Democracy
“හැම පැත්තම මිලටරීකරණය කරලා තියෙන තැනක ස්වාධීන චිත්‍රපටයක් ගොඩනගන්න පුළුවන්ද?”
[Editors Note] ලංකාවේ දෙමළ භාෂිත සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව තරැණ සිනමාකරැවෙකුවන ප්‍රදීපන් රවීන්ද්‍රන් ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ…
ශ්රී ලංකාවේ පහළොස් දහසකට වඩා අතුරුදහන්
ශ‍්‍රී ලංකාවේ පැවති 28 වසරක යුද්ධය අවසානයේ 280,000 කට වැඩි පිරිසක් යුද්ධය නිසා උන්හිටි තැන් අහිමිව අනාථභාවයට පත්වූ බවද 15,000 කට වැඩි අතුරුදහකිරීමේ සිද්ධි වාර්තාවී ඇති බව රතු කුරුස ජාත්‍යන්තර සමාජයේ ((ICRC…
බලු නැට්ට කැපීම
බල්ලන්ගේ නැට්ට කපනු ලබන්නේ තම සතුරා වඩාත් දරුණු ලෙස සපා කෑම සඳහා යැයි එන සම්ප්‍රදායික කියමනකි. දේශපාලනයේදී ද තම විරුද්ධවාදීන් තමන්ගේ දූෂිත මුදලින් කුලියට ගෙන ඔවුන්ගේ නැට්ට කපා අනෙකාව සපා කෑම සඳහා…
ජේසුමරිය ඝාතනය
[Photo by – www.asianews.it] ජේසු, මරියාවන්ගේ පුත‍්‍රයා ය. ඔවුහු උකුත්ව තුන්වැනි දිනයේදී උත්තාන වූ සේක. අනතුරුව සහෘදයන් අතර සැරිසරා, ස්වර්ගාරෝහණය වූවෝ ය. එබැවින් ඔවුන් වහන්සේ තවමත් සජීවී වන සේක. මරියා, ජේසුගේ මෑණියන්දෑ…
බුදුගුණ වෙනුවට කුණු හරුප: බුදු සසුන රැක ගැනීමට කදුළු ගෑස්
පසුගිය දා ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම රැක ගැනීම පිනිස ගාල්ල, වඳුරඹ දී පුංචි යුද්ධයක් ඇති විය. එම යුද්ධය පාලනය කිරීම පිණිස පොලීසියට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද දියත් කිරීමට සිදු වූ බව වාර්තා වේ….
සිවාජිලිංගම්ගේ ඉඩම සහ ජුලම්පිටියේ අමරේ
සිවාජිලංගම් හදිසියේ වැළඳි හෘදයාබාධයකින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කෙරුණි. තවමත් ඔහු එහි ප‍්‍රථිකාර ලබමින් සිටී. ඔහුට හෘදයාබාධයක් වැළදෙන්නේ වැඩිපුර තෙලට කෑම කෑ නිසා හෝ දවස පුරාව සැප පුටුමත වාඩි වී සිට කොලස්ටරෝල්…
හිරගෙවල්වලට මිනිස් ජීවිත යටපත් කළ නොහැකිය
මීට වසර පහකට පෙර ජූනි 25 මගේ ලියුම් පෙට්ටියට පණිවිඩයක් ඇවිත් තිබිණි. එහි සඳහන්ව තිබුණේ “මීට අවුරුදු පහකට පෙර ජූනි 25 දිනය මතක ද“ කියා ය. සබැවින් ම මට එම දිනය පිළිබඳ…
‘චින්තනයේ‘ වෙබ් වාරණය යළිත්…
ලංකාව කුළ දෙමළ භාෂාවෙන් ප්‍රවෘත්ති සැපයූ වෙඩ් අඩවි ගණනාවක් 26 වනදා සිට ලංකාව තුළ පිවිසීමට ඇති හැකියාව අවහිර කර තිබේ. විශේෂයෙන් උතුරැ නැගෙණහිර ප්‍රදේශවල ඇති වී ඇති වර්තමාන තත්ත්වය ලෝකය හමුවට රැගෙන…
තමන්ට අයිති නැති ප්‍රදේශවල නැවත පදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ ජනතාවට, හමුදාව එලව එලවා පහර දෙති.
කිලිනොච්චි, තිරුමුරිගන්ඩියේ ජනතාවට,ඊයේ(25) රාත්‍රියේ හමුදාව විසින් එලව එලවා පහර දුන් බවට ප්‍රදේශයේ ජනතාව පැවසීය. තිරුමුරිගන්ඩියේ ජනතාව මෙසේ දරුණු ප්‍රහාරයකට ලක්වන්නේ හමුදාව විසින් තෝරා දුන් ඉඩම් වල, නැවත පදිංචි වීම ප්‍රතික්ෂේප කිරීම නිසාය….
දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,
Photos by www.reuters.com හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ…
ශ්‍රී ලංකාවෙහි අන්තර් ජාතික මැදිහත්වීම් කොයිබට ද?
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසි වන (ජූනි 2012) සැසිවාරය පසුගිය සදුදා ඇරඹුනි. එනමුත් මෙවර කොළඹ සිවිල් සමාජයෙන් කිසිදු නියෝජිතයකු කවුන්සිල සැසි වාරයට පැමිණ නැත. ඒ අතර මෙම සැසි වාරයට…
හමුදාවේ තවත් ඉඩම් දඩයමක් : කුප්පිලාන් අක්කර 250ක භූමියක් හමුදාව බාරයට.
[Photo by – Virakesari Print Edition] නැවත පදිංචිවීම සඳහා අනුමැතිය දුන් වලිකාමම් දකුණ කුප්පිලාන් ප්‍රදේශයට අයත් අක්කර 250ක භූමියක් හමුදාව විසින් අත්පත් කර ගෙන තිබෙන බව වීරකේසරී පුවත්පත වාර්තා කරයි. මෙම භූමිය…
ගොළුමඩම : ‘අත් දෙක හේදුව පළියට අත්වල ගෑවිලා තියෙන ලේ හෝදගන්න අමාරුයි.’
[……………සෝලෙයි කිලි නම් ශ්‍රී ලාංකික දමිළ කවියාගේ නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍ය ඛණ්ඩයෙන් වැඩි ප්‍රතිශතයක් පරිකල්පනයෙන් නිම වී තිබිණැයි එය කියවූ මුල් දිනවල මට සිතිණ. කවියා ළයෙහි ඇනුණු හුලක් ඇතියෙන්, තියුණු සංවේදිතාවෙන්…
දේශපාලන සිරකරුවන් නිදහස් කරනු! : පෙ.ස.ප උද්ඝෝෂණයේ(Photos)
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය මාසයේ පොරොන්දුවූ පරිදි මාසයක් තුළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හා පොරොන්දු වූ අධිකරණ ක්‍රියාමාර්ග මේ වන තෙක් ක්‍රියාත්මක නොකිරීමට කිරීමට විරෝධය පාමින් අද(21) සවස, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්,…
‘මෑත කාලයෙදි මේ රටේ යුද්ධය ගැන චිත්‍රපට තිබ්බා. ඒවා මහ අමු ව්‍යාජ කෘති.‘
[Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජ ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ…