[Update] ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක් | ‘හිරැ’ මාධ්‍යවේදීයාටත් පහර දෙයි, කැමරාවටත් හානි
Update | 02.48PM ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) එප්පාවල පැවතී වැඩසටහන ආවරණය කිරීමට පැමිණි හිරැ නාලිකාවේ මාධ්‍යවේදී, තිසර සමන් මහතාට පහර දී, ඔහුගේ කැමරාවට අලාභානී සිදු කර ඇත. මේ පහරදීම පිළිබදව මේ…