ශී‍්‍ර ලංකාව: අගමැතිවරයාගේ ඝාතනය පිළිබඳ විශේෂ සිදුවීම
image Credit : nation.lk 1959 වසරේ සැප්තැම්බර් මාසයේ එක් නිස්කලංක උදෑසනක, වැදගත් පුද්ගලයෙකු මුණගැසීමට දෙදෙනෙක් බලා උන්හ. අගමැතිවරයාගේ ආලින්දයේ, අසෝක කි‍්‍රස්ටෝපර් සහ ඔහුගේ මාමා වන ස්ටෙෆන් වාඩි වී උන්හ. ඔවුන් පැමිණ සිටියේ,…