කොල්ලකාරී උන් සහ ළාමක අපි
Image Credit : jdsrilanka.blogspot.com මද පමණට සැප වළඳන ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා අධි-සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මහජන මුදල් රුපියල් කෝටි 600 ක් වැය කිරීමට නියමිතයි. අක්කර දෙක හමාරක ඉදි…