‘ජාත්‍යන්තර අත්දැකීම් බහුල මෙවැනි පුද්ගලයන්, ස්වෛරී රටක් කෙරෙහි බලපවත්වතැයි කියන බටහිර කුමන්ත්‍රණයක් ගැන ජනතාවට කියන්නේ කෙසේද?’ | මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර
විදේශ අතපෙවීම් වර්තමාන අර්බුදය විදේශ රටවල අතපෙවීමක ප්රතිඵලයකැයි බොහෝ දෙනා කියති. විශ්‍රාමික තානාපතිවරුන් සහ ආචාර්ය පාලිත කොහොන වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (ගිවිසුම් අංශයේම) සේවය කළ හිටපු නිලධාරීන් එවැනි අදහස් පතුරුවන විට ජනතාව…