end of the War, Featured Articles, Features, Pollonnaruwa

‛‛සෝමාවති’’ ජාතික වනෝද්‍යානය විනාසයි -මුරලිත් හවුල්, හමුදාවෙන් ආරක්ෂාව

මහවැලි නිම්නයේ ජීවත් වන විල් අලියා ගේ සුවිශේෂී වාසස්ථායක් වන සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ඉඩම් අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණ කෙසෙල් වගාවක් ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කැරෙමින් පවතී….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛උතුරෙ ඡන්දෙ- පැරදුනාට, හරියනවද – ඔළු පැළුවට’’

පසුගිය ජූලි 29 දා උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥාණසුන්දරම් කුගනාදන්(59) මහතාට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පෑම සහ ඒ පිළිබඳ සිදුකරන පොලිස් පරීක්ෂණ කඩිනම් කිරීමට ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් අද(02) දහවල් ලිප්ටන්…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

උතුරු ඡන්දයේ අභියෝගය

Photo by – reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් අවසානයේ දී දෙමළ ජනතාව කතා කළහ. ඒ පසුගිය 23වන සෙනසුරාදා පැවැති පළාත් පාලන ජන්දයේ දී ය. මෙයට පෙර දෙමළ ශ්‍රාස්ත්‍රඥයින් සහ දේශපාලනඥයින් විසින් රාජපක්ෂ ආණ්ඩුවට…

end of the War, Featured Articles, Features, Jaffna

‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘට මැර ප්‍රහාරයක් – මේ උතුරැ වසන්තයේ මාධ්‍ය නිදහසද?

යාපනයේ පළවන ‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන්(59) මහතාට ඊයේ(29) සවස කිසියම් පිරිසක් විසින් පහරදී බරපතල ලෙස තුවාල සිදු කර ඇත. උදයන් පුවත් පත් කාර්යාලයේ තම වෘත්තීය කටයුතු අවසන් වී නිවසට පැමිණෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media

චැනල් 4 නවතම වීඩියෝවේ ඇසින් දුටු සාක්ෂි

Screen Shot by – Channel4 – killingfields ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට සාක්ෂි දරමින් යුද හමුදා සාමාජිකයින් යැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් නව වීඩියෝ පටයක් චැනල්-4 රූපවාහිනි නාලිකාව…

Ampara, Featured Articles, Features, Moneragala

ප්‍රේමයේ දෙවොල වැඳ කතරගම කරා යන ගමනෙහි ඇරඹුම

ඔකඳ සිට, කුමණ, යාල වනය හරහා කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුණු බැතිමතුන් සමඟ කළ සංචාරයකින් පසු සකස් කළ විශේෂාංගයකි. ආරුගම්බේ පාලම මතට සැඳෑ හිරු රැස් පතිත වෙමින් තිබිණි. අප ගමන් ගන්නේ ලංකාවේ…

Colombo, Featured Articles, Features

සාමාන්‍ය ජනයෙක් වීමේ පාපය

‛‛පිට්ටනියේ කෙලවරට වන්නට සකසා ඇති වේදිකාවේ තරුණ ගැටව් කිහිපදෙනෙක්ගෙන් සමන්විත වූ සංගීත කණ්ඩායම කෑගසමින් සිංදු කියන්නට පටන් ගත්තේය.වෙනදාට සංගීත සංදර්ශනයක් තිබෙන්නේ අවුරුදු කාලයටය.අවාරේ තියෙන මේ සංගීත ප්‍රසංගය මොකක්දැයි බලන්නට වටින් පිටින් සෙනඟ…

Batticaloa, end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi, Trincomalee

උතුරේ සිදුවන්නේ කුමක්ද? දෙමළ දේශපාලනඥයින්ගේ හඬ

Photo by – www.sangam.org පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පවුල් පාලනය තහවුරු කරන හමුදා පාලනයක් – යාපනය දිසා පා.ම. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය දශක තුනක කාලයක් පුරාම උතුරු නැගෙනහිර පවතින්නේ හමුදා පාලනයකි. යුද්ධය අවසන් වී…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Media

චින්තනයේ ආශ්චර්ය දෝරෙ ගලයි – රජයේ ආයතන 54 ක වාර්ෂික අලාභය රු. මිලියන 215208.11ක

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබදව දූෂණ විමසුම නම් සංවිධානය ඊයේ(20) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සවිස්තරාත්මක වාර්තාවක් සමග හෙළි කලාය. විශේෂයෙන් රජයේ ආයතන 54 ක වාර්ෂික අලාභය රු. රු. මිලියන 215208.11ක් බවත්,…

සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Media

”ගුවන් විදුලි සංඛ්‍යාත ආයාම පරාසය (Radio Frequency Spectrum) කුණු කොල්ලයට සමාගම් 3 කට විකුණයි.” – දූෂණ විමසුම

හෙජින් ගිවිසුමේ සිට විදුලි සංදේශ නියාමන කොමිසමේ දූෂණ සම්බන්ධව, දූෂණ ‘විමසුම නම්’ සංවිධානය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි. නීතිඥ ශිරාල් ලක්තිලක, පළාත් සභා මන්ත්‍රී රෝහණ ගමගේ, නීතිඥ රවී ජයවර්ධන මහත්වරුන් සහභාගී වූ…

සිංහල, Colombo, Democracy, Economic issues, Media

‛‛සල්ලි ලැබෙනවනම් බල්ලෝ උනත් මරයි.”අනේ අම්මපා ජාතික පත්තරයක මාධ්‍ය වගකීමක හැටි….

‛‛සල්ලි ලැබෙනවනම් බල්ලෝ උනත් මරයි. මේකනම් මහ පිස්සු වැඩක්. මම අවුරුදු ගානක් මේ පත්තරේ බලනවා. අපරාදේ මගේ සල්ලි. මුං ඔක්කෝම සල්ලිවලට යට වෙනවා. ඕකුන්ට මොනරු දැක්කහම අම්මා අප්පා අමතක වෙනවා ඇති. පාඨකයින්…

Colombo, Featured Articles, Features

පුරවැසියෙක් ඔබ අමතයි…!

පළමුව මා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඡන්ද නාමලේඛණයේ නම හිමි ඡන්ද දායකයෙක්මි. මුලදීම මෙසේ එය පැවසුවේ ලංකාවේ පවතින ක්‍රමය ප්‍රශ්ණ කිරීමේදී ඡන්දය නොමැති පුද්ගලයෙකු කියා මගේ පුරවැසිභාවට කෙනෙක් ප්‍රශ්ණ කල හැකි…

end of the War, Featured Articles, Features, Jaffna

යාපනයේ බලු මළකුණු දේශපාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔබේ නිවසේ සුරතලයට මෙන්ම ආරක්ෂාවට ඇති දැඩි කරන බල්ලාගෙ බෙල්ල කපා ඝාතනය කොට කඳ මහ මඟ දමා හිස ඔබ නිවස ඉදිරියේ තබා ගිය හොත් ඔබට කුමන හැගීමක් ඇතිවනු ඇත්…

Featured Articles, Features, Galle

මේ හැරෙන්නේ විනාශකාරී මාවතකටය…

රටක් සමාජයක් කාලයත් සමඟ ගමන් කිරීමේදී එම රටෙහි හෝ සමාජයේ හැරුම් ලක්ෂවලට ලඟාවීම කාලානුරූපව සිදුවේ.එහෙත් එහි බරපතල කාරණයක් වන්නේ එම හැරුම් ලක්ෂයේදී රට හෝ සමාජය ගමන් කරන දිශානතිය වැරදි මාවතකට යොමුවීමයි. එය…

සිංහල, Colombo, Health, Human Security, Life quips, Media

‛ආසනික්’ පිටිපස්සෙ තියෙන්නේ දේශපාලනයක් – ගාමිණී වියන්ගොඩ

නලීන් ද සිල්වා ඇතුළු පිරිසක් උතුරු මැද පළාතේ ජලයේ ආසනික් තියෙනවා කියලා ගෙනාපු ප්‍රවාදය විද්‍යාත්මකව ඉක්මණින්ම විසඳෙන්න පුළුවන්. නමුත් මේක මම දකින්නෙ ආසනික් ප්‍රශ්නයක් විදිහට විතරක් නෙමෙයි. මේක පිටිපස්සෙ තියෙනවා වෙන දේශපාලනයක්….