Colombo, end of the War, Featured Articles, Features

LLRC නිර්දේශ, ජිනීවා සහ මව්බිම[Video]

උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව සහ විශේෂයෙන් එහි නිර්දේශයන් පිළිබද සමුලුවක් ඊයේ(16) ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවත්වීය. නිදහසේ වේදිකාව සංවිධානය කළ එම සමුලුවට ආරම්භ කිරීමට පෙර දෙමළ සහ සිංහල භාෂා දෙකෙන්ම ජාතික ගීය…

සිංහල, Featured Articles, Features, Jaffna, Kilinochchi

‛‛පුදුමයක් නෑ පුදුවෛ’’ නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය

‛‛පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය කලා, සංස්කෘතික අංශෙ නායකයා. අවම වශයෙන් පුදුවෛ ඉන්නවද නැද්ද කියලවත් හෙළිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරමු. පුදුවෛ දැවැන්ත කවියෙක්. හැම නිතරම තොරොම්බල් කෙරෙන…

Colombo, Featured Articles, Features

පුරවැසියාට එදිරිව පොලීසිය – නීතියට එදිරිව බලය

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Picture by – Sampath Samarakoon] සියඹලාපිටිය නිදන් කොල්ලය වනාහී වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලනය පිස්මයක් විළසින් විශාලකර වර්ණ ගන්වා පෙන්වාලන බිහිසුණූ සංසිද්ධියකි. විලච්චියේ සියඹලාපිටිය ගම්වාසින් පොදු වශයෙන් යුඇන්පීකාරයින් හෝ ආණ්ඩු…

Colombo, Featured Articles, Features

කටු ගේ උස්සා පොළවේ ගැසීම

මෙවර වෙසක් කලාපයේ තිබූ පුදුමාකාරම සෙල්ලම වූයේ කටු ගේ උස්සා පොළේ ගැසීමයි. වරෙක කටුගෙය තුළ වෙසක් කූඩු දැල්වෙන අතර, තවත් වරෙක කටුගෙයි කොටස් එකිනෙක මාරු වී පෙනෙන්නට ගනියි. තවත් විටෙක කටුගෙය ඉතා…

Colombo, end of the War, Featured Articles, Features

‘ඔවුහු මා හට කුප්‍රකට ‛ධර්මචක්‍රවදය’ පමුණවන ලදි’ – වධහිංසනයේ මානසික බලපෑම්

[This Picture by transcurrents.com] ”පීඩකයා සතුව තිබෙන ඉතාම බලගතු අවිය වනුයේ පීඩිතයාගේ මනසයි.” ස්ටීව් බිකෝ වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳුන්වනු ලබනුයේ, පාපෝව්චාරණයක් ලබාගැනීම…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා දෙවැනි වටය

ශ‍්‍රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ ජනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි සාකච්ජා කෙරෙන ‘යුනිවර්සල් පීරිඔඩික් රිවිව්’ ( යූපීආර්) යන ඉංග‍්‍රිසි යෙදුමින් කියැවෙන ‘සමස්ත ආවර්ත විවරණ’ දෙවන වටයේ සැසිවාරය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් පළවැනිදාය. එනමුත් එම…

Colombo, end of the War, Featured Articles, Features

අඳුරට සාප කරනු වෙනුවට…

අඳුරට සාප කරනු වෙනුවට එක පහනක් දල්වමු…. උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ තරුණ තරුණියන්ගේ විරැකියාව පිළිබඳව සමාජ කථිකාවක් ආරම්භ කිරීම අද දවසේ අත්‍යවශ්‍ය වී තිබේ. මෙකී කරුණ අරබයා ශ්‍රී ලාංකික සිවිල් සමාජය තුළ…

Colombo, Featured Articles, Features

”මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන රටයි” දඹුල්ලෙන් ඇසෙන ජාතික උදානය

පසු ගිය දා දඹුල්ලේ පිහිටි මුස්ලිම් පල්ලියක් කඩා විනාශ කෙරුණි. තවත් හින්දු කෝවිලක් බලහත්කාරයෙන් ඉවත් කරන බවට තර්ජනය කොට තිබේ. මේ මැර ප්‍රහාරය සහ තර්ජනය පෙරමුණේ සිටියේ, ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන්…

Colombo, Featured Articles, Features

[‘සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි’] සිවරාම් හෙවත් තරාකී ඝාතනය කර වසර 7යි.

[Pic by JDS] ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර පසුගිය 28දාට වසර 7ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන…

Colombo, Featured Articles, Features

ශ්‍රී ලංකාවේ ආගමික අන්තවාදයට එරෙහිව…..

මගේ නාමයෙන් නම් නොවේ: ආගමික අන්තවාදයට එරෙහිව ඔබේ නම ඇතුළත් කර, ප්‍රචණ්ඩත්වයට එරෙහි වන්න! සිදුවූයේ කුමක්ද? මීට සතියකට ඉහතදී බෞද්ධ භික්ෂූණ් වහන්සේලා ඇතුළු සිංහල ජාතිකයින් 2000කින් පමණ සමන්විත වූ මැර කණ්ඩායමක් දඹුල්ලේ…

Colombo, end of the War, Featured Articles, Features

‛ආණ්ඩුවෙ මර්ධනය එල්.ටී.ටී.ඊ එකෙන් නවතියි කියලා හිතපු මුලාව, අද අපි අත්විඳිමින් සිටිනවා’

පසුගිය දා වනාතමුල්ල ප්‍ර දේශයේදී පුද්ගලයින් 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ය. පසුව එම අත්අඩංගුවට ගැනීම් නීතිවිරෝධී යැයි පවසා අත්අඩංගුවට පත් වූවන්ගේ සමීපතමයින් විසින් සිය විරෝධය ඉදිරිපත්කරමින් උද්ඝෝෂණය කළ අතර…

Colombo, Featured Articles, Features

දේශපාලනඥයන් නැතුව කුඩු බිස්නස් බෑ – අස්මී

කොළඹ පාතාලය සහ කුඩු ජාවාරම් පිිළිබඳව කලක් තිස්සේම මෙරට ජනමාධ්‍යයෙහි ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. එහෙත් බොහෝ ජනමාධ්‍යවේදීන් ඒ පිළිබඳව වාර්තා හා ප‍්‍රවෘත්ති පළ කරනු ලබන්නේ පොලිසියෙන් ලබාදෙන තොරතුරු මත පමණක්…

Colombo, end of the War, Featured Articles, Features

ව්‍යාජ නමකින් ලබා ගත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයකින් එක්සත් රාජධානියට යාමට ආඥාපති කරුණාට, ගෝඨාභය ‛උදව් කළ’ අයුරු

කුමාර් ගුණරත්නම් සහ දිමුතු අට්ටිගල්ල යන පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකයන් පැහැර ගෙන ගොස් මුදා හැරීම පිළිබඳ මතභේදය උත්සන්න වෙමින් පවතී. Pic by – globaltamilnews.ne ගෝඨාභය රාජපක්ෂ සහ ආඥාපති කරුණා වැඩි අවධානය යොමු…

Featured Articles, Features

ආගම කසිප්පු මෙන් වන විට…..

ආගම අබිං බඳු බව වරක් කාල් මාක්ස් පැවසීය. නමුත් පශ්චාත් යුධ ලංකාවේ අපට නම් ආගම කසිප්පු බවට පත් වී ඇත. අබිං ගත් පුද්ගලයා හුදකලා චෛතිසිකයක හිඳිමින් අබිං මිහිරියාව විඳිනවා මිස ගෙවල් කඩන්නට,…

Colombo, Featured Articles, Features

හෝටල් සදා කෙලෙසන ලෝක උරුම දුම්බර අඩවිය

‘‘2010 වසරේ දී නීති විරෝධී ලෙස ඉදි කිරීම් ආරම්භ කළ හිටපු ගුවන් හමුදාපති ගේ හෝටලයේ වැඩ කටයුතු අද වන විට අවසන් කර තිබේ. සුදුගල ප්‍රදේශයේ ඉදිකළ මේ හෝටලය පිහිටා ඇත්තේ දුම්බර අඩවියේ…

Colombo, Featured Articles, Features

සුදු වෑන් වලින් ගෙන ගොස් දේශපාලන විද්‍යාව කියා දීම

සුදු වෑන් වලින් ඉස්සුවාට පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මෑතක් වන තුරු කිසිවෙකුට පැහැදිලි අදහසක් තිබුණේ නැත. බොහෝ අය සිතුවේ සුදු වෑන් වලින් ඉස්සුවාට පසු ඒ අය වාෂ්ප වෙනවා කියාය. මෑතකදි පෙරටුගාමී…

Colombo, Featured Articles, Features

මානව හිමිකම් නාමයෙන් කාදිනල්ට එරෙහිව ආණ්ඩුවේ පැත්ත ගැනීම

වහල් මෙහෙය නිත්‍යානුකූලව තිබූ අවධියේදී වහලා සැලකුණේ මනුෂ්‍යයකු ලෙස නොව වහල් හිමියාගේ දේපළක් ලෙසය. තමාට අයත් වහලාගේ හෝ වහලියගේ ශරීරය කැමැති ආකාරයට පාවිච්චි කිරීමට හෝ අපයෝජනය කිරීමට වහල් හිමියාට පරම අයිතිවාසිකමක් පැවතුණු…