දෙවැනි පේළියේ සිට ‘මලාලා’ කියවීම
පූර්විකාව – මේ මොහොතේදී ලෝකයේ වීරයන් කවුරැන්ද යන්න පිළිබද මහා තීරණය ගැනීමේ ශ්‍රද්ධ වු බලයක් මාධ්‍යයට ලැබී ඇත. එක් ඇසිල්ලකින් ඔබ ලෝක වීරයෙකුගේ මට්ටමට ඔසවා තැබිය හැකි තරමේ අරුම පුදුම මැජික්…
පූර්විකාව – මේ මොහොතේදී ලෝකයේ වීරයන් කවුරැන්ද යන්න පිළිබද මහා තීරණය ගැනීමේ ශ්‍රද්ධ වු බලයක් මාධ්‍යයට ලැබී ඇත. එක් ඇසිල්ලකින් ඔබ ලෝක වීරයෙකුගේ මට්ටමට ඔසවා තැබිය හැකි තරමේ අරුම පුදුම මැජික්…
ඉහළ පෙළේ ඇමතිවරයෙකුට අයත් යැයි කියන වෙබ් අඩවියක අපූරැ පුවතක් අද(12) අලුයම පළවී තිබිනි. එහි පලකර තිබුණේ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු එක්වී එළබෙන පොදු…
රැකියාව නිමාවී තමාගේ යතුර පැදියෙන් සිය නිවස බලා ගමන් කරමින් සිටි යාපනයේ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී ගුණාලන් දිලීප් අමුදන් ට ඊයේ(10) 7.30ට පමණ තෙල්ලිප්පෙලෙයි විදුහල අසල ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ප‍්‍රහාර එල්ල…
‘‘ඇත්තෙන්ම මෙය නම්, අන්දකයිප්පු පිස්සුවකි. අන්ත බියකරු වියරුවකි.’’ -අනතෝල් ෆ‍්‍රාන්ස් ^Monsieur Bergeret in Paris& [ඡායාරෑපය උපුටාගැනීම-lankanewsweb] ‘ජාතික සාමූහිකය’, රාජපක්ෂගේ නවතම උප්පරවැට්ටියයි. දේශපාලනික බලතල බෙදා හැරීමට එරෙහිව ස්වයංජාත ජනතා රැල්ලකින් ශ‍්‍රී ලංකාව වෙලාගෙන…
වවුනියා භාරදිපුරම් ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ජීවත් වන සිය ගණනක් ජනතාව ඊයේ(08) උදෑසන පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්වී බලහත්කාරයෙන් ඔවුන් එතෙක් ජීවත්වූ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. මෙම ජනතාව…
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අතර සාකච්ඡා සිදුවෙමින් ඇති බව මාධ්‍ය වාර්තා පළවිය. එහිදී ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ඔවුන් අතර සිදුවන සාකච්ඡාවල පදනම නව ‘සන්ධානයක්‘ බව…
මහින්ද රාජපක්ෂට තවත් අපූරු අදහසක් පහළ වී තිබේ. ‘රාජ්‍ය සේවයේ’ සිටින තමාගේ එක් හෙංචයියෙකු ලවා, මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ අදහසක් පතුරුවා හැරීමට ගිය සතියේ ඔහු පියවර ගෙන තිබුණි. රාජ්‍යකරණයේ…
පාඨකයාට හෝ ප්‍රේක්ෂක, ශ්‍රාවකයාට හෝ රටෙහි ජනතාවට හෝ කිසි ලෙසකින් යහපතක් නැති එහෙත් ජාතිවාදයෙන්, ඊනියා දේශප්‍රේමයෙන් මුසපත්ව ඇති මිනිසුන් අවදිකිරීම පිණිස බෝතල් ගතකර ඇති බූතයන් සහිත වෙළෙඳපලක් ලංකාවෙහි මාධ්‍ය වෙළෙඳපලෙහි ඇත. වරින්…
එකමුතුව සඳහා ජනරැලිය ස්වෙච්ඡා කණ්ඩායම විසින්, වෛරයට ශ්‍රී ලංකාව තුල ඉඩ නොතබමු, ඇසකට ඇසක් මුලු ලොවම අන්ධ කරයි..වැනි තේමාවන් යටතේ ඊයේ(07) මාතර නගරයේදී රැළියක් පැවැත්වූහ. දේශපාලන පක්ෂ නියෝජිතයින්, ආගමික නායකයින් ඇතුලු පිරිසක්…
[බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් අතර ඇති වූ ගැටුම් පිළිබඳ වාර්තාවක් කවරයේ කතාව කරගත් ‘ටයිම්’ සඟරාවේ අවසාන කලාපය ලංකාවේ තහනම් කරන ලදි. එහි සඳහන් The Face Of Buddhist Terror නැමැති මුඛ්‍ය ලිපියේ සිංහල පරිවර්තනය…
[Image Credit: www.ft.lk] රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට ගියේ මහා ඔට්ටුවක් භාර ගනිමිනි. යම් හෙයකින් යුද්ධය අසාර්ථක වුණොත්, තමන්ට සියල්ල අහිමි වන්නේය යන දැනුම ඔවුන්ට තිබුණි. එහෙත් එය ජයගත්තොත්, සියල්ල තමන්ගේ කර ගැනීමෙන් මෙහා…
‘‘ මේක ජනමාධ්‍ය හදාපු බොරුවක්. මගේ පුතා බේබද්දක් නොවෙයි. එයා ඕන තරම් ගුවනින් ගිහින් තියෙනවා. ඕක අත් වැරුද්දක්’’ යැයි ජනප‍්‍රිය විකට කථික අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කීවේ ගුවන් යානයක වැසිකිළිය යැයි සිතා අඩි…
(සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා) කියවන අතර රඟපාන්නග රඟපාන අතර පරිකල්පනය කරගන්නග ඔබම වේ නළුවාද නිළියදග ඔබ අභියස ඇත ඔබේ කැඩපතග ඇති තරම් ඉඩ ඇති ඔබේ සයිබර් වේදිකාවට පසුතලය නාට්‍යයට…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයේ ක්වාට්ස් ඛනිජය කැනීම සඳහා නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දී තිබේන බව පරිසර සංරක්ෂණ භාරයේ, සජීව චාමිකර පවසයි. පරිසර…
නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් මූළික සටන්පාඨය කර ගනිමින් මෙන්ම වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ශිෂ්‍ය මර්ධනය වහා නතර කරන ලෙස බල කරමින් දහස් ගණනක් විශ්ව විද්‍යාල සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ…
පොසොන් උදාවත් එක්කම දුමි සිල්වා උපාසක මහතා කොළොන්නාවට කළ එළි බැස්සේය. තවත් ඉතිං හැංගි හොරා පිංකං කරන්නේ මොකටද? එළි පිට වැඩ ටික ආයිත් පටන් ගන්ඩ බැරි කමක් නෑනෙ. මේ මෑතක් වන තුරුම,…