මන්තී‍්‍රවරු ජූනි මස පාර්ලිමේන්තු ගියාද?
ජනතා සමාජ ආර්ථික ගැටලූ වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ නියෝජිතයන් පෙනී සිටී යි යන්න මහජන අපේක්ෂාවයි. කෙසේ වෙතත් මහජන නියෝජිතයන් මෙම අපේක්ෂාවන් කෙතෙක් දුරට ඉටු කරන්නේද යන්න ගැටලූවකි. 2017 මැයි මස පාර්ලිමේන්තු වෙබ්…