CIC කෙසෙල් වගාවට වැනසෙන අපේ වනාන්තර
CIC Agri Business සහ Shnzen-oh Koku යන සමාගම්වල ඒකාබද්ධ අපනයන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව වාර්තා වේ. . මේ සඳහා 2009 ජුනි 9 වැනි දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමට…
CIC Agri Business සහ Shnzen-oh Koku යන සමාගම්වල ඒකාබද්ධ අපනයන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව වාර්තා වේ. . මේ සඳහා 2009 ජුනි 9 වැනි දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමට…
පරාජිතයා විසිනි අන්තිමේ දී අවිහිංසාව ජය ගනු ඇතැයි සිතන්නට මම පුරුදු වී සිටියෙමි. මිනීමරු අහංකාරෝන්මාදයෙන් පෙළෙන විරුද්ධවාදියෙකු සම්බන්ධයෙන් පවා (මා මෙහි දී අදහස් කරන්නේ ප්‍රභාකරන් ගැන මිස මහින්ද ගැන නො වේ) මිට…
යුක්තිය සඳහා 25 වසරක් බලා සිටීම – 15,000 ට මරු කැඳවූ බෝපාල් ඛේදවාචකය – සුනන්ද දේශප්‍රිය 1984 දෙසැම්බරය ලඟාවන විට ගසේලා මනහර යුවතියක්ව සිටියා ය. මාරක දෙසැම්බර් 02දා යින් පසු ඇයට උරුම…
‛‛මට තොරතුරක් අවා. මම ඒක ලිව්වා. දැන් බලන්න දිවයින පත්තරේ ඒක දාලා තියෙන්නේ මුල් පිටුවේ. අපි දාලා තියෙන්නේ මැද පිටුවක. අපිට ආරංචි උනා ගල් මුල් වලින් අන්තරේ අයට ගැහුවා කියලා. නෑ. අපිට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය රටෙහි ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අද පත්ව තිබෙන කණගාටුදායක තත්ත්වය ශ්‍රී ලංකාවේ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවදයක් අපේක්ෂා කරන බොහෝ දෙනෙකුගේ මහත් කණස්සල්ලට හේත්ුවක් වී තිබේ. සමහර…
දයාපාල තිරාණගම විසිනි ඉතාලියානු ඉතිහාසඥයෙකු ද දේශපාලන උපදේශයෙකු ද වූ මැකියාවෙලි (1469-1527) දේශපාලන නායකයන්ට මතු දැක්වෙන උපදෙස දුන්නේ ය. යුද්ධය ජය ගැනීමෙන් පසුව සිංහල දේශපාලන නායකත්වය අද දින මුහුණ පා සිටින අසීරු…
ඔස්ටින් ප්‍රනාන්දු විසිනි කුරිරුකම්වලින් තොරව සටන් වදින කිසිදු යුද්ධයක් නැත. එය සියලු දේ වනසා දමයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති අකුරට ම පිළිපදිමින් කර ගෙන යන විට පවා, යුද්ධය වෛරය ද එදිරිවාදීකම ද…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පසුගිය වසරෙහි මැයි – ජූනි මාසයන් හි පැවැති ජිනීවා මානව හිම්කම් කොමිසමේ සැසි වාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩිම උනන්දුවක් දක්වන ලද සැසිවාරය විය. එම සැසිවාරය ශ්‍රී…
වී.වී. ගනේෂනන්දන් විසිනි. මෙවර නම් ඔබ එවන ශෝක පණිවුඩ භාර ගත නොහැකි බව අපි කනගාටුවෙන් දැනුම් දෙමු. අප පෙළන වේදනාවෝ ද අප තුළ දැල්වෙන බලාපොරොත්තු ද වත්මනෙහි ඒ දෙවදනට ද අභියෝග කරති.-…
දේවනේසන් නේසයියා විසිනි (2010 මැයි 21) 1920 ගණන්වල මැද භාගය කරා 80 වසරක් ආ පස්සට යමින් මෙය පටන් ගැනීම ප්‍රයෝජනවත් විය හැකි ය. ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිට ආපසු සිය රට පැමිණි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක…
මෙම යුද්ධය දසදහස් ගණන් පුරුෂයන්ගේ ද ස්ත්‍රීන්ගේ ද ළමුන්ගේ ද ජීවිත බිලි ගෙන ඇත. තවත් සියදහස් ගණනක් අවතැන් වී සිටිති. බොහෝ ජනයාට නම්, යුද සහ පශ්චාත් යුද තත්ත්වයේ අසාමාන්‍ය තත්ත්වය වේගවත් සහ…
පරාජිතයා විසිනි අන්තිමේ දී අවිහිංසාව ජය ගනු ඇතැයි සිතන්නට මම පුරුදු වී සිටියෙමි. මිනීමරු අහංකාරෝන්මාදයෙන් පෙළෙන විරුද්ධවාදියෙකු සම්බන්ධයෙන් පවා (මා මෙහි දී අදහස් කරන්නේ ප්‍රභාකරන් ගැන මිස මහින්ද ගැන නො වේ) මිට…
දයාන් ජයතිලක විසිනි මිනිසෙකු කවුරුන් දැයි විදහා දැක්වෙන්නේ ඔහුගේ පවුල් පසුබිමට වඩා ඔහු ජීවත් වුණු අවධියෙන් යැයි කියුබානුවෙකු කියූ කියුමක් ෆිදෙල් උපුටා දක්වයි. මගේ ජීවන අවධිය හැඩ ගැසුණේ සන්නද්ධ ගැටුමෙනි: එනම්, යුද්ධවලිනි,…
සුනන්ද දේශප්‍රිය වර්ගවාදී අමානුෂික සුලුතර සුදු ජාතික පාලනය අවසන් කොට දකුණු අප්‍රිකානු ජනාධිපති බවට පත් නෙල්සන් මැන්ඩේලා දකුණු අප්‍රිකාව තුළ වාර්ගික සමගි සන්ධානය ඇති කිරීමට දරන ලද අසාමාන්‍ය ධෛර්ය සහ නායකත්වය පෙන්නුම්…
කෝකිලායි අභය භූමිය හානි කර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි තර්ජනයක සජීව චාමිකර ශ්‍රී ලංකා සොබා සංසදය එල්. ටී. ටී. ඊ ත්‍රස්ථවාදීන්ගෙන් උතුර හා නැගෙනහිර කලාපය මුදා ගැනීමෙන් පසුව ස්වාභාවික සම්පත් වලට ඍජු…
ඉහතින් දැක්වෙන්ෙන් මැයි 25දා ලංකාදීප පත්තරේ මුල් පිටුවේ පළ වී තිබූ ප්‍රවෘත්තියකි. ආරක්ෂක මූලස්ථානය විසින් යාපනය නගරයේ යාපනය කොටුව, දුරේඅප්පා ක්‍රීඩාංගනය සහ පුස්තකාලය ඇතුළත් වන පරිදි කිලෝමීටර් 8 – 10 ක ප්‍රදේශයක්…
ෆී ෆී අවුන්සාන් සුකී ෆී ෆී අවුන්සාන් සුකී බුරුම මිල්ටරි ආණ්ඩුව බංග වේවා. බුරුමයේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා. බුරුමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, බුරුම හමුදා ජුන්ටා පාලනය විසින් අයුන් සාන් සුකී ඇතුලු…