end of the War, Featured Articles, Features

උතුරු වසන්තය දකින්නට ගියෙමි.

දීර්ඝ කාලයක් උතුරේ විශාල භූමි ප්‍රදේශයක් අල්ලාගෙන සිටි එල්ටීටීය මුළුමනින්ම පරාජය කොට එම ප්‍රදේශවල ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි අහිංසක දෙමළ ජනතාව මානුෂික මෙහෙයුමක් මගින් මුදවා ගත් බව ප්‍රකාශයට පත්වී මාස දොළහක් ගතවී…

end of the War, Featured Articles, Features

යුද්ධය අවසන් වී (18)අදට වසරයි… – එහෙ සහ මෙහෙ මිනිසුන් ගැන – සංස්කාරක සටහන…

විසල් අහසත්, මහපොළවත් උහුළන්නේ නැති, පාපතර යුද්ධය අවසන් වී අදට(18) එක්(01)වසරයි. එයින් ඇති වුනු කම්පනය සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු මිනිසුන්ගේ හදවත් වල තාමත් රැව් දෙනවා. වේදනාවෙන් පුපුරු ගහනවා. ඒ වේදනාවෙන් පුපුරු…

end of the War, Featured Articles, Features

සන්නද්ධ ගැටුම අවසන් වී අදට(18)… “වසරයි” – දකුණේ දේශපාලනයට තමන්ගේ ‛‛සුජාතබාවය’’ පෙන්වීමට හොඳම අවස්තාවයි…

සාමිනාදන් විමල්, කථිකාචාර්ය, යාපනය විශ්වවිද්‍යාලය. දැන් පෙනෙන්ට තිබෙන කාරණය තමයි මේවන විට මහත් උත්සවශ්‍රියෙන් සමරන්නට සූදානම් වෙලා තිබෙන යුද්ධය ජයග්‍රහණය කිරීම කියන එක. නමුත් ඒක හඳුන්වන්න පුලුවන් වෙන්නේ යුද්ධය ජයග්‍රහණය කිරිම කියන…

Featured Articles, Features, Puravasi Katha

රේන් රේන් ගෝ අවේ….

ඉතිං අපිත් වැස්සට බැන බැන ගෙදර ට වෙලා ඉමු. වෙන මොනවා කරන්නද? ගිය සතියේ සිකුරාදා උදේ පාන්දර ඉඳලා වැස්ස. වැස්සට කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක් වතුරෙන් යට වුණාග මම උදේ දරුවව ඉස්කෝලෙට ඇරලලා…

end of the War, Featured Articles, Features

යුද්ධය නිමා වී වසරකට පසු උතුරට ගියෙමි…

ශ්‍රී ලංකා රජයත් එල් ටී ටී ඊ යත් අතර දශක තුනක් තිස්සේ කෙරුණු යුද්ධය පසුගිය වසරේ මැයි මාසයේදී අවසන් විය. ‛‛මානුෂික මෙහෙයුම’’ යයි රජය විසින් හැඳින් වූ මහා සටනකින් පසු එල් ටී…

Featured Articles, Features

තිස්ස නිදහස් – මෙතැනින් කොතැනටද? – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය තිස්ස නිදහස් – මෙතැනින් කොතැනටද? ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ දිනය වෙනුවෙන් ජනමාධ්‍යවේදී තිස්සනාගම්ට සමාව දීමට ජනාධිපතිවරයා විසින් තීරණය කිරීම සතුටකි. එය සතුටට කරුණකි. එමෙන්ම ඔහුට සමාවදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අප…

Colombo, Featured Articles, Features

පකිස්තානය – විධායක ජනාධිපති ක්‍රමයට ආයුබෝවන්

සුනන්ද දේශප්‍රිය 2007 දෙසැම්බර් 27 දා පකිස්ථානය දෙදරුම් කැවේ ය. දකුණූ ආසියාවට ම එම කම්පනය දැනුනි. කලකට පසු පැවැත්වෙන්නට නියමිත වූ ප්‍රජාතන්ත්‍රවාදී මහා මැතිවරණයෙන් අගමැතිවීමට අපේක්ෂිත ජනප්‍රිය නායිකාව වූ බෙනාසීර් බූතෝ මරාගෙන…

Features

මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර අදට දින 100 යි – ‛මාධ්‍ය නිදහස උපරිමයෙන් ආරක්ෂා කරනවා’ අමාත්‍ය ජී.එල්. පීරිස්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර අදට(04) දින 100ක් ගතවෙමින් ඇත. ප්‍රගීත් අතුරුදහන් කලේ පසුගිය ජනවාරි 24වනදා ය. දින 100ක් ගතවන මේ මොහොතේත් ප්‍රගීත් සොයාගැනීමට බලධාරීන්ට නොහැකි වී ඇති අතර විසිවසරක සිර දඩුවම…

Featured Articles, Features, Jaffna

යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..

ස්මාරකය බිඳදමා අති අයුරු යාපනයේ නල්ලුර් කොවිල අසල ඉදිකොට තිබූ ‛තිලීපන්’සැමරීම සඳහා වූ ස්මාරකය පසුගිය මැතිවරණ සමයේ විනාශ කර ඇත. ඉන්දුලංකා ගිවිසුමටත්, ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණිම සම්බන්ධයෙනුත් තමන්ගේ විරෝධයත් සහ ඉන්දියන් හමුදාවට…

Colombo, Featured Articles, Features

වධහිංසනයේ මානසික බලපෑම්

”පීඩකයා සතුව තිබෙන ඉතාම බලගතු අවිය වනුයේ පීඩිතයාගේ මනසයි.” ස්ටීවන් බිකෝ වෛද්‍ය රුවන් එම්. ජයතුංග වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳුන්වනු ලබනුයේ, පාපෝව්චාරණයක් ලබාගැනීම…

Colombo, Featured Articles, Features

සිවා හෙවත් තාරකී – ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ඝාතනය කර වසර පහයි.

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට වසර 5ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය….

සිංහල, Democracy, Features, Governance, Kandy, Media, Poems

සිරි….රජ… සිරි… අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය මර්වින් සිල්වා..පුවතක්..

අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ(23) දිවුරුම් දුන්නේ ය. ඒ දිවුරුම් දීම පිළිබදව ‛විකල්ප’ පාඨකයෙක් ඔහුගේ සිතිවිල්ල මෙසේ ලියා එවා තිබිණි. හොම්බ අන්න…

සිංහල, Featured Articles, Features, Kandy

ලෝක උරුම මහනුවර නගරයේ සිල් සුවඳ බිඳින, කුණු ගඳ..

අප්‍රේල් මාසය නිසා තිබෙන රස්නය උහුළ ගන්නත් බෑ සමහර වෙලාවට. පසුගිය 20 වනදා මාතලේ ඉඳලා මහනුවරට වායු සමනයකරනලද බස් රථයෙන් පැමිණියත් මට දැනුනේ පුදුම දාහයක්. විනාඩි 45ක විතර ගමනකින් පස්සේ බෝගම්බර හිර…

සිංහල, Features, Jaffna, Puravasi Katha

ඔබ සිංහල ද..? දෙමළ ද..?

මරීසා ද සිල්වා මට ඇත්තටම, කියන්න බැහැ කී වරක් මේ ප්‍රශ්නය ඔබෙන් අසා තිබෙනවාද කියා. , සාමය, පවත්නා මේ දින වලදි ද නිරන්තරයෙන්ම මේ ප්‍රශ්නය නගා තිබෙනවා. පළමුව කොළඹ දී. දැන් යාපනයේ…

සිංහල, Colombo, Democracy, Election, Features, Governance, Media

විමල් වීරවංශගේ ‛පෙනෙන අයුරින් වැසීමේ කලාව’…

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු පෙරේදා(05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල යම් මට්ටමකින් ප්‍රචාරක කටයුතු සිදු කෙරුණු බව වාර්තා විය. මේ පිළිබදව ඇතැම් නිරීක්ෂක සංවිධානත් වාර්තා කර තිබිණි….

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights

ජෙනරාල් නිදහස් කරගැනීමේ භික්ෂු උපවාසය පොලීසිය විසින් විසුරුවා හරී..

නාවික හමුදා මූලස්ථානයේ රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය 3වනදා සිට උපවාසයේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලා සහ අනිකුත් ගිහි පිරිස් අද(5) සවස පොලීසිය විසින් බලහත්කාරයෙන් ඉවත්…

සිංහල, Democracy, Features, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation, Puravasi Katha

යනකොට කකුල් දෙකෙන් ඇවිදගෙන ගිය මම, ආවෙ රෝද පුටුවකින්.අබ්බගාතයෙක් විදිහට.

‛‛මට මතකයි ඒ දවස හතරවටෙන්ම ෂෙල් ගහනව අපි හැංගෙන්න බංකරයක් කපමින් හිටියේ එකපාරටම ආපු ෂෙල් එකක් මං ඉන්න තැනට වැටුන. මගේ එක කකුලක් කැඩිල ගියා අනිත් කකුල තුවාල උනා. මාව මාතලන් ඉස්පිරිතාලෙට…