වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය අතර සමානකම් හා අසමානකම්
රජයක් සිරිත් පරිදි යුද වියදම් ගණනය කරණු ලබන්නේ ඩොලර්වලින්, අහිමිවූ නිශ්පාදනයන් මගින් හෝ මියගිය හෝ තුවාල ලැබූ සොල්දාදුවන් ගණනිනි. නමුත්, කලාතුරකින් හමුදාමය සංවිධාන මෙම යුද වියදම්, යුද්ධය හේතුවෙන් පීඩාවිඳින පුද්ගලයන් සම්බන්ධයෙන් මැනීමට…