Colombo, Featured Articles, Features

මාධ්‍ය මර්ධනයේ අපූරු තර්ක..!

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පැස්බරා සැඟවීම පිණිස වැල්ලේ දිව ගොස් සිය හිස පමණක් සඟවා ගන්නේ සිය පශ්චාත්බාගය සැමට පෙනෙන පරිදි එක එලියේ දමාගෙනය. දේශපාලනීයකරණය වූ ශ්‍රී ලංකාවේ පොලිස් ලොක්කන් සහ…

end of the War, Featured Articles, Features, Jaffna

දෙමළ ප්‍රශ්නය සහ ධනවාදයේ ගෝලීය අර්බුදය

වෙන ම රාජ්‍යයකට සටන් වැදුණු දෙමළ කොටි හමුදා පරාජය කර ශ්‍රී ලංකාව මිලිටරි ජයග්‍රහණය ලද තැන් පටන් මුළු අවුරුද්දක් ම ගෙවී ඇත. විජිත සමයෙහි පටන් ම සිංහල බහුතර රාජ්‍යයට වද දුන් ජනවාර්ගික…

end of the War, Featured Articles, Features, Jaffna

ප්‍රීති උත්සව කුමක් සමරන්න ද? යාපනය දෙමළ වැසියෙක්

යාපනෙය් තිලීපන් ස්මාරකය උදුරා දමා අැති අයුරැ ආචාර්ය විසිනි යාපනයෙන් පිටත සිටින ජනයා යළි යළිත් මගෙන් අසා ඇති ප්‍රශ්නය නම් යුද්ධය අවසන් වීම ගැන දෙමළ ජනයා වන අප සතුටට පත් වන්නේ නැද්ද…

Colombo, Featured Articles, Features

ඇමෙරිකාව දෙදරවූ ජුලියන් අසංගේ – විකි ලීක්ස් හෙළිදරව්ව

Pic by – http://www.homepagedaily.com සුනන්ද දේශප්‍රිය මෙයට සති දෙකකට පෙර විකි ලීක්ස් යනු කවරක්ද කියා හෝ ජුලියන් අසන්ගේ යනු කවරෙක්ද කියා දැන සිටියේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස් පමණි. නමුත් අද…

Colombo, end of the War, Featured Articles, Features

පශ්චාත් යුද ශ්‍රී ලංකාව: පෙරට යනවා ද නැත් නම් මෙය ම වර්ධනය වන්නට හරිනවා ද?

සාමය නැති තැන සංවර්ධනයක් ද සංවර්ධනය නැති තැන සාමයක් ද නැතැයි ජනාධිපති රාජපක්ෂ පවසා ඇත. එහෙත් ආර්ථිකය සහ සමාජය මිලිටරීකරණය කිරීමේ බර වැඩි වන තතු තුළ ඔහුගේ ජනාධිපතිත්වය යටතේ සිටින අතිමහත් බහුතරයකගේ…

Colombo, Featured Articles, Features

මිලිටරිකරණය වන උතුර

A9 අද්දර – Pic by Sampath Samarakoon පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මේ ගෙවී යන්නේ යුද්ධවසානයෙන් 15වන මාසය යි. මෙම කාල පරිච්ජේදය තුළ උතුරේ ජනතාවගේ ජීවිතවල යම් යම් සාධනීය වෙනස්කම් ඇතිව…

Colombo, Featured Articles, Features, Puravasi Katha

කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්…

Pic – www.wsws.org කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්… (ඡන්දෙ දීලා ප්‍රාදේශීය සභාවට යවපු මහජන නියෝජිතයෙකු සිනාමුසු මුහුණිනන් පැවසූ වදනක්) ප්‍රදේශය රාජගිරිය මාදින්නාගොඩයි. වැහි…

Colombo, Featured Articles, Features

අගමැති නැති නේපාලය අයාලේ ද?

Pic By – www.ndtv.com අගෝස්තු 02 දා නේපාලයට තීරණාත්මක දිනයක් විය. ඒ එක් මාසයක් ඇතුලත තෙවැනි වතාවටත් අගමැතිවරයකු පත්කර ගැනීමට නේපාල පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් එදින පැවැත් වූ බැවිනි. මංත්‍රිවරු 601 දෙනෙකෙුගෙන් සමන්විත…

Colombo, Featured Articles, Features

රාජ්‍ය සේවයට එරෙහිව මර්වින් කඹය අතට ගැනීම හෙවත් ‛මර්වින් නීතියේ’ ගඳ

Pic By Daillymirror.com ඩෙංගු මර්ධන වැඩසටහනකට සහභාගී නොවුනේ යැයි ප්‍රකාශ කරමින් කැලනිය ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා විසින් ඊයේ(03)ගස් බැද තිබේ. කැළණිය, රජයෙ කාර්යාලය තුළ මෙසේ ප්‍රසිද්ධියේ රාජ්‍ය සේවකයෙකුට තමන්ට…

Colombo, Featured Articles, Features

ආණ්ඩුවේ මාධ්‍ය සංවර්ධන අධිකාරිය – මර්ධනයට අලුත් නමක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත ශ්‍රී ලංකාණ්ඩුවේ අලුත්ම අධිකාරිය වන මාධ්‍ය සංවර්ධන අධිකාරිය – ඵැාස් ෘැඩැකදචපැබඑ ්මඑයදරසඑහ :ඵෘ්*’- පිළිබඳ සිය ලිපිය ආරම්භ කලේ මෙලෙස ය: “කොළඹ ජනමාධ්‍ය ගැන…

සිංහල, Colombo, end of the War, Features

බලය බෙදා හැරීමේ දේශපාලනයෙන් ඔබ්බට: අනාගතය කරා ආපසු යාම

ජයග්‍රාහී පෙළපාළිවල සහ දේශපාලනඥයන්ගේ කතාවල හඬ නිහඬ වී තත්ත්වය සන්සුන් වෙමින් පවතිතත් මේ සිදු වන්නේ අප කලිනුත් අත්විඳ ඇති දෙයක් නොවේ දැයි සිතා ඇති වන උදාසීන හැඟීම සසල කිරීම දුෂ්කර ය. නොබෝ…

Colombo, Featured Articles, Features

සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත

Pic by – www.franchisehelp.com සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාව ආසියාවේ විස්මය බවට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශිත අරමුණ වේ. මේ සඳහා ආදර්ශයක් ලෙස ගැනෙන්නේ සිංගප්පූරුව බව පසුගිය…

Anuradhapura, end of the War, Featured Articles, Features, Jaffna

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද තත්වය යළි පරිකල්පනය කිරීම

ශ්‍රී ලංකාවෙහි යුද්ධය අවසන් වී මසකට පමණ පසුව ඉන්දියානු ආණ්ඩුවේ හිටපු විශේෂ ලේකම් ආර්. ස්වාමිනාදන් අදහස් දක්වමින් කියා සිටියේ පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධානය, යළි ගොඩනැගීම සහ පුනරුත්ථාපනය පිළිබඳ වැඩපිළිවෙළවල්…

end of the War, Featured Articles, Features, Jaffna

පශ්චාත් යුද ශ්‍රී ලංකාව: සරසවි සිසුන්ගේ සිතුවිලි

පසු ගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමඟ දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ගිය සිය යුද්ධය අවසන් කළේ ය. මෙම ලිපිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි…

Colombo, Features

මහින්ද – රනිල් කතා

Pic By Sundaytimes මහින්ද – රනිල් කතා පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අහසින් වැටුනාක් මෙන් අපූරු සිදුවීමක් සිදු විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථා සංසෝධනය සඳහා එකඟතාවයක්…

Colombo, Featured Articles, Features, Kandy, Matale

‛නකල්ස්’ විනාශය අත ලඟ ද..? පරිසරවේදීන් බිය පළකරයි.

නකල්ස් පරිසර පද්ධතියට මේ වනවිට සිදුකරමින් තිබෙන විනාශය පිළිබද දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ඊයේ[21] කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැතිවිය. එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා සොබා සංසදය යි. එහිදී…

Colombo, Featured Articles, Features

කාම්බෝජය, පොල්පොට්වාදය යුද අධිකරණයට යැවූ හැටි

කාම්බෝජය, පොල්පොට්වාදය යුද අධිකරණයට යැවූ හැටි – සුනන්ද දේශප්‍රිය ඒ මෙයට වසර විසි දෙකකට පෙරය. ඇමෙරිකාවේ ටෙක්සසාස් හි ඒඇන්ඩ්එම් සරසවි බිමෙහි තනි පුද්ගලයකු “ කාම්බෝජයේ ඝාතන නතර කරනු” යනුවෙන් ලියූ පුවරුවක් ඔසවා…