Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Politics and Governance, Poverty

විශ‍්‍රාම වැටුප් සඳහා මුදල් යෙදැවීම

විශ‍්‍රාමලාභීන් සම්බන්ධයෙන් දිනෙන් දින වර්ධනය වන ශ‍්‍රී ලංකාවේ වගකීම පිළිබඳ කාරණය පසු ගිය දා පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය. ඒ, අගමැතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කළ අවස්ථාවේ ය. ගත වූ දශකයක කාලය තුළ රාජ්‍ය අංශයට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance

ජනමාධ්‍ය ඇමැතිට මොකද්ද ලෙඩේ?

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දිගින් දිගටම කේවට්ට උපදේශකයින් නිසා ඇද ගෙනම නා ගනිමින් සිටීම යහපාලජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි යහපාලනය ඔලුවෙන් සිටුවීමක් බවට පත්ව තිබේ. මුලින්ම ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව ශ්‍රී ලංකා වෘත්තීය…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීමේ නව නීති | ‘දේශපාලන වුවමනාවක් තිබේනම් දැනටමත් පවතින නීති ප්‍ර‍මාණවත්‘

වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ලංකාව තුළ සිවිල් සමාජය විසින් ඒකාබද්ධ ප්‍ර‍කාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, “වෛරී අදහස් ප්‍රකාශනය” අපරාධයක් බවට පත් කිරීමට…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance, Religion and faith

යෝජිත ‘වෛරී ප්‍ර‍කාශවලට එරෙහි නීති‘ |‘වැදගත් වන්නේ තිබෙන නීති ක්‍රියාත්මක කිරීමයි‘

ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස වෛරී ප්‍ර‍කාශ සිදුකරන්නන්ට වසර දෙකක බරපතල වැඩසහිතව හෝ රහිතව සිරදඩුවම් නීතිගත කිරීමේ පණත් දෙකක්, ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය ඇමතිවරයා විසින් පසුගිය 12වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍ර‍හය…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Governance, Human Rights

මානව හිමිකම්වල හදවත

දූෂණ-විරෝධී දිනය පස්සෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනයත් පැමිණෙයි. සමාජයක ජීවත් වන මිනිසුන්ගේ ජීවිත සහ අභිවෘද්ධිය කෙරෙහි මේ අංශ දෙක දක්වන සම්බන්ධතාව නිසා එසේ ළඟ ළඟ ඒ දින දෙක සැමරීම අර්ථවත් විය…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

‘සමාදානය සඳහා සම්බන්දන්ගේ ද්විත්ව අරගලය එඩිතරයි’ | එම්. එස්. එම්. අයුබ්

වෙනත් ප‍්‍රජාවන් යක්ෂයන් සේ වෙස්ගැන්වීම, දකුණේ මෙන්ම උතුරේද බොහෝ දේශපාලඥයන්ට සුපුරුදු කාර්යයකි. දීර්ඝ කාලයක් තිස්සේ දිග් ගැස්සෙන ජාතික ප‍්‍රශ්නයට අදාළ විවිධ ප‍්‍රවාද, එවැනි දේශපාලඥයන්ගේ කලහකාරී දේශපාලනයට සහාය වීමට මෙන්, විටින් විට මතුවෙයි….

Colombo, Democracy, Featured Articles, Media, Media and Communications, Politics and Governance

රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය සහ ජනාධිපති වගකීම (2)

වත්මන් රජය පසුගියදා කබරගොයා තලගොයා කර ගත් අප්‍රසන්න පුවතක් ජායාරූපයක් ද ඇතිව මාධ්‍යයෙහි පළවී තිබුණී. එහි දැක්වූයේ විජයානී එදිරිසිංහ නම් දිනමිණ කුලියට ලියන්නියට 2015 වසරේ හොදම ජනමාධ්‍යවේදිනිය ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Religion and faith

‘‘හෙණ ගහන අපරාධයකට’’ ගල් ගසා මරා දැමීම

ගල් ගසා මරණයට පත්කිරීම ඇරැඹෙන්නේ යුදෙව් ආගමෙනි. ඒ, මීට වසර තුන් දහසකට පෙරයි. ඉස්ලාම් ආගම එම සම්ප‍්‍රදාය කොපි කෙළේය. මුල් කාලයේ, අපරාධකරුවා පමණක් නොව, ඔහුට හෝ ඈට හිමි බූරුවා/බැටළුවාද ගල් ගසා මරණයට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ කටයුතු යළි අරඹමු

මහාචාර්ය රොහාන් සමරජීව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් සිටියදී සිදුකරන්නට ප්‍රතිඥා දුන් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, හත්වන පාර්ළිමේන්තුව විසුරුවා හරින්නට ප්‍රථමයෙන් නිමකරන්නට හැකි නොවිනි. මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔහු දුන් පොරොන්දුව මෙය වේ….

Colombo, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

#HumanRightsDay කාන්තාරයේ දුක් විඳින උන් බේරා ගැනීමට අප මැදිහත් විය යුතු නොවේද?

ලොව පුරා අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ඇත්තේ බලයේ සිටිනා, බලය ලබා ගැනීමට තැත් කරනා, ඒ වෙනුවෙන් අරගල කරනා අය හා ඔවුන් සමග සිටිනා මිතුරන්, ගෝලයන්, හෙංචයියන්ය…….. අයිතිවාසිකම් සමරනවා තබා අයිතිය…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

නැණවත් පියවරක්

එක් ප‍්‍රවෘත්ති වාර්තාවකට අනුව, සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ ආණ්ඩුවේ ඇමතිවරුන්ට සැපයෙන ආරක්ෂාව ගැන නැවත සලකා බැලෙන බව කියැවේ. රජයෙන් ආරක්ෂාව ඉල්ලා සිටින දේශපාලඥයන්ගේ ආරක්ෂාව ගැන සැබෑ තතු රාජ්‍ය බුද්ධි සේවාවන් මගින් සොයා…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Politics and Governance

‘දූෂණ විරෝධී දිනය සැබෑ ලෙස සැමරිය හැක්කේ දූෂණ වංචා අවම කිරීමට අවශ්‍ය සාධාරණ මැදිහත්වීමකින් පමණි‘

Image by: www.thefinancialexpress-bd.com ලෝක දූෂණ විරෝධී දිනය අදට(09) යෙදී තිබේ. ඒ සම්බන්ධයෙන් ලෝකය පුරාත් ලංකාවේත් දූෂණය සහ වංචා අවම කිරීම පිළිබද විවිද වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ‘දූෂණ විරෝධී…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, International Relations, Life quips, Politics and Governance

සෞදි සිරගෙදර සිටින අපේ ගැහැනිය: අපේ දුර්භාග්‍යයේ වරද අපේමද?

රංග ජයසූරිය සෞදි අරාබියේ ෂරියා නීතිය බලපවත්වන අධිකරණයකින් අපේ කාන්තාවක් ගල් ගසා මරණයට පත්කිරීමට තීන්දු කොට ඇත. ඇගේ වරද වන්නේ, එරට වෙසෙන තමන්ගේ රටවැසි පිරිමියෙකු සමග අයථා ලිංගික සම්බන්ධයක් පැවැත්වීමයි. (එම පිරිමියාවද…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

සෞදියේ වනචාරී නීතිය විසින් ‘ඇය‘ ගල් ගසා මරා දැමීමට විරුද්ධව ‘මහජන පෙත්සම’ කොළඹින් ඇරඹෙයි! [Photos]

සෞදි අරාබියේ වනචාරී නීතියක් උපයෝගී කරගනිමින් ගල් ගසා මරා දැමීමට නියමිත ලංකාවේ කාන්තාව වහාම නිදහස් කළ යුතු යැයි ද සහ විදේශගතවන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබදවත් ඔවුන්ගේ රැකවරණය සම්බන්ධයෙනුත් ප්‍ර‍භල මැදිහත්වීමක් ලංකා…

Chilaw, Democracy, Featured Articles, Governance, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

එන්න ආප්ප කා කෝපි බොන්න

මහාවිරු සැමරුම මහා කලබැගැනියක් කරගන්නට පෙරුම්පිරූ සිංහල මහාජාතිකවාදීන් පස්ස බිම ඇන ගත්තෝය. මුලුමහත් දෙමළ ජනතාවම එක පිටියට ගොනු කරගනිමින් සියලු දමිළ දේශපාලන නායකයින් එක වේදිකාවට ‍රැස් කරමින් සිංහලයාට එරෙහිව දමිළ ලෝකයේ මෙතෙක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක සන්දර්භය තුළ මැතිවරණ ප‍්‍රතිසංස්කරණ

Image By: www.country-data.com ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වීමත් සමග, 1978 ව්‍යවස්ථාවට 19 වතාවක්ම විවිධ සංශෝධන අමුණමින් මෙතෙක් කරන ලද අභ්‍යාසයට වෙනස්ව, මුළුමණින් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමට තීරණය…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, International Relations, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

සමන්තා පවර් සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය

Image by: asiantribune.com “අපාය හිස්වී ඇත. ඒ, අපායේ සිටි සියලු යක්ෂයින් මිහිපිටට පැමිණ සිටින හෙයිනි.” මෙරටට ඒමට පෙර තම ඉන්දියානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ නව අභියෝග සමබන්ධයෙන් කතා කරමින් සමන්තා…