Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාව සඳහා අලූත් ව්‍යවස්ථාවක්: ‘මූලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥයන් 10 දෙනෙක්’

iMage: Sunanda Deshapriya ”රට බෙදන්න හදනවා කියන්නේ ඉතා සුළු පිරිසක්. දෙමළ ජනතාවගෙන් අතිබහුතරයක් කියා සිටිනවා, ලංකාව නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් වශයෙන් දිගටම පැවතිය යුතුයි කියලා. ‘දෙමළ ජාතික සන්ධානය’ ඉන්නෙත් ඒ ස්ථාවරයේ….

Colombo, Death Penalty, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

එල්ලූම් ගහේ දේශපාලනය (1)

බස් රියකදී පික්පොකට් ගසා හසුවන හෝ සුළු සොරකමක් කොට හසුවන පුද්ගලයෙකුට පහර දෙන සැටි ඔබ දැක තිබේ ද? කෙනෙකු යට කරගෙන ගිය රථයක රියැදුරෙකු නොමරා මරන සැටි ඔබ දැක තිබේ ද? උතුරේ…

Black July, Colombo, Democracy, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

යළි කියවමු: කළු ජූලියේ වැළිකඩ ඝාතන

කළු ජූලිය සිදුවී දැන් පන්තිස් වසරකි. එනමුත් ඒ සා කුරිරු මිනිස් ඝාතන සමූදායකට වගකිය යුතු එකදු අපරාධකරුවකු හෝ දඬුවමක් ලබා නැත. දණ්ඩ මුක්තිය යනු ශ්‍රී ලාංකික මානව හිමිකම් සංස්කෘතිය වසා පැතිර ඇති…

Colombo, Democracy, Freedom of Expression, Media and Communications, Media Freedom, Politics and Governance

ජනාධිපති ගෙදරින් ගෙනාව ‘මාධ්‍ය නිදහස’ සහ ‘අපට ගැහීම’

iMage:President Maithripala Sirisena’s Speech-2018.07.23 2015 දී මහා පොරොන්දු කන්දක් දී බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මොරගහකන්ද, කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සවයේ දී නැවතත් නැවතත් සිය මුඛය විවර කළේය. ඒ කළුගඟ රන්දියවර නිකුත්…

Black July, Colombo, Democracy, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

1983 කළු ජුලියේ’ කම්පිත මතකයන් නිරන්තරයෙන් ආවර්ජනා කර ගැනීම, නැවත එවැනි ඛේදවාචකයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන එක් කාරණයක්..

iMage: Vikalpa දෙමළ වාසභූමිය දෙමළ වාසභූමියක් පිළිබඳ ඉල්ලීම පසුපස ඇති යුක්ති සහගත බව නැවත වරක් මෙහිදී සනාථ කෙරුණි. ශී‍්‍ර ලංකාව එහි වෙසෙන සියලූ ජනතාවට අයත් වන බවටත්, යම් ජනවර්ගයකට එහි කිසියම් කොටසක…

Black July, Colombo, Democracy, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

1983 ජූලි මාසයේ හටගත් තත්වය ඉබේ ඇති වූ දෙයක් නොව. එය හිතාමතා ඇති කළ ජන සංහාරයකි.

iMage: lankanewsweb.info මදාවියන් සහ කුලී මැරයන් බොහෝ තැන්වල මේ මදාවියන් සහ කුලී මැරයන්ව ප‍්‍රවාහණය කෙරුණේ ලංගම බස්වලින් සහ අර්ධ-රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලිනි. මොවුන්ට බත් පැකට් සේම අරක්කු ද සපයන ලදි. විනීත කමක්…

Black July, Colombo, Democracy, Impunity, Peace and reconciliation, Politics and Governance

කළු ජූලිය: 1983 දෙමළ-විරෝධී ප‍්‍රචණ්ඩත්වයේ තිස්පස් වැනි සංවත්සරය (1)

iMage: NewsAsia ශ‍්‍රී ලංකාවේ වාර්ගික සම්බන්ධතා පැත්තෙන් සටහන් වූ අඳුරුතම පරිච්ෙඡ්දය වන්නේ, මීට අවුරුදු 35 කට කලින්, 1983 ජුලි මාසයේ හතරවැනි සතියේ රට පුරා ඇවිළුණු දෙමළ-විරෝධී ප‍්‍රචණ්ඩත්වයයි. ශ‍්‍රී ලංකාවේ දුක්බර පශ්චාත්-නිදහස් ඉතිහාසය…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance

ප‍්‍රශ්න විසඳීමට මිනිසුන් මරා දැමිය යුතුම ද?

iMage by:cnn.com හිට්ලර් කෙනෙකු දකුණෙන් ඉල්ලා සිටින විටත්, ප‍්‍රභාකරන් කෙනෙකු උතුරෙන් ඉල්ලා සිටින විට මෙන්ම එල්ලූම් ගස ක‍්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය කියන විටත් අවධාරණය කෙරෙන මුඛ්‍ය කාරණය වන්නේ,…

Colombo, Democracy, Disappearances, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

#OMP විරෝධය, කිළිනොච්චිය සහ ජිනීවා

iMage: Vikalpa | 14 July 2018 | Jaffna OMP යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පසුගිය සති අන්තයෙහි යාපනයෙහි සහ කිලිනොච්චිය‍ෙහි මූලික අදහස් විමසීමේ සැසිවාර දෙකක් පැවැත්වීය. මෙම සැසිවාර දෙක ම…

Colombo, Culture, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සහ හමුදාවට පොලිස් බලතල ලබා දීම කෙරෙහි සිවිල් සමාජයේ බලවත් අවධානයට

මාධ්‍ය වාර්තාවලින් කියැවෙන්නේ මත්ද්‍රව්‍ය අපරාධ කරණ කොට ගෙන මරණ දඬුවම නියම කෙරී ඇති පුද්ගලයන් සහ තම සිර කුටියේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම අඛණ්ඩව කර ගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට පියවර…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතුරුදහන්වූවන්ට අත් වූ ඉරණම හෙළිකර ගැනීමට හතුරු වන ජනමාධ්‍ය රණවිරු මේනියාව

iMage By: Vikalpa අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(OMP) ආරම්භකර මේ වන විට මාස හයක් ගෙවී ගිහිල්ලා. ඒත් මෑතකදී මේ කාර්යාලය පිළිබඳව අපූර්ව සිදුවීම් දෙකක් සිදු වුනා. එකක් “අද දෙරණ ඊ පුවත් පතේ” තිබූ…

Corruption, Development, Development, Economy, Environment, Gampaha, Life quips, Politics and Governance

සුන්දර ඇලි හතට හෙණ හතක්

ඇලි හත ලංකාවේ දක්නට ලැබෙන සොබා සෞන්දර්යයෙන් හා පාරිසරික වැදගත්කමින් අනූන දිය ඇල්ලකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් දිය ඇල්ලක් නොව දැරණියගල ඉහළ මාලිබොඩ ග්‍රාම නිලධාරී වසමට මායිම්ව පිහිටි සුන්දර දිය ඇලි මාලාවකි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභය රාජපක්ෂ නොගන්නා ප්‍රශ්නය

පසුගිය දිනෙක අප ත්‍රීරෝද රථයකින් නුගේගොඩ සිට මහරගම බලා යමින් සිටියේ අසනීප වූ වෛද්‍ය මිතුරෙකුගේ සුව දුක් බැලීමට ය. අප සමඟ ත්‍රී රෝද රථයේ තවත් වෛද්‍ය මිතුරෙකුද විය. ඔහු සැණින් ත්‍රීරෝද රථ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Politics and Governance

මහින්ද-ගෝඨා සහ එර්ඩොගන් ගැන හෙවත් විධායක ජනාධිපති නර්තනය

‘‘ඒකාධිපතියන් සහ දැඩි පාලන තන්ත‍්‍රයන් මිනිසුන් ඉල්ලා සිටින්නේ දුර්වල අඩියක සිටියදී ය. නිදහස් විය හැක්කේ, ශක්තිවන්ත වීමෙනි. ශක්තිවන්ත විය හැක්කේ, ඵලදායී වීමෙනි’’ දැන් කාලයක සිට අපි තුර්කියේ එර්ඩොගන් ගැන කතා කරමින් සිටිමු….

Children, Democracy, end of the War, Jaffna, Media, Peace and Conflict, Politics and Governance, Post-War, Reconciliation

 සිංහල බෞද්ධ කණ කැස්බාවාට විය සිදුරෙන් අහස පෙන්නූ විජයකලා

iMage : asiantribune.com “විජයකලා හැතිරියක්, විජයකලා හිරේ දමනු, විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නනු, විජයකලා රටින් නෙරපනු, විජයකලාට පක්‍ෂය තහනම් කරනු, රාජ්‍ය ඇමැති ධූරයෙන් පන්නනු,” යි මහින්ද රෙජීමවාදීන්ගෙන් ඇරඹුනු විජයකලා  විරෝධී  සටන් පාඨ මේවන විට “සංහිඳියාව” වෙනුවෙන්…

Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආඥාදායකත්වයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය: අපට අවශ්‍ය කරන්නේ කුමක් ද?

iMage by: Wall Street Journal එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක 1956 දී ආගමේ දේශපාලනයත්, ජාතිකවාදයත් ලංකාවේ දේශපාලනයට හඳුන්වා දීම තුළින් ලාංකීය දේශපාලනයේ සහ මැතිවරණ ක‍්‍රියාදාමයේ අලූත් අවදියක් රටට හඳුන්වා දුන්නා පමණක් නොව,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Impunity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ප්‍රචණ්ඩත්වය: වරද කාගෙද?

‘වරද කාගෙද?’ සිනමා පටය මුල්වරට ප්‍රදර්ශණය වූයේ 1954 දී ය. එනමුත් අප පාසැල් යන වියෙහිදී අම්බලන්ගොඩ රීගල් හෝ රිච්මන්ඩ් සිනමා හලෙහි එය යළි ප්‍රදර්ශණය විය. එහි ප්‍රධාන නිලිය වූයේ රීටා රත්නායකය. සමහර…