end of the War, Featured Articles, Features, Jaffna

මෙන්න..!යාපනයේ ඉඩම් හමුදාව ගිල ගන්නා අයුරැ..

වන්නි දිස්ත්‍රික්කවල දෙමළ ජනතාවගේ ඉඩම් අක්කර දහස් ගණනක් බලහත්කාරයෙන් අත්පත්කරගත් හමුදාව විසින් දැන් යාපනයේ දිස්ත්‍රික්කයේත් ඉඩම් අත්පත් කරගැනීමේ පළමු අදියර ලෙස අක්කර 61ක භූමියක් ගිලගන්නට තීරණය කර ඇත. මේ වන විටත් හමුදාව…

Colombo, Democracy, Features, Governance, Healthcare, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

සිවරාම් – දුර්ලභ චින්තකයෙකු වන්නේ ඇයි?

[අත්‍යවශ්‍ය සටහනක්]ධර්මරත්නම් සිවරාම් හෙවත් තරකී ඝාතනය කොට මේ පසුගිය අප්‍රේල් මාසයට හත් වසක් සපිරුණි. දකුණේ සිංහල මිතුරන් ඇසුරේ මීවිත හා සාමිචි අතර වැඩි කාලයක් ගෙවා දැමූ සිවරාම් පිළිබඳ සැමරුම් දැන් යාපනයට හා…

Colombo, Featured Articles, Features

‛වෙළඳ පොළ විසින් දෙමළ සමාජය, ෂෝ රූම් එකේ තියන්න ඕනෙ තැන එක වෙලාවක තීරණය කරයි.’ – බූපති නලීන්

[Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව බූපති නලීන් වික්‍රමගේ ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ එම සාකච්ඡාවේ…

end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

එක ගෙදරක මරණයක් සහ මඟුලක්! [උතුර සහ දකුණ එකම දිනයක් සැමරෑ අයුරැ]

[2වන සංස්කරණය] ‛‛මම ගොඩාක් කාලෙකින් මේ ගමට ආවේ. ඒත් ගමට නෙම් මේ පල්ලියට.මගේ ගෙදරට මට යන්න දෙන්නේ නෑ. මම ආපු ගමන් මගේ ගෙදර හිටිය බල්ලා දුවගෙන ඇවිත් මගේ කකුළ ලෙව කෑවා..’’ මන්නාරම,…

Colombo, Featured Articles, Features

දෙමළ දේශපාලනයේ නව ගමන් මඟ

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] Photo by – www.dbsjeyaraj.com පසුගිය සති කිහිපය පුරා මෙරට දෙමළ දේශපාලනයේ ගමන් මඟ කුමක්වනු ඇත්දැයි ඉඟි කැරෙන සිදුවීම් ගනනාවක් වාර්තා විය. ඉන් එක් වාර්තාවකින් කියැවුනේ දෙමළ දේශපාලන පක්ෂ පහක්…

සිංහල, Colombo, Featured Articles, Features

පරාජිත සමාජයක මියැදෙන මනුෂ්‍යත්වයට ඇවැසි වෙනස

ප්‍රවාද අංක 1 ලංකාව නම් වූ කොදෙව් භූමියට ඉක්මන් සමාජ වෙනසක් අවශ්‍යව ඇත. කවුරු කැමති අකැමැති වුවද ලංකාව විෂයෙහි ඇති එකම හෙඳම හා අවසාන පිළිතුර වනුයේ ද සමාජ වෙනසක් අවශ්‍යය යන්නය. එහෙත්…

Colombo, Featured Articles, Features

‘එකීය වෙනුවට පෙඩරල්‘ ආදේශ කළයුතුයි

පෙඩරල් පක්‍ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට යෝජනා එක්කරයි [ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට පෙඩරල් පක්‍ෂය ගෙන ආ යෝජනා පිළිබඳ සටහනක්] [Picture by –www.dbsjeyaraj.com]  බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන් මිදුන පූර්ණ නිදහස් රටක් බිහිකිරීම 1972 ජනරජ ව්‍යවස්ථාවේ…

Colombo, Featured Articles, Features

රටට වින කරන වෙබ් අඩවි 8 මෙන්න

තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් පෙරේදා (29) හමුවූ අවස්ථාවේදී “එකම ආයතනයකින් වෙබ් අඩවි 08 ක් පාලනය කරනවා. ශ්‍රී ලංකාවේ එක පුද්ගලයෙකු විසිනුයි ඒවා පාලනය…

Colombo, end of the War, Featured Articles, Features

‛මහින්ද චින්තනය ඇතුළෙ LLRC නෙමෙයි, බල්ලො, පූසන්ටවත් පාරෙ බැහැල යන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙන්නෙ’ – දීප්ති කුමාර ගුණරත්න

2009 මැයි මාසයේ දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි විදිහට අවසාන කළාට පස්සෙ ශ්‍රී ලංකා රජය එක පැත්තකින් විසඳුමක් ලෙසත්, එහිදී සිදුවුණ කාරණා මොනවද කියලා සොයාබලන්නත් කියමින් විශේෂයෙන් එහි ප්‍රකාශිත අරමුණක් ලෙස, උගත්…

Colombo, Featured Articles, Features

ෆොන්සේකාගේ නිදහස ඔහුටත් රටටත් තීරණාත්මකයි.

[රටේ දේශපාලන වංචාවට පිරිත් නූලෙන් ලැබෙන පිටිවහල සුළුපටු නැත] ද්‍රෝහියකු ලෙස හංවඩු ගසා බරපතල වැඩ සහිත සිරදඬුවම් දී හිරේ දැමූ සරත් ෆොන්සේකා වසර දෙකහමාරකට පසු වීරයෙකු ලෙස එළියට ආවේය. තමා වර්තමාන දූෂිත…

Colombo, Featured Articles, Features

රණවිරු දිනය සහ ජෙරුසලම් දිනය

අසඩක් – හොඳයි මම තව එක සැරයක් මේ පරීක්ෂණය පවත්වනවා, හරියට ම දැන ගන්න. (ස්ත්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.) හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.) ගෲෂා – (අසරණ ව) මමයි හැදුවෙ!…

Colombo, Featured Articles, Features

ෆොන්සේකාට ශ‍්‍රී ලංකා දේශපාලනයේ මැජික් කාරයෙකු විය නොහැක

වර්තමාන ශ‍්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික ව්‍යාධීන්ගෙන් රට මුදවාලීම සඳහා ජනෙරල් ෆොන්සේකාට තනිව කළ නොහැක්කක් බව මේ මොහොතේ අවධාරණයෙන් කිව යුතුය. මා මෙසේ කියන්නේ මේ වන විටත් ඔහු තම කල්ලියට ඒකාසු…

Colombo, end of the War, Featured Articles, Features

‛LLRC නිර්දේශ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය ඉතාමත්ම කණගාටුදායකයි’

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත්කළේ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ දරුස්මාන් වාර්තාවට විකල්පයක් සඳහා තමයි මෙම කොමිසම පත්කළේ. අපිට විදේශීය නිර්දේශයන් අවශ්‍ය නැහැ කියලා ආණ්ඩුවෙ පාර්ශවයෙන් කිව්වා. දේශීය විසඳුමක්…

Colombo, Featured Articles, Features

ඩොමීනියන් සිට ජනරජය දක්වා

Picture Credit – www.pact.lk _______[ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මතකර 40 වසරක් ගතවීම නිමිත්තෙනි]_______ සෑම වසරකම පෙබරවාරි 4වන දින අප නිදහස සමරන්නේ බ්‍රතාන්‍ය කිරීටයෙන් අප රට නිදහස් වූ දිනය සැමරීම සදහාය. නමුත් 1948 පෙබරවාරි…

Colombo, end of the War, Featured Articles, Features

‛තමන් පත්කරපු LLRC කමිටුවෙ නිර්දේශවත් ක්‍රියාත්මක කරන්න රජයට උවමනාවක් නැහැ.’

එල්.එල්.ආර්.සී නිර්දේශ වල කරුණු දෙකක් පිළිබඳ සඳහන් කරන්න ඕනෙ. එකක් තමයි යුද්ධ අපරාධ පිළිබඳව වගකියන්න ඕනෙ කියන කාරණාව. නමුත් නිර්දේශ වලින් යුධ අපරාධ සම්බන්ධයෙන් රජයට වගකීම නැහැ සඳහන් කරලා තියෙනවා. අපි ඒක…

Anuradhapura, end of the War, Featured Articles, Features

‛පර්දාව’ නිසා නිවන අමතක වූ ‘බෞද්ධ චන්ඩි‘

ඔවුන්ගේ පර්යේෂණ චාරිකාව සඳහා මෙවර ඔවුන් තෝරා ගනු ලැබුවේ අනුරාධපුරය ආශ්‍රිත ප්‍රදේශයයි. විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව හදාරන ඔවුන්ට, භාෂාවේ ඉතිහාසය පිළිබඳව බොහෝ මූලාශ්‍රයන් අනුරාධපුරය ආශ්‍රිතව පැවතිණ. සිංහල භාෂාව පිළිබඳව වැඩි දුර හදාරන්නට…

සිංහල, end of the War, Featured Articles, Features, Kilinochchi

‘එක ගෙදරක… එක් කාමරයක අවමඟුලකි, තවත් කාමරයක උපන්දින සාදයකි’

[Photo by – Sampath Samarakoon] වෙලාව උදෑසන 10 පසු වී ඇත. ඒ (ඊයේ)මැයි මස 18 වනදා ය. උතුරේ අහස නිසොල්මන්ව කිසිදු වලාකුළකින් තොරව කියන්නට බොහෝ දෑ තිබියදී රහසේ හඬමින් සිටිනවා සේය. කිලිනොච්චි…