මාදුළුවාවේ සෝභිත හිමියන් ‘පොදු අපේක්ෂකත්වයට’ නුසුදුස්සෙකු වන්නේ ඇයි?
ගරු හිමියන් පසුගිය කාලයේ මේ රටේ ඇතැම් වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත් වීම සහ නිර්භයව පෙනී සිටීම අපේ නොමද ප‍්‍රශංසාවට පාත‍්‍ර වෙයි. මීට දශකයකට, දෙකකට පමණ කාලයකට පෙර, විශේෂයෙන් යුද්ධයේ එක් අවස්ථාවක දී…