සංදර්ශන ලෝකය
[Image Credit: JDS Lanka] සියල්ල සංදර්ශනයකි. කරපිංච මිටියක්, පොල් බෑයක්, ඉඟුරු කෑල්ලක් සහ ‘ඔරෙන්ජන් බාර්ලි’ බෝතලයකට වැඩි දෙයක් බහා නැති ශීතකරණය සංදර්ශනයකි. එය, නැති බැරි එකාගේ ය. පැයට කිලෝමීටර් 100 ක වේගයෙන්…
[Image Credit: JDS Lanka] සියල්ල සංදර්ශනයකි. කරපිංච මිටියක්, පොල් බෑයක්, ඉඟුරු කෑල්ලක් සහ ‘ඔරෙන්ජන් බාර්ලි’ බෝතලයකට වැඩි දෙයක් බහා නැති ශීතකරණය සංදර්ශනයකි. එය, නැති බැරි එකාගේ ය. පැයට කිලෝමීටර් 100 ක වේගයෙන්…
[ඡායාරෑපය- මෙවර මැයි දින පෙළපාලියක අවස්ථාවක්, කොළඹ] සිල්ලර අත්තනෝමතිකත්වය, හීනමාන සංකීර්ණයෙන් පෙළෙන දේශපාලකයන්ට පමණක් සීමා වන්නක් නොවේ. රටක්, යම් ක‍්‍රමයක් හෝ ආයතනයක් ඇතුළේ පවතින සාමූහික කෘත්‍යයේ රෙගුලාසි නොතකා හැරෙන විට, ඉවක්බවක් නැති…
අත්විඳ නැති දෙයක් ගැන තේරුම් කිරීමත් නොදන්නා හොඳ දෙයක් ගැන අවබෝධ කරදීමත් අතිශය බැරෑරුම් කාර්යකි. අපි සියල්ලටම වැදගත් වීමට ඕනෑය. අනෙකා අතර කැපී පෙනීමටද; අවධානය දිනා ගැනීමටද බුද්ධිමත් බව පෙන්වීමටද අවශ්‍යය. ඊට…
අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝග යෝජනාවක්(1) මගින් එම ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග ආශ‍්‍රයෙන් මතු වූ ගැටලූකාරී තත්ත්වය මේ වන විට ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා…
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1950 දශකයේ දී පමණක් නොව, 1960 දශකයේ දී පවා, පොදුවේ ගත් කල, යහතින් පැවති බවට බොහෝ දේශපාලන විද්‍යාඥයන් අතර එකඟත්වයක් තිබේ. මෙය, ඒ.ජේ. විල්සන්, අයි.ඞී.එස්. වීරවර්ධන, හොවාර්ඞ් රිගින්ස්, කැල්වින්…
ශී‍්‍ර ලාංකික රාජ්‍ය, පාලනයෙන් තොරව දිවෙන අරාජික යාන්ත‍්‍රණයක් බව දන්නෝ දනිති. වැල යන අතට මැස්ස ගසා කට මැත දෙඩවීම වර්තමාන රජයට පවතින එකම හැකියාවයි. මේ පිළිබඳව ජීවිතයට දැනෙන අත්දැකීම් දෙකක් පසුගියදා මාධ්‍ය…
‘‘අප වැටී ඇති ප‍්‍රපාතයේ හැටියට, ඇස්පනාපිට පෙනෙන දෙය පවා නැවත පෙන්නුම් කර දීම, බුද්ධිමත් මිනිසුන්ගේ ප‍්‍රථම රාජකාරිය බවට පත්ව ඇත.’’– ජෝර්ජ් ඕවල් (1939) 2006 ජනවාරි 02 වැනි දා ත‍්‍රිකුණාමල නගරයේ දී ශිෂ්‍යයන්…
රාජපක්ෂට තවත් ලකුණු ගොඩාක් දමා ගැනීමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අසාද් සාලි ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව කිසිඳු උසාවි නියෝගයක් නොමැතිව “අත්අඩංගුවට” ගැනීම කරන කොට ගෙනය. රාජපක්ෂ තමන්ගේ ලකුණු ප්‍රමාණය වැඩිකරගැනීම සඳහා…
‘‘තොරතුරු සැපයෙන මුලාශ‍්‍ර ආරක්ෂා කිරීම, මාධ්‍ය නිදහසට අත්‍යාවශ්‍ය එක් මූලික කොන්දේසියකි… එවැනි ආරක්ෂණයක් නැති තැන, පොදු කාරණා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමට අභ්‍යන්තර මූලාශ‍්‍ර ඉදිරිපත් නොවන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්,…
(රාජ-පක්ෂ නීතිය) අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි….
මානව සංහතියේ නිදහසේමොහොත නිර්මාණය වනු ඇත්තේ ධෛර්යවන්ත ගැහැණුන් සහ මිනිසුන්ගේ දෑතිනි. නූතන ලෝකය තුල එම මොහොත දක්වා මානව සංහතිය කැදවාගෙන යාමේදී ජනමාධ්‍යවේදියා මේ නිශ්චිත මොහොතේදී කේන්ද්‍රීය චරිතයක් බවට පත්වී අවසානය. එම නිසාම…
(බොදු බල සේනාවට එරෙහිව හැව්ලොක් පාරේ පැවති පළමු විරෝධතාව අවලංගු කිරීම කෙරෙහි පෞද්ගලිකව දක්වන ප‍්‍රතිචාරයකි) [නිහඬ විරෝධතාව පිළිබඳව නිව්ස් ෆස්ට් විකාශය කළ වීඩියෝවෙන් උපුටා ගත් ඡායාරූපයක්] එදා හැන්දෑවේ (2013 අපේ‍්‍රල් 12 වන…
‘‘භීතියේ වහලූන් වෙන මිනිස්සු, සිතන්නට බිය වෙති’’ ටොම් පේන් (මිනිස් අයිතිවාසිකම්) [Image Credit:tamilnewsnetwork] අගමැති රාජපක්ෂව 2005 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළ අවස්ථාවේ ඔහු තමාගේ නමින් ‘මහින්ද චින්තනය’…
ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම සැබෑ ප‍්‍රශ්නයකි. එමෙන්ම බරපතල ප‍්‍රශ්නයකි. එසේ නොවන්නේ නම්, රටේ බහුතරයක් ජනතාව මෙතරම් ඒ ගැන මැසිවිලි නොකියනු ඇත. එසේම එවැනි ප‍්‍රශ්නයකට සරළ පිළිතුරු ලබා දීමට ආණ්ඩුවකට පුළුවන් කමක් ඇත්තේ…
ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර පසුගිය 28දාට වසර 8ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා…
කිසිවකු ඔහුගේ ඇත්ත නම නොදනී. එහෙයින් අපිදු ඔහුට ජේ.ආර්. ම යැයි කියමු. ඔහුගේ ජිවිත තොරතුරක් වශයෙන් දන්නේ ජේ.ආර්. ටියුනීසියානු මවකට සහ නැගෙනහිර යුරෝපීය පියෙකුට දාව ප‍්‍රංශයෙහි දී 1983 දී මෙලොව එලිය දුටු…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ වෙනුවට වෙනත් නායකත්වයක් එම පක්ෂයෙන් සෙවීමේ දී, සාධාරණ පුරවැසියෙකු සැලකිල්ලට ගන්නා ප‍්‍රධාන කරුණු ගණනාවක් තිබේ. ඒවා, පක්ෂ සාමාජිකයා සලකන කරුණුවලට හැම විටකම සමාන වන්නේ නැත. පවතින…