Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

ඌ මට ගැහීම සහ මට ඌ ගැහීම දේශපාලන මූලොපායක් ලෙස

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo Credit:www.sundaytimes.lk] මේ දෙබස මට මතක හැටියට තිබුණේ අපේ කාලයේ ගුවන් විදුලි – රූපවාහිනී විහිළුකරුවන් වූ ඇනස්ලි – බර්ටි විහිළු දෙබසක ය. තමා ගෝරියකට පැටලී ගුටි කෑ හැටි අසන්නා…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

දේශපේ‍්‍රමී විශ්වවිද්‍යාල ආචාර්යවරුනි, නුඹලා මේ පාවාදෙන්නෙ නුඹලාගේම ආත්මයයි

පසුගිය මාස කීපයතුලම මාධ්‍යයේ වැඩි ඉඩකඩක් වෙන්වුයේ දැනට ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වැඩවර්ජනය සඳහාය. ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දියත් වු මෙම අරගලය අද වන විට ඉතා තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් මෙම…

සිංහල, Colombo, Democracy, Governance

මහාවංශයේ එක් පරිච්ඡේදයක්

නාමල් කුමරා ක‍්‍රීඩාගාරයට බට මහා ජන ගංඟාවේ කොක්සන් මැද බෝල කෙලිය ආරම්භ විය. මෙවන් වූ ජන ගංගාවක් ක‍්‍රීඩා පිටියට රොක් වූයේ අනෙකක් නිසා නොව මහා රජාණන්ගේ පුත් කුමරුවන් තිදෙනා ද මෙම බෝල…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights

FUTA සහ කලාකරැවන් [‘ඊනියා වාමාංශිකයො එනවා නම් ඒ තැන්වලට අපිව ගෙන්වන්න එපා.‘] වීඩියෝ සටහන්

”මම 1970 දශකයේ ලිපිකාරයෙක් විදිහට කලා නිර්මාණ කරගෙන එනකොට, ඒ හිටපු පේ‍්‍රක්ෂකාගාරයට ගහපු මහ හෙනේ තමයි 80 ජූලි වර්ජනය. එදා නාට්‍යාගාර පිරිලා ඉතිරිලා ගියේ සාමන්‍යයෙන් පහළ මැදපාන්තික ප්‍රේක්ෂකයන්ගෙන් සමන්විත ඒ වෘත්තිකයන්ගෙන්. ඒ…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights

තවදුරටත් වෙන්ව සිටීමෙන් ඵලක් නැත, එක් වීමට කාලය පැමිණ ඇත

අපට පෙනෙන්නේ සෑම තැනම අරගල වල සටහන්ය. සිසුන් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ද ,අනධ්‍යන සේවකයන්ද ,පාසල් ගුරුවරුන් ද සිසුන් ද සෑම දෙනාම එකම අරමුණක් වෙනුවෙන් වෙන වෙනම සටන් වදිමින් සිටී, තැන තැන…

Colombo, Featured Articles, Features

නැගෙණහිර ජන්ද ප‍්‍රතිඵලය කියන අනාවැකි

අගොස්තු මාසයෙහි මෙම තීරුවෙහි ලියූ එක් සටහනක ‘නැගෙණහිර ජන්දයේ රාජපක්ෂ පණිවිඩය’ යන මැයෙන් යුතුව මෙසේ ලියුවෙමි. ‘‘අනෙක් අතට පාලක සභාගය තුළම ඇති වෙනස්කම් තියුණූවීමක් ද මෙම මැතිවරණය විසින් සටහන් කරනු ඇත. එසේ…

Colombo, Featured Articles, Features

අධ්‍යාපනයට 6%ක් ඉල්ලීම, මේ රටේ ජනතාවගේ අරගලයක්.

”මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉල්ලලා තියෙන, අධ්‍යාපනයට සියයට 6ක් වෙන්කරන්න කියන ඉල්ලීම, මේ රටේ ජනතාවගේ අරගලයක්. කොහොමද ඒක ජනතාවගේ අරගලයක් වෙන්නෙ? ඔවුන් මේ ඉල්ලා සිටින්නේ ජනතාවගේ පඩි වැඩි කරන්න කියලයි. කොහොමද ඒ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘‘කොළඹ ඉන්න කොට එයාගෙ ඇස් දෙකම හොඳට පෙනුණා.”

‘සියළු සිරකරුවෝ මනුෂ්‍යයෝය.’ යන ප‍්‍රකාශය ගැන, ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සමරන අද(12) දින නැවත සිතා බැලීමට සිදු වී ඇත්තේ, සිරකරුවන් සම්බන්ධයෙන් ලංකාව තුළ කටයුතු සිදුවන ආකාරය නිසාය. සියළු සිරකරුවන් කෙසේ වෙතත් දෙමළ දේශපාලන…

Colombo, Featured Articles, Features

UPR | මානව හිමිකම් සහ සිවිල් සමාජය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන වැඩසටහන සදහා සාමූහික ප්‍රකාශයක් ලෙස ශ‍්‍රී ලංකා සිවිල් සමාජ සංවිධාන වාර්තාවක් යොමුකර ඇති අතර පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ වාර්තාවයි. —————————————————————————————– එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

තවමත් අතුරැදහන්කරනකොට….

”තම සැමියා පැහැරගෙන ගිය ආකාරය පොලිස් නිලධාරින් පවා දුටු නමුත් පොලීසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බවයි, කැලුම් නිශාන්තගේ බිරිඳ ඉරේෂා නිල්මිණි කියා සිටියා ය. “පොලීසිය දැක්ක මේ වෑන් එක යනවා. ඒගොල්ලන්ට වෙඩි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

වික්ටෝරියා මොන්තෙන්ග්රෝ, ප්‍රගීත් සහ සන්ධයා එක්නැළිගොඩ

සන්ධ්‍යා එක්නැළිගොඩ සිය සැමියා වූ ප‍්‍රගීත් එක්නැලිගොඩ අවසාන වතාවට දුටුවේ මීට දින නවසිය පනස් හයකට පෙරය. එනම් 2010 ජනවාරි 24 වන දින ය. ඇය මේ දින නවසිය පනස් හයම ගත කරනු ලැබ…

සිංහල, Colombo, Life quips, Media

තිලක් ජයරත්න: පුරෝගාමියකුගේ නික්ම යෑම

අද(07) උදෑසන නික්ම ගිය තිලක් ජයරත්න නූතන ශ‍්‍රී ලාංකික කලා සහ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ පුරොගාමී මෙහවරක් ඉටු කළ අල්පයක් බහුශ‍්‍රැතයින් අතර සිය මුද්‍රාව නොමැකෙන ලෙස සටහන් කළ අපේ එකෙකි. තිලක් අප බොහෝ දෙනෙකුට…

Colombo, Featured Articles, Features, Puravasi Katha

උන්ගේ පුත්තු ගඟන තලේ, අපේ පුත්තු මහ පාරේ

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පොඩි පුතනුවන් තම උපාධිය සම්පුර්ණ කරගෙන පශ්චාත් උපාදිය සඳහා සැරසෙන බව දැනගන්නට ලැබුණි. මට මතක ලෙස ඔහු සරසවියට ඇතුලත් වුයේ අපටත් පසුවය. නමුත් අපට අද සිදුව ඇත්තේ අපගේ උපාධි…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance

ආර්ථිකය සහ අවබෝධය

පළාත් සභා ජන්ද, මුන්නේෂ්වරම් බිලිපූජා, සර්වඥ ධාතු වැඩමවීම් සමග කොටස් වෙළඳපොළ තුළ සිදුවන සදාචාර විරෝධි ගනුදෙනු පිළිබඳ කතබහ ද කරළියට ආවේය. ඒ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‘මම චෝදනා කරන්නේ, ජනතාවගේ නායකයෝ කියාගෙන ඉන්න අයට විරුද්ධව.’ – මනෝ ගනේෂන්

දෙමළ දේශපාලන රුදවියන් වුනු නිමලරූබන් සහ දිල්රුක්ෂන් ගේ මරණයෙන් පස්සේ සහ ඒවා සම්බන්ධයෙන් යම් කිසි සුළු පිරිසක් අතර හැරුනු විට දේශපාලන සිරකරුවෝ සහ ඒ ඝාතන සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ එතරම් සාකච්ඡාවට ලක්වුනේවත් එවන්…