නන්දන ගුණතිලක සහ කමල් දේශප්‍රිය ජානිපෙන් ඉවත්වෙයි.
සංචාරක අමාත්‍යය නන්දන ගුණතිලක මහතා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ධූරයෙන්, මධ්‍යම කාරක සභාවෙන් සහ දේශපාලන මණ්ඩලයෙන් ඊයේ(5) ඉල්ලා අස් වී ඇතැයි වාර්තාවේ. ඒත් සමගම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකයෙකු වන කමල් දේශප්‍රිට…