‛පර්දාව’ නිසා නිවන අමතක වූ ‘බෞද්ධ චන්ඩි‘
ඔවුන්ගේ පර්යේෂණ චාරිකාව සඳහා මෙවර ඔවුන් තෝරා ගනු ලැබුවේ අනුරාධපුරය ආශ්‍රිත ප්‍රදේශයයි. විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව හදාරන ඔවුන්ට, භාෂාවේ ඉතිහාසය පිළිබඳව බොහෝ මූලාශ්‍රයන් අනුරාධපුරය ආශ්‍රිතව පැවතිණ. සිංහල භාෂාව පිළිබඳව වැඩි දුර හදාරන්නට…