Anuradhapura, end of the War, Featured Articles, Features

‘පුතාගේ අවසන් කටයුත්තේදිවත් පන්දල් දාන්න අවසර දෙන්න’ – නිමලරූබන්ගේ දෙමාපියන්

‘මම, පුතාගේ මංගල්ලයේදී ‘පන්දල්’ දාන්න හිතාගෙන හිටියෙ. ඒත් ඒක දැන් බැරිවුණා. ඒත් පුතාගේ අවසන් කටයුත්තේදීවත් පන්දල් දාන්න අවසර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.’ මෙසේ ආයාචානා කර සිටියේ, වව්නියාව බන්ධනාගාර ප‍්‍රහාරයෙන් මියගිය දෙමළ…

Colombo, end of the War, Featured Articles, Features

සිරකරුවන් මරා දැමීමේ සදාචාරය

[Photo by – www.jdslanka.org] “ එල්. ටී.ටී. ඊ. නායකයෙකු මිය යයි. ’’ “ ත්‍රස්තවාදී කැරලිකරුවකු රෝහලේදී මිය යයි’’ මේ ආදී නොයෙක් සිරස්තල ලියවී තිබුණි. මේ අතරම රෝහලට බාරදුන්නේ මළ මිණියකි යන්න රෝහල්…

Colombo, end of the War, Featured Articles, Features

ගෝඨාගේ ‘සුරක්ෂිත ලංකාවේ’ කේන්ද්‍රීය ගැටලූව ගෝඨාම වීම

Photo – www.bbc.co.uk ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ද කතාකළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල්ට දින ගණනක සිට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතී. අසල්වැසියන්ගෙන් ඔහු ගැන තොරතුරු…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

“හැම පැත්තම මිලටරීකරණය කරලා තියෙන තැනක ස්වාධීන චිත්‍රපටයක් ගොඩනගන්න පුළුවන්ද?”

[Editors Note] ලංකාවේ දෙමළ භාෂිත සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව තරැණ සිනමාකරැවෙකුවන ප්‍රදීපන් රවීන්ද්‍රන් ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ…

Colombo, end of the War, Featured Articles, Features

බලු නැට්ට කැපීම

බල්ලන්ගේ නැට්ට කපනු ලබන්නේ තම සතුරා වඩාත් දරුණු ලෙස සපා කෑම සඳහා යැයි එන සම්ප්‍රදායික කියමනකි. දේශපාලනයේදී ද තම විරුද්ධවාදීන් තමන්ගේ දූෂිත මුදලින් කුලියට ගෙන ඔවුන්ගේ නැට්ට කපා අනෙකාව සපා කෑම සඳහා…

Featured Articles, Features, Galle

බුදුගුණ වෙනුවට කුණු හරුප: බුදු සසුන රැක ගැනීමට කදුළු ගෑස්

පසුගිය දා ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම රැක ගැනීම පිනිස ගාල්ල, වඳුරඹ දී පුංචි යුද්ධයක් ඇති විය. එම යුද්ධය පාලනය කිරීම පිණිස පොලීසියට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද දියත් කිරීමට සිදු වූ බව වාර්තා වේ….

සිංහල, Colombo, Featured Articles, Features

හිරගෙවල්වලට මිනිස් ජීවිත යටපත් කළ නොහැකිය

මීට වසර පහකට පෙර ජූනි 25 මගේ ලියුම් පෙට්ටියට පණිවිඩයක් ඇවිත් තිබිණි. එහි සඳහන්ව තිබුණේ “මීට අවුරුදු පහකට පෙර ජූනි 25 දිනය මතක ද“ කියා ය. සබැවින් ම මට එම දිනය පිළිබඳ…

end of the War, Featured Articles, Features, Jaffna

තමන්ට අයිති නැති ප්‍රදේශවල නැවත පදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ ජනතාවට, හමුදාව එලව එලවා පහර දෙති.

කිලිනොච්චි, තිරුමුරිගන්ඩියේ ජනතාවට,ඊයේ(25) රාත්‍රියේ හමුදාව විසින් එලව එලවා පහර දුන් බවට ප්‍රදේශයේ ජනතාව පැවසීය. තිරුමුරිගන්ඩියේ ජනතාව මෙසේ දරුණු ප්‍රහාරයකට ලක්වන්නේ හමුදාව විසින් තෝරා දුන් ඉඩම් වල, නැවත පදිංචි වීම ප්‍රතික්ෂේප කිරීම නිසාය….

Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාවෙහි අන්තර් ජාතික මැදිහත්වීම් කොයිබට ද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසි වන (ජූනි 2012) සැසිවාරය පසුගිය සදුදා ඇරඹුනි. එනමුත් මෙවර කොළඹ සිවිල් සමාජයෙන් කිසිදු නියෝජිතයකු කවුන්සිල සැසි වාරයට පැමිණ නැත. ඒ අතර මෙම සැසි වාරයට…

end of the War, Featured Articles, Features, Jaffna

හමුදාවේ තවත් ඉඩම් දඩයමක් : කුප්පිලාන් අක්කර 250ක භූමියක් හමුදාව බාරයට.

[Photo by – Virakesari Print Edition] නැවත පදිංචිවීම සඳහා අනුමැතිය දුන් වලිකාමම් දකුණ කුප්පිලාන් ප්‍රදේශයට අයත් අක්කර 250ක භූමියක් හමුදාව විසින් අත්පත් කර ගෙන තිබෙන බව වීරකේසරී පුවත්පත වාර්තා කරයි. මෙම භූමිය…

Colombo, end of the War, Featured Articles, Features

‘මෑත කාලයෙදි මේ රටේ යුද්ධය ගැන චිත්‍රපට තිබ්බා. ඒවා මහ අමු ව්‍යාජ කෘති.‘

[Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජ ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ…

Colombo, end of the War, Featured Articles, Features

ලංඩන් පසු බැසීමේ දේශපාලන අරුත

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ‘‘මෙම තත්ත්වයන් යටතේ සිය ලිමොසීන් රථය අත හැර නාගරික පොලීසියට අයත් හඳුනාගත නොහැකි රථයකින් මාල්බොරෝ නිවසට (පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය) යැමට ජනාධිපති රාජපක්ෂ එකඟ විය. ජනාධිපතිවරයා සහ ආර්යාව…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

වහල් මනසක් සහිත ජඩ සමාජයක්

[වහල් මනසක්, ජඪ සමාජයක් –පශ්චාත් යුද අවධියේ විපරිවර්ථනීය ගමන් මඟ | ප්‍රවාද අංක 2] Photo by www.jdslanka.org “පැරණි ග්‍රීසියේ ඇති වූ මහා යුද්ධයෙන් වූ විනාශය අත්විඳින ලද සොක්‍රටීස් වැනි දාර්ශනිකයින් එය හොඳින්…

end of the War, Featured Articles, Features, Jaffna

මුල්ලිවෛකාල් ඉඩම්වලටත් හමුදාව ඉව අල්ලයි – ඒ අතර මහාපරිමාණ සමූහ මිනී වළක් ගැන සැකයක්!

අවසාන යුද්ධය සිදු වූ මුල්ලිවෛකාල් ප්‍රදේශයේ ඉඩම් අක්කර 17.5ක ප්‍රදේශයක් තමන්ට නීත්‍යාණුකූලව පවරා දෙන ලෙස හමුදාව විසින් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව උදයන් වෙබ් අඩවිය වාර්තා කරයි. අවසාන යුද්ධය…

Colombo, end of the War, Featured Articles, Features

ලාංකේය දෙමළ භාෂිත සිනමාව නන්දිකඩාල් කලපුවෙන් ඔබ්බට….

Christian Metz, Kuleshov වැනි සිනමා න්‍යායාචාර්‍යවරුන් (theorists) ඇරඹූ “සංඥාර්ථවේදය හා සිනමාව භාෂාවක් ලෙස…” (concept of semiotics and film as language) කතිකාවත තුළ ‛භාෂාව’ යන්න අර්ථ ගැන්වෙන්නේ අක්‍ෂරය හා වචනය මුල්කරගත් අරුතකින් නොවේ….

end of the War, Featured Articles, Features, Jaffna

ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් 1033ක්, නීත්‍යාණුකූලව අයිති කරගැනීමේ තැතක්

ආරක්ෂක අංශ විසින් යාපනයේ බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් 1033ක් සහ නිවාස රාශියක්, නීත්‍යාණුකූලව තමන්ගේ අයිතියට පවරා ගැනීමට උත්සාහ ගන්නා බව වාර්තාවේ. මෙයින් රජයට අයත් වන්නේ ඉඩම් 29ක් පමණි. ඉතිරිය පෞද්ගලික ඉඩම්ය. 1996…

Colombo, Featured Articles, Features

මොහාන්, මර්වින් සහ ජාවිඩ් – වත්මනෙහි පිළිඹිබු

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] නීතිපති තනතුර ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්කමින් අද්විතීය ආයතනයකි. නීතියේ පාලනය රඳා පවතින එක් කුළුණක් වන්නේ ද එම තනතුර ය. නීතිපති රජයේ විවිධ ආයතනයන්හි අධිකරණමය ක්‍රියා මාර්ග පිළිබඳ අධිකාරය ද උසුළයි….