ප්‍රේමය තහනම් කොට නිල් තාරකා හිරේ යැවීම
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ගහ ගනන්නට එපා දෙන්නාටම බිරිද වෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවෙද? සෙල්ලම් කරමු ඇයි මේ කළබළ මොකද? කියමින් සැනහුවා කියමින් බස් බොළද? අප පස්වන පන්තියේ දී කඩ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ගහ ගනන්නට එපා දෙන්නාටම බිරිද වෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවෙද? සෙල්ලම් කරමු ඇයි මේ කළබළ මොකද? කියමින් සැනහුවා කියමින් බස් බොළද? අප පස්වන පන්තියේ දී කඩ…
දැන් ලංකාව තුළ ඕනෑම දෙයක් සිදුවිය හැකියි. මේ මොහොත වන විට ලංකාවේ දැවෙන ප්‍රශ්ණය විවිධ වූ වෙබ් අඩවි තුළ අසභ්‍ය දර්ශණය පෙනී සිටින්නන් සොයා ඔවුන් නීතිය හමුවට පැමිණවීමයි. රටේ සංවර්ධනයට, ප්‍රජාතන්ත්‍රවාදයට ස්ථාපිත…
අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත ලිංගික දර්ශණ අඩංගු වේබ් අඩවි වල පෙනී සිටි ලාංකික පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ඡායාරූප අද(8) මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත ය. මෙය සිදුකරන්නේ පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය…
යුද්ධාවසානයේ 500වන දවස් දෙමළ ජනයා දකින හැටි පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය යුද්ධය අවසන් වී දින 500ක් අවසන් වන විට එම යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් වූ දෙමළ ජනයාගේ ජීවිතවල ඇති වූ…
සනත් බාලසූරිය රාජපක්ෂ ආණ්ඩුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතියට එරෙහිව විශ්ව විද්‍යාලගත ශිෂ්‍ය ව්‍යාපාරය සටනට බැස සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ අරගලයේ කැපී පෙනෙණ සටන්කරුවා ය. ඒ අනුව උසස් අධ්‍යාපන ඇමැති ප්‍රධාන…
කොහෙද යන්නේ..? මඩකලපුවේ. කොහේ ඉදලද එන්නේ..?කොළඹ ඉදන්… කී දෙනෙක් ඉන්නවද..?5යි.. පසුගිය දා මඩකලපුවට යනකොට ඔට්ටමාවඩි වලට යන්න පෙර තිබිණූ මුරපොලේ, පොලිස් නිළධාරියෙක් අපෙන් විමසූවේ ඒ අන්දමිනි. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුද්දකටත් වැඩියි….
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය 2010 ඔක්තොබර් 11 දිනට යුද්ධය අවසන් වී දින 500ක් සම්පූර්ණ විය. උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවා ද? ඒ අරභයා අද…
Pic by Sundayleader මංජු, ආරියවතී සහ රිසානා යනු වත්මන් ශ්‍රී ලංකේය සමාජයේ ඛේදවාචක දෙකක සහ ඛේදවාචකයක දිශාවට වේගයෙන් තල්ලු වෙමින් යන ජයග්‍රහණයක පුද්ගල සංඛේතයෝ ය. තිදෙනා සම්බන්ධයෙන් ම විවිධ සමානකම් හා වෙනස්කම්…
ක්‍රිශාන් රාජපක්‍ෂ දේශපාලකයන් – දේශයේ අයිතිකරුවන් වීම – මේ ළඟදි දිනකදී මගේ මිත්‍රයෙක් මා සොයා පැමිණියේය. ඔහු වතු පාලකයෙක් විය. කලකින් හමුවී නැති නිසා අප දෙදෙනාට කථා කිරීමට බොහෝදේ තිබුණි. ඉතින් ආගිය…
සුදු කමීසයෙහි ජම්බු රතු මිස අන් රතු පැල්ලමක් නොතියන්න.. ජනාධිපති රාජපක්ෂට දෙමළ ජාතිකයෙකුගෙන් – පුරවැසි මාධ්‍යවේදියෙකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අතිගරු ජනාධිපතිතුමනි, මා ඉපදුනේ ලංකාවේ ය. මගේ මුතුන් මිත්තෝ සියල්ළෝම නිදන්නේ අපේ…
සජීව චාමිකර – ශ්‍රී ලංකා සොබා සංසදය දුප්පත් මිනිසෙකු එදා වේල සරි කර ගැනීමට හෝ කන බත් පත පිස ගැනීම සඳහා වන රක්ෂිතයකට ඇතුළු වී වියළි දර කෝටුවක් ඇහිද ගත් විට වන…
පෝද්දල ජයන්ත විසිනි දකුණු ආසියාවේ රටකින් වාර්තා වී තිබුණු රාජ්‍ය අංශයේ ලොකුම හොරකම් දෙකක් වූයේ ඉන්දියාවේ බොෆෝස් අවි ගනුදෙනුව (රාජීව් ගාන්ධි සමයේ) සහ ශ්‍රී ලංකාවේ එයාර් බස් ගනුදෙනුව (1994ට පෙර එජාප පාලන…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ඔබ පසුගිය සතියේ ඔබ එක වරක් මේ වචන ඇසුවේ නැත් ද? දින 69ක් තඹ ආකරයක අඩි 2200ක් තරම් යට හිර වී සිටි ආකර කම්කරුවන් වරකට අයයකු…
කලකට පෙරදී ශ්‍රී ලංකාවේ සරත් ෆොන්සේකා – මහින්ද රාජපක්‍ෂ ගජ මිතුරන් වූහ. ඔවුන්ගේ නාමයන් කලෙක ක්‍රිකට්වල ලාංකේය සුසංයෝගය වූ සනත් – කලු ලෙස ප්‍රසිද්ධ විය. සනත් – කළු ක්‍රිකට් ලොව උඩකුරු කළ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය හිටපු හමුදාපති සහ ජෙනරල් සරත් ෆොන්සේකා තෙවසරකට සිරගත කිරීමෙන් පසු ඇතිවෙමින් තිබෙන තත්ත්වය ස්ථාවරබව ඇති කර ගැනීමට යැයි ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරන බොහෝ පාලනයන් හි ස්ථාවර බව…
සනත් බාලසූරිය කොළඹ ප්‍රභූජණයා යුද්ධය ගැන තමන් හමුවේ දිගහරින වගාඩම්බර සේම, ඈත වන්නියේ යුද්ධයේ සැබෑ ගොදුරු බවට පත්ව යන්තම් පණකෙන්ද බේරාගත්, නැතිවන්නට තිබූ සබ්බ සකලමනාව ම ප්‍රියයන් ගේ ජීවිත ද සමඟ නැතිවූ…
නීතීඥ. එස්. ජී. පුංචිහේවා. මෙතෙක් ඇති කරනලද ව්‍යවස්ථා සංශෝධන වලින් සිදු වූණේ ප්‍රජාතන්ත්‍රවාදී පැවතුම් ස්වල්පයක් ඉතිරිව තිබුණා නම් ඒ ටිකත් නැතිවීමය. අලුත්ම 18වන සංශෝධනයෙන් එය උපරිම අවස්ථාවකට පැමිණ ඇත. එනම් ආයතන, මණ්ඩල,…