2013 න් 2014 ට : සිහිනය සහ සත්තාව
මිත්‍යාවන් පොදු සිහිනයන්ය, සිහින පෞද්ගලික මිථ්‍යාවන්ය – ජෝශෆ් කැම්බෙල් අළුත් අවුරුද්ද උදා වී පැය කිහිපයක් ගත වී ඇත. වසරක් ගෙවා දැමීය. වසරේ මිනිසුන්, වසරේ සත්‍රීන්, වසරේ සත්වයින් ගැන බොහෝ දෑ මේ වනවිටත්…
මිත්‍යාවන් පොදු සිහිනයන්ය, සිහින පෞද්ගලික මිථ්‍යාවන්ය – ජෝශෆ් කැම්බෙල් අළුත් අවුරුද්ද උදා වී පැය කිහිපයක් ගත වී ඇත. වසරක් ගෙවා දැමීය. වසරේ මිනිසුන්, වසරේ සත්‍රීන්, වසරේ සත්වයින් ගැන බොහෝ දෑ මේ වනවිටත්…
අසීරුවෙන් වුව සීරුවෙන් 2013 අවසන් වෙමින් තිබේ. අවසන නොදන්නා බියකරු සිහිනයක් මෙන් 2014 එළැඹීමට නියමිතය. පුරුද්දට මෙන් සුබ පැතුම් පත්, කෙටි පණිවිඩ, සයිබර් කේතයන් හුවමාරු කරගනු විනා “නව වසර සුබ වීම” හදවතින්…
Image Credit: english.peopledaily “එක මිනිසෙකුගේ අයිතිය තර්ජනයට ලක් වූ තැන සෑම මිනිසෙකුගේම අයිතීන් අහිමි වේ” – ජෝන් එෆ් කෙනඩි මීළඟ අගමැති වීම සඳහා ලොකුම සිහිනය ඇත්තේ කාටද? දි.මු. ජයරත්න වූ කලී ශ්රී…
ඔබ සිංහලයෙක් ද? සිංහලයෙකු නම් ඒ බව ඔබ දන්නේ කෙසේ ද? සිංහලයන් වශයෙන් හඳුන්වා ගන්නා බොහෝ දෙනාගෙන් මම මේ ප‍්‍රශ්නය අසා ඇත්තෙමි. මේ දක්වා සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ඒ කිසිවෙකුගෙන් මට ලැබී…
[Image Credit : www.33000.co] මම අපරාධ කාරයෙක් නොවෙමි. සාහිත්‍ය කලාකරුවන්ගේ කාර්ය අර්ධවශයෙන් හෝ සහතික කරනු ලැබූ වාතාවරණයක් හැදෙන තෙක් වගේම අපේ සාහිත්‍යයේ ඇති ශ්‍රේෂ්ඨ අදහස් කුඩා මිනිසුන් ඉදිරියේ නොහැකිලෙන සහ රටට එමඟින්…
ප‍්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප‍්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප‍්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන…
[Image Credit :atlanticsentinel.com | Reuters] තමන්ගේ මායාවන් විනාශ කරගැනීමට ඇති අකමැත්ත නිසා ඇතැම් විට මිනිස්සුන්ට සත්‍ය අහන්න වුවමනාවක් නැත – ෆෙඩ්රික් නීට්ස්චේ සමාජයේ එකට ජීවත්වෙන කණ්ඩායමක් මංකොල්ල කෑම දෛනික ජීවිතයේ කොටසක් කරගත්…
[Image: Vikalpa File] 2013 වසරෙහි ශ්‍රී ලාංකික සමාජ දේශපාලන ක්ෂේත්‍රයෙහි තීරණාත්මක සහ දීර්ඝ කාලීන බලපෑමක් ඇති කළ පුද්ගලයා කවරෙක්ද? ඒ වනාහී හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු වත්මන් උතුරු පළාත් සභා මහ ඇමැති කනගසභාපති විස්වලිංගම්…
විමුක්තිය නමැති වෘක්ෂය දේශ හිතෛශීන්ගේ සහ ක්‍රෑර පාලකන්ගේ රුධිරයෙන් කලින් කලට අළුත් වීම අවශ්‍යය – තෝමස් ජෙෆර්සන් එය මීට නව වසරකට පෙර සිදු වූ ඉතිහාසයේ බරපතලම ස්වභාවික විපත ලෙස හැඳින්වේ. සිදුවීමට පෙර…
පසුගිය දශක ගණනාව තුළ මුළු ලෝකයම පාහේ නව ලිබරල්වාදයේ බලපෑමට යටත්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වල ප‍්‍රධාන පෙළේ විධායක නිලධාරීන්ගෙන් සමන්විත නව ලිබරල්වාදයේ දෘෂ්ටිවාදීන් කියන පරිදි, ප‍්‍රධාන තීරණ ගැනීම වෙළඳපොළට භාර කළ…
”අනාගතය වූ කලී කෝණයක සැඟවී ඇති යම් කිසි දෙයක් නොවේ. අනාගතය වූ කලී අපි වර්තමානයේ ගොඩ නගන දෙයි’‘ – පවුලෝ ෆියෙරේ ගොඨාගේ යුද්ධය අවසන් විය. එය ඔහුට ඕනෑ ආකාරයෙන් ලියා ප්‍රසිද්ධ කරනු…
සෞඛ්‍ය සේවයේ හෙද-පරිපූරක හා අතුරැ වෛද්‍ය වෘත්තීමය සේවාවන්ට බලපා ඇති උසස්වීම්, දීමනා හා වැටුප් විෂමතා අර්බුදයට විසදුම් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ නිළධාරීන්ට බළ කෙරෙන ‘‘සංඛේතාත්මක විරෝධතාවයක්‘‘ එම වෘත්තීන්ගේ විධායක සභිකයෝ අද(23)…
Image Credit : asiantribune.com | Pix Sudath Silva කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මිතුරන් සොයා ගැනීම අතින් ශ්‍රී ලංකාවේ පැවැති සියළු ආණ්ඩු අතරින් රාජපක්ෂ ආන්ඩුව අද්විතීය වේ. වරෙක එය ලොව පසුගාමීම රාජ්‍යක් පවත්වා…
පසුගිය සතියේ අති උත්කර්ශවත් අයුරින් කොළම්බො නයිට් රේස් උත්සවය පැවැත්විණි. මෙවරත් ඒ සම්බන්ධයෙන් විවිධ කතා රාශියක් අපට අසන්නටත් දකින්නට ලැබුනි. දිගන් දිගටම රාජපක්ෂ රේජිමයට අභියෝග කරන ඇතැම් වෙබ් අඩවි පළ කළේ කාර්…
මෙයට වසර හය හතකට පෙර මා ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ පදිංචිව සිටි සමයේ, සෑම මසකම දේශසීමාවන් තරණය කර වන්දනාවේ ගිය ශී‍්‍ර ලාංකික බෞද්ධ පන්සලක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ විය. වරෙක මෙම පන්සලෙහි වතාවත්වල යෙදුණු සැදැහැවත්…
‘‘සෑම ජාතියකම එක් විශේෂිත පුද්ගලයෙක් සෙස්සන්ගේ ඌනතා පිරිමැසීමට සිටී. මිනිස් වර්ගයා සාමූහික පරිහානිට පත්ව සිටින එවන් මොහොතක, එවැනි අසාමාන්‍ය පුද්ගලයෝ සමුද්දේශ ලක්ෂ්‍යයක් වශයෙන් විරාජමාන වෙත්.’’-ඕගස්තෝ රෝආ බස්තෝස් 1970-77 කාලයේ ශ‍්‍රී ලංකා නිදහස්…
(Channel 4 මාධ්‍යවේදීන් උතුරේ කළ සංචාරය පිළිබදව නොළියවුනු සටහනක්) දැන් චෝගම් හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුලුව අවසන් වී ඇත. කිසි කෙනෙකුට එහි කිසිදු දෙයක් මතක නැති සේයකි. දැන් ඉද හිට දක්නට…