ජිනීවා, යුක්රේනය සහ ශ්‍රී ලංකාව
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 2014 මාර්තු සැසිවාරයේ සාකච්ජාවන්හි අවධානය යොමුවීමට නියමිතව තිබූ රටවල් අතර මුල් තැන තිබුනේ උතුරු කොරියාව, සිරියාව, මධ්‍යම අප්‍රිකානු ජන රජය සහ ශ්‍රී ලංකාව යනාදී රටවල් ය. එසේ නමුත්…
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 2014 මාර්තු සැසිවාරයේ සාකච්ජාවන්හි අවධානය යොමුවීමට නියමිතව තිබූ රටවල් අතර මුල් තැන තිබුනේ උතුරු කොරියාව, සිරියාව, මධ්‍යම අප්‍රිකානු ජන රජය සහ ශ්‍රී ලංකාව යනාදී රටවල් ය. එසේ නමුත්…
Image Credit: REUTERS ජිනීවා එන අස්සේම යුක්රේනයත් පැමිණීම කාලෝචිත ය. ලංකාවට එරෙහිව පසුගිය අවුරුදුවල ජිනීවා නුවර යෝජනා කිහිපයක් සම්මත විය. එම යෝජනාවලදී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් දෙස බැලූවොත් පෙනී යන ප්රධාන…
Image Credit: jdsrilanka ශ්රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී 40,000 ක් තරම් වන සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කෙරුණි. එසේ කෙළේ, ‘සෙන්ට‍්‍රල් පාක්’ එක තරමේ විශාලත්වයෙන් යුත් බිම් කඩකට මේ පිරිස ගාල්කොට,…
දකුණේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ දරුවන් මෙන්ම ඥාතීන් තම අපේක්‍ෂිකාවන්ගේ අදෝ ප්‍රදේශයේ දිග පළල මැන ඉන් ලබන වින්දනයෙන් තම ට්විටර් ජාලයේ ගිණුම පුරවන අතර තුර උතුරේ දේශපාලනය අතිශය ක්‍රමෝපායිකව ඉදිරියට ඇදෙමින් තිබේ. දෙමළ…
ප්‍රේම සම්බන්ධතාවක් පිළිබද ඇති වු සිත්තැවුලක් හේතුවෙන් හලාවත ප්‍රදේශයේ ‘*ගැහැණු‘ ළමයෙකු සියදිවි හානි කරගෙන තිබෙන බව ඊයේ(04) මාධ්‍ය වාර්තා කළේය. 17 හැවිරිදි දැරියක් වන ඇය, සිය සිරැරට ‘*ගිණි තබාගැනීම‘ හේතුවෙන් ඇති වූ…
Image Credit: japantimes එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකා ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට බලාපොරොත්තු වන යෝජානාවලීයේ දළ පිටපතක් නිකුත් වී ඇත. එය ලංකා ආණ්ඩුව සිංහලයින් මෝඩයින් කිරීමේ තවත් මෙවලමක් ලෙස පාවිච්චි කොට මැතිවරණය…
‘‘මේ රටේ සිද්ධ වෙන මට පේන හුඟාක් දේවල්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනියි… ඒක තේරුම තමයි, එක්කෝ එම ධර්මය මිනිස්සු තේරුම් අරගෙන නැහැ. එහෙම නැත්නම්, එම ධර්මයට හිතාමතාම නිගා කරනවා.’’ -එම්. එච්. එම්….
[Image: Vikalpa File | අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරනායක ඉවත්කරමින්, අැගේ නිල නිවස ඉදිරිපිට කිරිබත් කා ප්‍රීති වන රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරැන් | 12 January 2013 ] ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකුට එරෙහි දෝෂාභියෝගයකට අදාළ පාර්ලිමේන්තු ක‍්‍රියාවලීන්,…
චන්ද්‍රිකා කුමාරණතුංගගේ අතීත මතක සටහන් අතර, ඇය එකොළොස් වියැතිව සිටියදී ගත් එක් පින්තූරයක් තිබේ. එහි සිටින්නේ විසිවැනි සියවසේ දශක පහක කාල පරාසයක් තුළ දකුණු ආසියාවේ විවිධ රටවල අගමැති ධුරයට පත්වූ පුද්ගලයන් පස්…
Image : Screen Shot for srilanka.usembassy.gov පසුගිය 27දා එළිදක්වනු ලැබූ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ වාර්ෂික වාර්තාවේ ලංකාවේ මානව හිමිකම් පිළිබද තත්ත්වය විශ්ලේෂණය කර තිබේ. එම වාර්තාව පිටු 56කින් සමන්විත වන…
Image Credit: geneva.usmission.gov ජිනීවා හී සීතල තවම හිරි ගඩු නංවන සුළු ය. වෘක්ෂ ලතාදිය තවමත් දලු ලා ද නැත. ගගන තලය අඳුරුය. වසන්තය එළඹෙන්නට තවමත් දින කිහිපයක් තිබේ. එසේ නමුත් ශ්‍රී ලංකාවේ…
මිනිහෙක් මැරෙන කං බලා සිට ලියන්නට තටමන කවියකැයි නො සිතන්න සොහොයුර – උපමා රූපක අලංකාරික ඔප දැමූ අකුරුවල කවියන්ගේ කවියක් යැයි නොසිතන්න සොහොයුර – උපදුනොත් මැරෙනවා සත්‍යකි ලොව දහම කියා කරබාගෙන ඉන්නටත්…
අද ආණ්ඩුවේ සිටින, යටිගිරියෙන් කෑගහන බොහෝ දේශපාලඥයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට හතුරු දේශපාලනයක් තුළ පන්නරය ලැබූවන් බව, ඒ දෙස විමසිල්ලෙන් බැලූවොත් කෙනෙකුට පෙනී යනු ඇත. ඊට හේතුව, එවැනි දේශපාලඥයන්ට වගකීම් දෙකක්…
ගැටුම් නිරාකරණය පිළිබඳ දකුණු අප‍්‍රිකානු නිදර්ශනය ගැන මේ දිනවල බෙහෙවින් කතාබහ වෙයි. ඒ සඳහා වන උපදෙස් ද එම රටින් අපේක්ෂා කෙරේ. මේ නිසා, වනාතමුල්ලේ දැනට සිදුවෙමින් පවතින දේවල් සමග දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදී…
ලසන්ත වික්‍රමතුංග ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් නැවත වරක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වාර්තා වි තිබේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකයට තුඩු දී ඇති එක් පාර්ශවයක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඒ පිළිබදව කරන ලදැයි කියන…
වනාතමුල්ලේ පදිංචි සුනිල් මහතාට ගෝඨාභය රාජපක්ෂ තම චණ්ඩිකම පෙන්නා ඇත. ඒ මීට දින කිහිපයකට ප්‍රථමය. ඉන් පසු ඔහු පැහැරගෙන යළි නිදහස් කොට ඇත්තේ හටගත් මහජන කෝලාහලය නිසාය. සුනිල් මහතා පැහැරගත්තේ කවුරුන්දැයි, මේල්…
හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන්…