ජූලි මාසයක මතක මාත්‍ර
RP | [අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 32ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස…
RP | [අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 32ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස…
‘‘අපි ගමන් කරන්නේ වෘත්තයක. ඒ නිසා අපි පහුකරන හැම මිනිහෙක්ම, හැම ගැහැණියක්ම, හැම දෙයක්ම නැවත වරක් අපිට මුණගැහෙනවා. එතනදී අවම වශයෙන් අපි බැලිය යුතුයි මුණ ගැහෙණ ඇතැම් උදවිය ඇඳුම් ඇඳගෙනද ඉන්නෙ කියලා‘…
Image Credit: newsfirst.lk එළඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් ඔබ්බට ගිය සමාජ-සංස්කෘතික වගකීමක් බහුතර ශ්‍රී ලාංකියන් අභිමුව තිබේ. එනම්, මහින්ද දෘෂ්ටිවාදය තුරන් කිරීමයි. ඇත්තෙන්ම, මහින්ද රාජපක්ෂ යනු තනි පුද්ගලයෙකු වුවද සාමාන්‍යයෙන්…
කොල්ලූපිටියේ සහ හම්බන්තොට ඉදි කිරීමට නියමිත ‘හයාට්’ හෝටල් ව්‍යාපෘතිය ගැන කරන ලද විගණන පරීක්ෂණයක දී විශාල පරිමාණයේ වංචා දූෂණ සිදුවී ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඇස්තමේන්තු කරන ලද මුල්…
පසුගිය ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මුලික දේශපාලන වෙනස්කම දෙස අවඥාවෙන් සහ උපේක්ෂාවෙන් බලන රැඩිකල් විචාරකයාට එක් මුලික කතාවක් මිමිනිය හැකිය. එනම්, මහින්ද යළිත් ප්‍රධාන ප්‍රතිකරුවා බවට පත්වී ඇත. මෛත්‍රී…
Image: ඊයේ අලවන ද පෝස්ටරයක්, කොළඹ. කිසිදා පරාජය කිරීමට නොහැකියි කියු රාජපක්ෂ රෙජීමය පරාජය කලේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ඡන්ද ලක්ෂ 62කක් ලබා දෙමිනි. එය කිසිදු ජාති, ආගම්, වර්ග බේදයකින් තොරව, රාජපක්ෂලා…
Photo by AFP, via AsiaOne සිදුවෙමින් පවතින අනපේක්ෂිත සහ රඟදක්වමින් සිටින අතිශය අප්‍රසන්න නාටකය ගැන කල්පිත ඉදිරිපත් කිරීම බොර දියේ මාලූ බෑමක් හා සාමානය. තවත් පැය කිහිපයක් ඇතුලත, මෙම දේශපාලනඥයින් රඟපාන නාටකය…
Image: Vikalpa file මහාචාර්ය සසංක පෙරේරා | Prof; Sasanka Perera (සසංක පෙරේරා, නව දිල්ලියේ දකුණු ආසියා විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිලිබඳ සමාරම්භක මහාචාර්යවරයා හා අධ්‍යයනාංශ ප‍්‍රධානියා මෙන්ම එම විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාද වේ)…
(දෙවන කොටස) | Image Credit: nation නිලන්ත ඉලංගමුව විසිනි ඔබට ඔබේ මව්පියන් දායාද කළ නිවහනේදී එනම් මැදමුලනේදී සඳහන් කළ කාරණා සහ ඔබ මුහුණ දී සිටින වත්මන් උභතෝකෝටිකය ගැන සලකා, මළගිය ඇත්තෙක් ලෙස…
මිශ‍්‍ර ක‍්‍රමයක් හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමක් හඳුන්වා දීමට 20 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණි. දැනටමත් එවැනි ක‍්‍රමයක් පලාත් පාලන මැතිවරණ සඳහා තිබෙන බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. මිශ‍්‍ර ක‍්‍රමයකින් මේ ආයතන සඳහා…
ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට ම මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති…
අද පෝය දවසක්. උදේ කෑම කන්න ගිය කඩේ දෙරණ රෑපවාහිනීය දාලා තිබුණා. ඒ වෙලාවේ ප්‍රචාරය උනේ ධර්ම සාකච්ඡාවක් යැයි කිව හැකි වැඩසටහනක්. එයිනුත් ඇහුණේ අන්තිම හරිය. එයට සහභාගී වෙලා හිටිය සාධු කෙනෙක්…
Image Credit: newindianexpress මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ…
ජනවාරි 08 වැනි දින ජනතා ජයග්‍රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ හෙමිහිට තමන් සැගව සිටි හුඹස්වලින් එලියට එන සර්පයන්…
ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ…
ඡායාරෑපය – 19වන සංශෝධනය වහා සම්මත කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කළ විරෝධතාවයේදී ‘වීදියේ විරෝධය ව්‍යාපාරය‘ එයට සහභාගී වූ අවස්ථාවක් ඉකුත් ජනවාරි 08 දා මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂ…
විවාදාපන්න බැඳුම්කර නිකුතුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථිකයට සිදුවී ඇති අලාභය මැණීමට හිටපු මහබැංකු අධිපති අජිඞ් නිවාඞ් කබ්රාල් විශේෂ උනන්දුවකින් කටයුතු කරනු දැකීම අප තුළ දනවන්නේ විමතියකි. එම බැඳුම්කර නිකුතුව නිසා ඇති වූ විකෘතිතා…