේ විවේචකයන්ට එරෙහිව ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ මුවහත් කිරීමට ආණ්ඩුව යොදාගන්නා අළුත්ම අවසරය ද? මුස්ලිම් දේශපාලඥයෙකු වන අසාද් සාලි විසින් ආණ්ඩුව ‘අවඥාවට පත්කරනු ලැබීම’ සහ…
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව “විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් සංවිධානය කරල ලද විරෝධතා පාගමන අද(15) පස්වරැවේ බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය. එම විරෝධතාවයට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මෙන්ම…
Image Credit: economist | AFP මහින්ද චින්තනය හඳුන්වාදී වසර 8 කට ආසන්න කාලයක් ගතවී තිබේ. නමුත් රට තුළ ආශ්චර්යක කාලයක් ගතවී තිබේ. නමුත් රට තුළ ආශ්චර්යක් ඇති වනවාට වඩා සීඝ‍්‍රයෙන් සිදුවී ඇත්තේ…
Image Credit: The Nation නොබැඳි සමුළුවේ සත්කාරක රට සහ එම ව්‍යාපාරයේ සභාපතිත්වයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යටතේ ශ‍්‍රී ලංකාව තෝරාගත් අවස්ථාවේ, එම තේරීම අනුමත නොකළ මතයක් එම ව්‍යාපාරය තුළවත්, ලෝකයේ වෙන කිසි තැනකවත්…
පසුගිය මැයි 02වනදා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම් සහ කොළඹ මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාත් සාලී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව මැයි 10වන සිකුරාදා නිදහස් කරන ලදි….
රාජපක්ෂ පාලනය ආරම්භ වූයේ 2005 ජනාධිපතිවරණයෙන් යැයි සළකන්නේ නම් මේ ගත වන්නේ චින්තනයේ අටවන අවුරුද්ද ය. යුද්ධය අවසන්ව දැන් වසර හතරකි. මේ වනාහී රටක වෙනසක් ඇති කිරීමට ඕනෑවටත් වැඩි කාලයකි. අද රාජපක්ෂ…
‘‘සියල්ල හිංසනයෙන් නිමාවට පත්වෙනු ඇත.. උමතුවේ මොන අන්තවාදයකට යා දැ යි කවුරු නම් දනිත් ද?’’ජෝර්ජ් ෆොස්ටර් (කෘති-17) ජනාධිපති පුතෙක්, දෙනෝ දාහක් මැද්දේ තරග විනිසුරෙකට තඩිබායි. ජාත්‍යන්තර ගුවන් තොටුපොළකදී යකාවැහුණු අභියාචනාධිකරණ විනිසුරෙක් තවත්…