Colombo, Democracy, Featured Articles, Politics and Governance

සෑම බොරුවකම සෙවනැල්ල පස්සෙන් සත්‍යයේ අංශුවක් හෝ ලූහුබඳී: [සෝමවංශ අමරසිංහගේ ඉතිහාසය ගැන ප‍්‍රශ්නයක්]

ජනතා විමුක්ති පෙරමුණේ 1971 නැගිටීම තුළ සෝමවංශ අමරසිංහගේ භූමිකාව සාමාන්‍ය පක්ෂ සාමාජිකයෙකුගේ භූමිකාවෙන් වෙනස් නොවුණි. හෙවත්, ඔහු එදා නායකත්වයේ සිටි කෙනෙකු නොවේ. ඊළඟට, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි ආගමනයේදී ඔහු සිටියේද, වැදගත්කමින් සහ…

Colombo, Democracy, Featured Articles, Media, Media and Communications, Politics and Governance

මාධ්‍ය නිදහසේ කොදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය

‘‘ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කර්යයන් සඳහා යොද ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යලයන් හී සේවය කරන නිලධරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වස දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty, Women

හෙට මරා දැමෙන ‘ඇය’ සහ ‘මම’

මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද?. මේ මොහොතේ මම නිරුපද්‍රිතව…

Anuradhapura, Development, Economy, Economic issues, Environment, Featured Articles, Healthcare, Human Security, Life quips, Poverty

මහපොළව සමඟ පොරබඳිමින් මරණයට දින ගණින මිනිසුන්!

අප ඉර මුදුන්වන්නට කලියෙන් කුඩා බිලිබෑව ප‍්‍රදේශයට ලගා විය.තඹුත්තේගම, රැජින මාවතෙන් නොච්චියාගම පාරට වන්නට කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු හමු වන්නේ කුඩා බිලිබෑව මංසන්ධියයි. බසයෙන් බැස පාර අයිනේ තිබූ කුඩා කඩයක් අසලට…

Colombo, Culture, Democracy, Education, Featured Articles, Governance, Health, Human Rights, Human Security, Life quips, Poverty, Women

ශ‍්‍රී ලංකාවේ ලිංගික සේවය නීතිගත කිරීම සඳහා ගෙනහැර දැක්විය හැකි බොහෝ සහේතුක කරුණු

ගිය සතියේ ඬේලි මිරර් පුවත්පතේ සිත් ගන්නා සුළු ලිපියක් පළ විය. එම ලිපියෙන් සාකච්ඡා කර තිබුණේ, වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා දැක්විය හැකි හේතු කාරණා ගැනයි. මාධ්‍යත්, අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම්…

Colombo, Poems

හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත…

හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත… ලය මඩල පැලී යාදෝ උන් භීතියෙන් හිර කරනු ඇත මා කාන්තාරයේ වැලි කදු අතර… මැරීයනු ඇතැයි මා එකවර, භීතියෙන් උන් තබාගනු ඇත කුඩා ගල්…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘උතුර‘ ඇත්තටම සතුටින්ද?

ලංකාවට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය උපුටා දක්වමින් ලක්බිම(24) පුවත්පත සිය ප්‍ර‍ධාන පුවතින් වාර්තා කරන්නේ ‘‘ශ්‍රී ලංකාව තුළ කොතරම් එකමුතුවක් තිබෙනවාද කියලා මේ සංචාරයේදී දුටුවා. එසේම…

Colombo, Poems

මියැදුනු නොවැම්බරය

ඒ….. මියැදුනු එවුනගේ මාසයයි මරණු ලැබු උන්ගේද මාසයයි උතුරේද දකුණේද, නැගෙනහිර බටහිරද වෙනසක් නොමැතිවම මරණු ලැබු එවුනගේ මාසයයි…… ඇණ ගසා මළවුන්ද ෂෙල් වැදී මළවුන්ද උණ්ඩයෙන් මළවුන්ද ගෙල සිඳී හලවුන්ද මවකගේ දුකට වෙද…

Ampara, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පානම මිනිසුන්ට නැවතත් රාජ්‍ය තර්ජන

(ලංකාවේ කැබිනට් තීරණ වල වලංගු භාවයක් නැති ද ?) රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු…

Ampara, Corruption, Development, Environment, Featured Articles, Human Rights, Jaffna, Kilinochchi, Life quips, Mullaitivu, Peace and Conflict, Politics and Governance, Vavuniya

යහපාලනය තුළත් උතුරු හා නැගෙනහිර වන රක්ෂිත වැනසීම අඛණ්ඩව

උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින්…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Reconciliation

මළ එකාගේ පහනට කෙළින වාර්ගික සංහිඳියාව?

Image by:Vikalpa මට අදාළ අය මරණයට පත් වූ විට ඔවුන් සැමරීමට මට අයිතියක් තිබිය යුතු සේම මට ඍජුව අදාළ නොවන කවුරුන් මරණයට පත් වුවද එය නොසමරා සිටීමටද මට අයිතියක් තිබිය යුතුය යන…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

ජනවාරි විප්ලවයට රුවලක් සවි කිරීමේ අභියෝගය

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ.කේඩෑරි නොවූ නිරෝගිමත්ව ඇදී එන දල්ල, පැළය පුෂ්ඨිමත් බවට ලැබෙන මුල්ම ඉඟිය වේ. හවුල් ආණ්ඩුව, සමගි ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුව යන විවිධ නිමින් හැදින්වෙන මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් දලු…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

උන්ගේ මළවුන්ට වෙඩිතැබීමේ ‘දේශප්‍රේමය‘

Image by: Nalini ‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව යළිත් ඉදිරි පිම්මේ

සමාජ තන්ත‍්‍රයේ විස්මිත වෙනස්කම් ඇති කර ගැනුණේ, ජනවාරි මාසයෙන් ඇරැුඹුණු පශ්චාත්-ජනාධිපතිවරණ කාලයේදී ය. තර්ජනයට ලක්ව සිටි දේශපාලනික විමතිකවාදීන් සහ සුළුතර ප‍්‍රජාවන්ට අස්වැසිල්ලක් ගෙන දෙමින්, පැවති ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක වූ ඝාතක කල්ලි පිළිබඳ…

Colombo, Development, Economy, Environment, Featured Articles, Politics and Governance, Poverty

පරිසර දූෂණයෙන් තොර සංවර්ධනයක් තිබිය හැකිද?

Image by: ips.lk මානව පැවැත්ම ආරම්භයේ පටන්ම මිනිසා පරිසර දූෂණයේ යෙදී තිබේ. අධික ජනගහන වර්ධනය, කාර්මීකරණය, මිනිස් වාසස්ථාන සංකේන්ද්‍රණය වීම සහ ස්වාභාවික සම්පත් අධි-උපයෝජනය කිරීම නිසා පරිසර දූෂණය බරපතල ප‍්‍රශ්නයක් බවට පත්ව…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

පිස්සු බල්ලන් දැන්වත් බැඳ තැබිය යුතුය.

මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Governance, Healthcare, Human Rights, Life quips

අයවැය | ලංකාවේ ආණ්ඩු මත්පැන්වල මිල වැඩිකරන්නේ ජනතාවට තිබෙන ආදරය නිසාද?

සෑම අයවැයකම මෙන් මෙවර අයවැයෙන්ද බියර් සහ මත්පැන්වල මිළ ඉහළ දමා තිබේ. එහි සුවිශේෂය වන්නේ මේ වසරට මත්පැන් වල මිළ ඉහළ ගියේ දෙවෙනි වරටය. එක් වරක් ‘යහපාලන‘ ආණ්ඩුවේ පළමු අයවැයේ දී ය….