මහින්ද රාජපක්ෂට එරෙහිව සරත් පොන්සේකා
ජනාධිපතිවරණ අභියෝග (අංක 01) එල්ටීටීඊ විරෝධී යුද්ධයේ ප්‍රධානතම වීරයන් දෙදෙනා දැන් එකිනෙකාට එරෙහිව ජනාධිපතිවරණ දේශපාලන භූමියේ සටනට එළඹ සිටත්. යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. යුදමය නායත්වය දුන්නේ ජෙනරල් සරත්…