Colombo, end of the War, Featured Articles, Features

මිනී මරණ පොලීසිය, දොම්පේ සහ නවන්තුරෙයි අතර දුර සහ ‛සිංහලයා හා දමිළයා’ වෙනස

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් නවන්තුරෙයි තියෙන්නේ යාපනයේ ය. දොම්පේ තියෙන්නේ කොළඹ ය. නවන්තුරෙයි හි ජීවත්වන්නේ ශ්‍රී ලංකික දෙමළ ජනයා ය. දොම්පේ ජීවත්වන්නේ ශ්‍රී ලාංකික සිංහල ජනයා ය. මේ නගරද්වාරයේ ඇති වූ සිදුවීම් දෙකක්…

Colombo, end of the War, Featured Articles, Features

‛‛ජාතික ගැටළුව සම්බන්ධයෙන් ජවිපෙ අනුගමනයකළ ක්‍රියාමාර්ග අද බූමරංගයක් විදිහට ආපහු ඇවිල්ලා’’

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සහ එහි දේශපාලනය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණෙහි හිටපු ලේකම්වරයෙකු වන ලයනල් බෝපගේ සමග ‘විකල්ප‘ පසුගිය දා පවත්වන ලද සාකච්ඡාවක සටහනක් මෙසේ…

Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා අවජාතකයෝ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මේ දිනවල ජීනිවා නුවර මානව හිමිකම් කොමිසමෙහි අවජාතකයෙක් සැරි සරන්නේ යැයි ආණ්ඩුවේ සිළුමිණ පත්තරයේ කර්තෘවරයා විසින් ලියා තිබුණි. ඒ මෙසේ ය: ‛‛සුජාතව ඉපිද එහෙත් චර්‍යාව අනුව අවජාතක වූ පිරිසක්…

Colombo, end of the War, Featured Articles, Features

ජනාධිපතිගේ ඉස්කෝලේ හිටපු අය

දිනක් මාගේ මිතුරෙකුට නන්නාදුනන අංකයකින් දුරකථන ඇමතුමක් ලැබිණ. තමා ජනාධිපති ආරක්ෂක අංශයේ කෙනෙකු බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මිතුරා සහ ඔහුගේ පෙම්වතිය අතර ඇති සබඳතාවය නවත්වන ලෙසත් ඕනැවට වඩා දඟලා වැඩේ දුර…

Colombo, Featured Articles, Features

”ගවර්මන්ට් මැසේජස්”

‛‛ගවර්මන්ට් මැසේජස්’’ ‛‛ඇත්තටම ගවර්මන්ට් මැසේජර්ස් කියලා 25ක් දීලා තියනවා.’’ කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරු අංශයේ නිළධාරියෙක්. ‛‛මේක රජයේ කැම්පේන් එකේ බිල් බෝර්ඩ් එකක් කියලා කිව්වොත් හරි.’’ ඔව් මේක මැතිවරණ ප්‍රචාරක බිල් බෝර්ඩ්…

Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා සටහන් – කැනේඩියානු යෝජනාව

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාව පිළිබඳව කිසිදු සුවිශේෂී යොජනාවක් නැතිව ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ සැප්තැම්බර් සැසිවාරය අවසන් වනු ඇතැයි යනුවෙන් වූ අදහස හෙල්ලුම් කවන පුවතක් සදුදා මානව හිමිකම් කොමසමේ නිල නොවන කතාබහ…

Anuradhapura, end of the War, Featured Articles, Features, Puttalam

විල්පත්තුවේ අක්කර 245 ක අලින් ගේ නිජබිමක් විනාශයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය තුළ කලාඔය ආශ්‍රිත ව මොරඩවිල්ලුව හා තවුසමඩුව ප්‍රදේශයේ පිහිටි වනාන්තර අක්කර 245 ක් පමණ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක…

end of the War, Featured Articles, Features, Jaffna

ආසියාවේ ආශ්චර්ය – අධිකරණයෙන් නිදහස් වූ තරුණයෙකුට අධිකරණය තුලදීම පොලීසිය පහර දෙයි

අද(21) පටන් දින නියමයකින් තොරව අධිකරණය වර්ජනය කිරීමට යාපනයේ නීතිඥවරුන් තීරණය කොට තිබෙන බව වාර්තා වෙයි. යාපනයේ අර්ධදීවීපයේ ක්‍රියාත්මක වන අධිකරණ 5කට සම්බන්ධ නීතිඥවරු 65කට ආසන්න සංඛ්‍යාවක් මෙම වර්ජනයට සම්බන්ධ වී සීටියි….

Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා සටහන්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ආන්දෝලනාත්මක පුවත් කසකරුවන් විසින් ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉදිරි සති කිහිපය ලෙස නම් කරන ලද මානව හිමිකම් කවුන්සිලයේ 18වන සැසිවාරය පසුගිය 12දා ජිනීවා හි දී ආරම්භ විය. ඇත්ත වශයෙන්ම නම්…

Colombo, Featured Articles, Features

ලාංකීය දේශපාලනය තුළ ටාසන් සාධකය

Pic by – www.dailymirror.lk ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ රාජගිරිය,ඇතුළුකෝට්ටේ පසු වී පාර්ලිමේන්තු හන්දිය හරහාය. නමුත් මීට අමතරව පාර්ලිමේන්තුවට යාමට තවත් අතුරු මාර්ග රාශියක් ඇත. ඕනෙ නම් පැලවත්ත පැත්තෙන්…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

”සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකින් තොරව දෙමළ ජනයාගේ අරගලය ජය ගන්නට බැහැ” – චේරන් රුද්‍රමූර්ති

උතුරු නැගෙනහිර පැවැති පසුගිය මැතිවරන දෙකම දෙමළ ජනතාව මත පටවපු ඒවා. ඒ දෙමළ ජනතාවට තවම මෙවැනි දේශපාලන ක්‍රියා දාමයකට සූදානම් වීමට අවස්ථාවක් නොලැබුණ නිසා දිර්ඝ කාලීන යුද්ධයකට පස්සේ උග්‍ර යුදකරණයක් යටතේ ජීවත්වන…

Colombo, Featured Articles, Features, Galle

‘චින්තනය’ ළුල දරමින් සිංහරාජය දෙකඩ කිරීමේ ආශ්චර්ය – මැරයින්ගෙන් නිළධාරින්ට බාධා, පොලීසිය මග හරී

“මේ පාර කපන එක ආරංචි උනාට පස්සෙ වන සංරක්ෂණ නිළධාරීන් මේ වැඩේ පරීක්ෂා කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ අයට ඉළුඹකන්ද ගමේදී මැරයන් යන්න දීලා නැහැ. වන සංරක්ෂණ නිළධාරීන් මේ බාධාකිරීම සම්බන්ධයෙන් රක්වාන පොලීසියේ…

Colombo, end of the War, Featured Articles, Features

ආණ්ඩුවේ ප්‍රතිසන්ධාන කමිටුවට අභියෝගයක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවේ යුද ගැටුමේ හේතු මෙන්ම එම ගැටුම නිසා ජනයා මත ඇති වූ බලපෑම සොයා බලා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරනු පිණිස පිහිටුවන ලද උගත් පාඩම් සහ ප්‍රති…

Colombo, Featured Articles, Features

කරුගේ එකට අකමැති වීම සහ මිලින්දගේ එකට කැමති වීම

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තොරතුරු ලබාගැනීමේ නිදහස වෙනුවෙන් සැකසුනු විධිවිධාන අයත් පනත් කෙටුම්පතක් 2011 ජුනි මස 21 වැනි දින එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙදින පාර්ලිමේන්තුව…

Colombo, end of the War, Featured Articles, Features

උරුලෑවන්ගෙන් සුවඳ විලවුන් නිපදවීම හෙවත් දූෂණයට එරෙහිව සරත් සිල්වා අභිෂේක කිරීම

සිද්ධාර්ථ නමින් මෙලොව ජන්මය ලැබීමට පෙර මහබෝසතාණෝ පස්මහ බැලුම් බැලූහ. කාලය, දේශය, දීපය, කුලය, මව් යනුවෙනි. අනිත් කාරණා පසෙකින් තබා, කුලය නැමති සාධකය මෙහි දී වැදගත් වුණේ ඇයි දැ යි සළකා බලමු….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

යාපනය: ග්‍රීස් යකා මහසෝනා වීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මහසෝනා පහර දෙන්නේ මැදියම් රැයේ දී හූවක් කියාගෙන ය. එවිට ඇඟලි සළකුණු බෙල්ලේ ඉතිරිවන්නේ නිල් පාටිනි. වින්දිතයා සිහිසුන්ව ඇද වැටෙයි. යකැඳූරකු සොයා ගෙනැවිත් වහාම පිළියම් නොකළහොත් අසනීපකරුගේ ජීවිතය ගැන…

end of the War, Featured Articles, Features, Jaffna

‛‛සිංහල ජනතාවට පහර දුන්නොත් කොළඹ ජීවත්වන දෙමළ ජනතාවට පහර දෙන බවට හමුදාව තර්ජනය කරයි’’

මේ අද(02) තිනකුරල් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියේ ස්කෑන් පිටපතයි. කොකුවිල් ප්‍රදේශයට ග්‍රීස් යකා පැමිණේ; බස්රථයකට හානි, ජනතාවට හමුදා ප්‍රහාර, දෙදෙනෙක්ට බරපතල තුවාල Photo courtesy: tamilwin.com දකුණෙන් යාපනය බලා ගමන් කළ බස් රථයකට ග්‍රීස්…