ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කර ගත් අවස්ථාවක් වේද? [ජාවිඞ් යූසුෆ්]
ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ප‍්‍රශ්නය, වර්තමාන ජාතික න්‍යාය පත‍්‍රයේ වැදගත් මාතෘකාවකි. එම කාර්යය තුළ වඩාත් තීරණාත්මක අංගය වන්නේ, විධායක ජනාධිපති ධූරය පිළිබඳ ප‍්‍රශ්නයයි. හතළිස් වසකට ආසන්න කාලයක් තිස්සේ මේ මහ බලගතු ආයතනය වෙතින්…